Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
love එක කැඩුනම...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මුලින්ම සමාව ඉල්ලනවා මගේ ඇත්තම එකවුන්ට් එකෙන් එන්නේ නැතුව මෙහෙම වෙන එකකින් එනවට. මේකට උදව් කරේ මගේ එලකිරියේ පරනම යාලුවෙක් . එයාගේ පාවිච්චි කරන්නේ නැති එකවුන්ට් එකෙන් මේක දාන්න දීලා.. මෙහෙම එන්නේ මේක ගොඩක් පෞද්ගලික දෙයක් නිසා. මේක දාන්න ඇත්තටම හිතුවෙ 081828 සහෝ දාලා තිබ්බ love එකෙන් ගොඩ එන්න sup එකක් කියන ත්‍රෙඩ් එක දැකලා. එහෙනම් මෙහෙමයි විස්තරේ. මේක බොරුවක්වත් අසහනයක්වත් නෙමෙයි, හිතේ තියෙන කාටවත් කියන්න බැරිදේ මෙහෙම එලියට දාන්න හදනවා විතරයි.

මම බැඳලා, මට ලමයෙක් ඉන්නවා,මම මීට අවුරුදු 4කට කලින් ජොබ් එකකට ආවා, මම එතන ටිකක් වගකිවයුතු නිලයක් දැරුවේ, මම එතනට ඇවිල්ලා මාසයක් විතර වෙද්දි මට කෝල් එකක් ආවා, මට හිතාගන්න බැරි උනා කවුද කියලා, පස්සේ බලද්දි මගේ ඔෆිස් එකේම ගෑනු ලමයෙක්, එයා මගේ නම්බර් එක හොයාගෙන කතා කලා, මට පුදුමත් හිතුනා මොකද ඒ වෙද්දි මගේ නම්බර් එක ගොඩ දෙනෙක් ගාව තිබ්බේ නැහැ,

මුලින්ම සාමාන්‍ය දේවල් කතාකලා, පස්සේ පස්සේ එයා මට එයාගේ පවුල් ජීවිතේ ගැන කියන්න ගත්තා, එයාගේ මහත්තයගේ වැරදි කියන්න ගත්තා. ඔහොම යන කොට නිකම්ම අපේ අතරෙ සම්බන්ධයක් පටන් ගත්තා. පොඩියට පටන් ගත්ත දේ ලොකුවටම ගියා, මට එයාව නැතුව බැරි උනා, එයාටත් එහෙමයි, එයත් මට ගොඩක් ආදරය කරා,

එයාගෙයි මහත්තයගෙයි ප්‍රශ්න දිගටම තිබුනා. පහුගිය අවුරුදු 4ට එයාට මහත්තයා ගහලා 3 පාරක් ඉස්පිරිතාලේ නැවැත්තුවා, කීප පාරක්ම එයා අම්මලගේ ගෙදරත් ගියා ලමයා එක්ක, ආයේ මසෙකින් දෙකකින් ගෙදර ගියා, මහත්තයා එක්ක ඉන්නේ එයාගේ ගෙදරක, මහත්තයට කියලා මුකුත් නැහැ, මම බලන්නත් ගියා ඉස්පිරිතාලේ ඉද්දි, හොඳටම ගහලා ඇහැකට ලේ බහින්න ගහලා තිබ්බා, ඒ තුවාල එක්ක ඔෆිස් ආවා, මම හැමදේකදිම එයා ලගින් හිටියා,

දැන් මාස 6කට විතර කලින් ආපහු මහත්තයා එයාට ගහලා තිබ්බා, ඊට පස්සේ එයා අම්මලගේ ගෙදර ගියා දරුවා එක්ක, එයා තීරණය කරා මහත්තයගෙන් වෙන් වෙන්න, ඒකට ලෝයර් කෙනෙක් හම්බවෙලා නඩුවකුත් දැම්මා, මිනිහට මෙයාව එපා වෙන්න කියලා එක එක දේවලුත් කරා දේවාල ගානේ ගිහිල්ලා.

මේ අතරේ මුලදි එයාගේ මහත්තයා ඔෆිස් එකට කතා කරාම කතා කරන්නේ නැතුව ෆෝන් එක කට් කරා,දැන් මාස2ක විතර ඉදන් මේ දේවල් ටික ටික වෙනස් උනා.

දැන් තමයි කතාව පටන් ගන්නේ, මට තේරුනා මෙයා ආයේ මහත්තයා එක්ක කතා කරනවා කියලා, මොකද මෙයාගේ වෙනසක් මට තේරුනා, දැන් මාසෙකට විතර කලින් එයා මට මෙහෙම කිව්වා, එයා ඉන්නේ අම්මලගේ ගෙදර, අම්ම එක්ක ඉන්න බැහැ රන්ඩු කරනවා කියලා නිතරම කියනව, ඒක නම් ඇත්ත ඒ අම්මා එක්ක ඉන්න අමාරුයි, එයාගේ දරුවට බනිනවා ගහනවා කිව්වා, එයාට එහේ ඉන්න එක එපාවෙලා තියෙන්නේ කිව්වා.

හිතාගන්න බැරි දෙයක් ඊට පස්සේ කිව්වා, එයා ආයේ එයාගේ මහත්තයා එක්ක යනවා කිව්වා, එයාට හොඳ කෙනෙක් වෙන්න ඕන කිව්වා, ලමයයි මහත්තයි එක්ක හොඳ ජීවිතයක් ගත කරනන් ඕන කිව්වා, මේ ආදරේ නතර කරමු කියලා කිව්වා, එයා ලගදි මෙහෙන් අස් වෙනවා කිව්වා. ඉතිං මට එකපාරටම හිතාගන්න බැරි උනා, මොකද මම බලාපොරොත්තු උන දෙයක් නෙමෙයි මේක, මට ලොකු ශොක් එකක් උනා, නමුත් මම ඒක පෙන්නුවෙ නැහැ.

මම කිව්වා හරි ඔයා යන්නේ ඔයාගේ පවුලේ සහ දරුවගේ යහපතටනේ, ඒක නිසා කමක් නැහැ හොඳින් ඉන්න කියලා, මම ඊට පස්සේ කෝල් කරන එක චැට් කරන එක ගොඩක් සීමා කරා, ඔෆිස් දේවල් වලට විතරක් තියාගත්තා.

අදටත් එයා වැඩ කරන්නෙ අපේ ඔෆිස් එකේ, මේක ලියන වෙලාවෙත් මට එයාව පේනවා, මම පිරිමියෙක් නිසා මම හිත හයිය කරගෙන වැඩ කරනවා, ඒත් පහුගිය අවුරුදු 4 කරපුව එක පාරෙන් අමතක කරන්න බැහැ, එයාට නම් ඒක ගොඩක් ලේසි වගේ, මොකද එයා ඔෆිස් එකේ අනිත් අයත් එක්ක හරි සැහැල්ලුවෙන් ඉන්නවා,

මම කිසිම දුකක් පෙන්නන්නේ නැහැ, ඒත් මට හිතාගන්න බැහැ මෙහෙම ගෑනුන්ට වෙනස් වෙන්න පුළුවන්ද කියලා. එයාගේ මහත්තයා ගැන එයා කියපු කතා එකක් ආයේ ගිහිලා පවුල් කන්නේ කොහොමද කියලා මට පුදුමයි, මට එයා කියපු දේවල් මතක් වෙනවා.. මම නැතිඋනොත් මැරෙයි, දාලායන්න එපා, මගේ හුස්ම, මේ වගේ ගොඩක් දෙවල්.

හැමදාම දකිනකොට තමයි ටිකක් මතක් වෙන්නේ, එයා යන නිසා ඒකත් අඩුවෙයි කියලා හිතනවා..

මට එකදෙයක් ගැන සතුටුයි, මොකද මම එයාට යන්න දෙන එකෙන් තව පවුලක් හොඳින් තියන්න මම කැපකිරීමක් කරාකියන සතුට තියෙනවා, අනික මම මගේ පවුලට කරපු වංචාව නිකම්ම නතර කරන්න පුළුවන් උනා, ඒකත් වටිනවා..

මම කිසිම දෙයක් බලාපොරොත්තුවෙන් නෙමෙයි මේක දැම්මේ, මගේ හිතේ හිරකරන්න ඉන්නවට වඩා මෙහෙම එලියට දාන එක සහනයක් නිසා..

හිතාගෙන ඉන්නේ ආයේ මෙහෙම සම්බන්ධවල පැටලෙන්නේ නැහැ කියලා..

මම කරපු දේ හරි නේද? යන කෙනා ඇයි බලෙන් තියාගන්නේ,, අනික ඒ පවුල හොඳින් ඉදීනේ..

මෙහම හරි වැරදි හදාගන්න ලැබුන එක ගැන සතුටු වෙනවා

[QUOTE="Sucre, post: 18431814, member: 291077"] [B][SIZE=4][COLOR=RoyalBlue]මුලින්ම සමාව ඉල්ලනවා මගේ ඇත්තම එකවුන්ට් එකෙන් එන්නේ නැතුව මෙහෙම වෙන එකකින් එනවට. මේකට උදව් කරේ මගේ එලකිරියේ පරනම යාලුවෙක් . එයාගේ පාවිච්චි කරන්නේ නැති එකවුන්ට් එකෙන් මේක දාන්න දීලා.. මෙහෙම එන්නේ මේක ගොඩක් පෞද්ගලික දෙයක් නිසා. මේක දාන්න ඇත්තටම හිතුවෙ 081828 සහෝ දාලා තිබ්බ love එකෙන් ගොඩ එන්න sup එකක් කියන ත්‍රෙඩ් එක දැකලා. එහෙනම් මෙහෙමයි විස්තරේ. මේක බොරුවක්වත් අසහනයක්වත් නෙමෙයි, හිතේ තියෙන කාටවත් කියන්න බැරිදේ මෙහෙම එලියට දාන්න හදනවා විතරයි. මම බැඳලා, මට ලමයෙක් ඉන්නවා,මම මීට අවුරුදු 4කට කලින් ජොබ් එකකට ආවා, මම එතන ටිකක් වගකිවයුතු නිලයක් දැරුවේ, මම එතනට ඇවිල්ලා මාසයක් විතර වෙද්දි මට කෝල් එකක් ආවා, මට හිතාගන්න බැරි උනා කවුද කියලා, පස්සේ බලද්දි මගේ ඔෆිස් එකේම ගෑනු ලමයෙක්, එයා මගේ නම්බර් එක හොයාගෙන කතා කලා, මට පුදුමත් හිතුනා මොකද ඒ වෙද්දි මගේ නම්බර් එක ගොඩ දෙනෙක් ගාව තිබ්බේ නැහැ, මුලින්ම සාමාන්‍ය දේවල් කතාකලා, පස්සේ පස්සේ එයා මට එයාගේ පවුල් ජීවිතේ ගැන කියන්න ගත්තා, එයාගේ මහත්තයගේ වැරදි කියන්න ගත්තා. ඔහොම යන කොට නිකම්ම අපේ අතරෙ සම්බන්ධයක් පටන් ගත්තා. පොඩියට පටන් ගත්ත දේ ලොකුවටම ගියා, මට එයාව නැතුව බැරි උනා, එයාටත් එහෙමයි, එයත් මට ගොඩක් ආදරය කරා, එයාගෙයි මහත්තයගෙයි ප්‍රශ්න දිගටම තිබුනා. පහුගිය අවුරුදු 4ට එයාට මහත්තයා ගහලා 3 පාරක් ඉස්පිරිතාලේ නැවැත්තුවා, කීප පාරක්ම එයා අම්මලගේ ගෙදරත් ගියා ලමයා එක්ක, ආයේ මසෙකින් දෙකකින් ගෙදර ගියා, මහත්තයා එක්ක ඉන්නේ එයාගේ ගෙදරක, මහත්තයට කියලා මුකුත් නැහැ, මම බලන්නත් ගියා ඉස්පිරිතාලේ ඉද්දි, හොඳටම ගහලා ඇහැකට ලේ බහින්න ගහලා තිබ්බා, ඒ තුවාල එක්ක ඔෆිස් ආවා, මම හැමදේකදිම එයා ලගින් හිටියා, දැන් මාස 6කට විතර කලින් ආපහු මහත්තයා එයාට ගහලා තිබ්බා, ඊට පස්සේ එයා අම්මලගේ ගෙදර ගියා දරුවා එක්ක, එයා තීරණය කරා මහත්තයගෙන් වෙන් වෙන්න, ඒකට ලෝයර් කෙනෙක් හම්බවෙලා නඩුවකුත් දැම්මා, මිනිහට මෙයාව එපා වෙන්න කියලා එක එක දේවලුත් කරා දේවාල ගානේ ගිහිල්ලා. මේ අතරේ මුලදි එයාගේ මහත්තයා ඔෆිස් එකට කතා කරාම කතා කරන්නේ නැතුව ෆෝන් එක කට් කරා,දැන් මාස2ක විතර ඉදන් මේ දේවල් ටික ටික වෙනස් උනා. දැන් තමයි කතාව පටන් ගන්නේ, මට තේරුනා මෙයා ආයේ මහත්තයා එක්ක කතා කරනවා කියලා, මොකද මෙයාගේ වෙනසක් මට තේරුනා, දැන් මාසෙකට විතර කලින් එයා මට මෙහෙම කිව්වා, එයා ඉන්නේ අම්මලගේ ගෙදර, අම්ම එක්ක ඉන්න බැහැ රන්ඩු කරනවා කියලා නිතරම කියනව, ඒක නම් ඇත්ත ඒ අම්මා එක්ක ඉන්න අමාරුයි, එයාගේ දරුවට බනිනවා ගහනවා කිව්වා, එයාට එහේ ඉන්න එක එපාවෙලා තියෙන්නේ කිව්වා. හිතාගන්න බැරි දෙයක් ඊට පස්සේ කිව්වා, එයා ආයේ එයාගේ මහත්තයා එක්ක යනවා කිව්වා, එයාට හොඳ කෙනෙක් වෙන්න ඕන කිව්වා, ලමයයි මහත්තයි එක්ක හොඳ ජීවිතයක් ගත කරනන් ඕන කිව්වා, මේ ආදරේ නතර කරමු කියලා කිව්වා, එයා ලගදි මෙහෙන් අස් වෙනවා කිව්වා. ඉතිං මට එකපාරටම හිතාගන්න බැරි උනා, මොකද මම බලාපොරොත්තු උන දෙයක් නෙමෙයි මේක, මට ලොකු ශොක් එකක් උනා, නමුත් මම ඒක පෙන්නුවෙ නැහැ. මම කිව්වා හරි ඔයා යන්නේ ඔයාගේ පවුලේ සහ දරුවගේ යහපතටනේ, ඒක නිසා කමක් නැහැ හොඳින් ඉන්න කියලා, මම ඊට පස්සේ කෝල් කරන එක චැට් කරන එක ගොඩක් සීමා කරා, ඔෆිස් දේවල් වලට විතරක් තියාගත්තා. අදටත් එයා වැඩ කරන්නෙ අපේ ඔෆිස් එකේ, මේක ලියන වෙලාවෙත් මට එයාව පේනවා, මම පිරිමියෙක් නිසා මම හිත හයිය කරගෙන වැඩ කරනවා, ඒත් පහුගිය අවුරුදු 4 කරපුව එක පාරෙන් අමතක කරන්න බැහැ, එයාට නම් ඒක ගොඩක් ලේසි වගේ, මොකද එයා ඔෆිස් එකේ අනිත් අයත් එක්ක හරි සැහැල්ලුවෙන් ඉන්නවා, මම කිසිම දුකක් පෙන්නන්නේ නැහැ, ඒත් මට හිතාගන්න බැහැ මෙහෙම ගෑනුන්ට වෙනස් වෙන්න පුළුවන්ද කියලා. එයාගේ මහත්තයා ගැන එයා කියපු කතා එකක් ආයේ ගිහිලා පවුල් කන්නේ කොහොමද කියලා මට පුදුමයි, මට එයා කියපු දේවල් මතක් වෙනවා.. මම නැතිඋනොත් මැරෙයි, දාලායන්න එපා, මගේ හුස්ම, මේ වගේ ගොඩක් දෙවල්. හැමදාම දකිනකොට තමයි ටිකක් මතක් වෙන්නේ, එයා යන නිසා ඒකත් අඩුවෙයි කියලා හිතනවා.. මට එකදෙයක් ගැන සතුටුයි, මොකද මම එයාට යන්න දෙන එකෙන් තව පවුලක් හොඳින් තියන්න මම කැපකිරීමක් කරාකියන සතුට තියෙනවා, අනික මම මගේ පවුලට කරපු වංචාව නිකම්ම නතර කරන්න පුළුවන් උනා, ඒකත් වටිනවා.. මම කිසිම දෙයක් බලාපොරොත්තුවෙන් නෙමෙයි මේක දැම්මේ, මගේ හිතේ හිරකරන්න ඉන්නවට වඩා මෙහෙම එලියට දාන එක සහනයක් නිසා.. හිතාගෙන ඉන්නේ ආයේ මෙහෙම සම්බන්ධවල පැටලෙන්නේ නැහැ කියලා.. මම කරපු දේ හරි නේද? යන කෙනා ඇයි බලෙන් තියාගන්නේ,, අනික ඒ පවුල හොඳින් ඉදීනේ.. මෙහම හරි වැරදි හදාගන්න ලැබුන එක ගැන සතුටු වෙනවා [/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom