වෝට් . . . . . . . . . .උබල මොකද හිතන්නේ Lotteries ගැන ? මටනං උපරිම ඇවිත් තියෙන්නෙ රු 20යි :eek: :P
KosAtaya Member Jan 9, 2016 625 23 0 Aug 20, 2016 #1 වෝට් . . . . . . . . . .උබල මොකද හිතන්නේ Lotteries ගැන ? මටනං උපරිම ඇවිත් තියෙන්නෙ රු 20යි
LazyLizard Well-known member Aug 27, 2015 59,445 14,447 113 10 කටුකරෝලගම Aug 20, 2016 #2 අරන් නෑ නිකන් සල්ලි අපරාදෙ
A amasin Member Nov 11, 2012 11,743 765 0 43 Aug 20, 2016 #3 අපේ ආච්චිට 1997 ශනිදා වාසනාවෙන් ලක්ෂ48ක් ඇදුනා.එයාට වැඩක් නැති නිසා ආච්චි ඒ සල්ලි ඔක්කොම මට දුන්නා තියා ගන්න. Last edited: Aug 20, 2016
අපේ ආච්චිට 1997 ශනිදා වාසනාවෙන් ලක්ෂ48ක් ඇදුනා.එයාට වැඩක් නැති නිසා ආච්චි ඒ සල්ලි ඔක්කොම මට දුන්නා තියා ගන්න.
guideline Well-known member Dec 1, 2015 1,927 417 83 Aug 20, 2016 #4 amasin said: අපේ ආච්චිට 1997 ශනිදා වාසනාවෙන් කල්ෂ 48ක් ඇදුනා.එයාට වැඩක් නැති නිසා ආච්චි ඒ සල්ලි ඔක්කොම මට දුන්නා තියා ගන්න. Click to expand... ඔව් වැඩක් නැ තමයි උබලගේ ආච්චිට ඇදිල තියෙන්නේ ලක්ෂ නෙවෙයිනේ කල්ෂ 48ක් ඒ එකයි
amasin said: අපේ ආච්චිට 1997 ශනිදා වාසනාවෙන් කල්ෂ 48ක් ඇදුනා.එයාට වැඩක් නැති නිසා ආච්චි ඒ සල්ලි ඔක්කොම මට දුන්නා තියා ගන්න. Click to expand... ඔව් වැඩක් නැ තමයි උබලගේ ආච්චිට ඇදිල තියෙන්නේ ලක්ෂ නෙවෙයිනේ කල්ෂ 48ක් ඒ එකයි