Louis CK on Joe Rogan [request]

lovethebomb

Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    Louis CK ඊයෙ කරපු Joe Rogan ඉන්ටර්වීව් එක හොයල දෙන්න පුලුවන් පින්වතෙක් ඉන්නවද? Spotify පොඩ්කාස්ට් මෙහෙට නැත.

    මම මෙහෙම කරා:

    1. VPN එකක් දාගෙන (at your own risk if it's free)...
    2. මේ https://ogjre.com සයිට් එකෙන් බැලුව.

    ඕකෙ...ත්‍රෙඩ් ක්ලොස්ඩ්.
     
    Last edited:

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,493
    15,849
    113
    111
    Gotham
    batman.com
    Batman un buried අහන්න Cracked එකක් දාලා VPN එකක් දැම්මා මන්.
    එහෙම ඕව අහන්න පුළුවන්.

    Subscription අරන් තිබ්බ එකත් cancel කරා මන් podcast නැති හින්දා.
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    Batman un buried අහන්න Cracked එකක් දාලා VPN එකක් දැම්මා මන්.
    එහෙම ඕව අහන්න පුළුවන්.

    Subscription අරන් තිබ්බ එකත් cancel කරා මන් podcast නැති හින්දා.

    මම කාලෙක ඉඳන් මේකට VPN ට්‍රයි කරනව...ම්හු. මන් දන්නෑ මගෙ නොදැනුමද කියල. පොතේ හැටියට නම් බැරි වෙන්න බැහැ...සාමාන්‍යෙන් මේ කේස් එක බයිපාස් කරන්න පුලුවන් වෙන්න ඕනෙ VPN වලින්.

    මොකක්ද VPN එක?
     
    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,493
    15,849
    113
    111
    Gotham
    batman.com
    මම කාලෙක ඉඳන් මේකට VPN ට්‍රයි කරනව...ම්හු. මන් දන්නෑ මගෙ නොදැනුමද කියල. පොතේ හැටියට නම් බැරි වෙන්න බැහැ...සාමාන්‍යෙන් මේ කේස් එක බයිපාස් කරන්න පුලුවන් වෙන්න ඕනෙ VPN වලින්.

    මොකක්ද VPN එක?
    Man cracked Spotify එකක් and tunnel bear Damme.
    Cracked hind mage parana phone ekakata දැම්මේ man nan. Ita passe download karan hemita ahuwa. Spotify ekatama down krnn. Karata passe WiFi off krn ahanna puluwan
     
    • Like
    Reactions: lovethebomb

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    මම මෙහෙම කරා:

    1. VPN එකක් දාගෙන (at your own risk if it's free)...
    2. මේ https://ogjre.com සයිට් එකෙන් බැලුව.

    ඕකෙ...ත්‍රෙඩ් ක්ලොස්ඩ්. බම්ප් කරපු උන්ට ස්තූතියි!

    Man cracked Spotify එකක් and tunnel bear Damme.
    Cracked hind mage parana phone ekakata දැම්මේ man nan. Ita passe download karan hemita ahuwa. Spotify ekatama down krnn. Karata passe WiFi off krn ahanna puluwan

    තෑන්ක්ස් මචන්...මේ පාර මට හරි ගියා.