Love කරන අයට

Shamil Max

Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    broken%20heart.jpg


    ඔබ අවංකව ආදරය කරන ඔහු/ඇය ඔබෙන් කෙමෙන් කෙමෙන් ඈත් වන බව හැගෙනවාද? ඔබව හැර යන බව ඔබට දැනෙනවාද?
    ඔහුට/ඇයට යන්න දෙන්න




    ඔහුට/ඇයට ඔබත් සමග සිටීමට ,ඔබට ආදරය කිරීමට,ඔබට නිතරම ඇමතුම් ලබා දීමට,ඔබ පිලිබදව සැලකිලිමත් වීමට බල කිරීමෙන් පලක් නැත.
    ඔහුට/ඇයට යන්න දෙන්න.




    ඔබව වරක් හැර දමා යන කෙනෙකුන් සමග ඔබේ දෛවය බැදී නොමැත,
    ඔහු/ඇය ඔබව හැර දමා යන්නේ ඔබත් සමග ඔහුගේ/ඇයගේ බැදීමක් නොමැති හෙයිනි,
    ඔබ කෙරෙහි බැදීමක් නොමැති අයෙකු බලෙන් රදවා ගැනීමේ අර්ථයක් නැත,හැකියාවක්ද නැත,
    එම නිසා ඔහුට/ඇයට යන්න දෙන්න.




    ඔබව හැර දමා යන ඔහු/ඇය නරක පුද්ගලයන් ලෙස නොසිතන්න,
    ඉන් අදහස් වන්නේ ඔබේ ජීවන කථාවේ ඔහුගේ/ඇයගේ භූමිකාව අවසන් බවයි,
    ඔබගේ ජීවන කථාව තුල යමෙකුගේ භූමිකාව අවසන් වන විට එය ඔබට වැටහිය යුතුය,
    එවිට ඔබට ඔහුගෙන්/ඇයගෙන් ඔබව හැර දමා නොයන ලෙස ඉල්ලා සිගමන් යැදිය යුතු නොවේ,නව ජීවිතයකට මුල පිරිය හැකි වේ.



    Source - Internet

    හොඳනම් කැමති එකක් දීලා යන්නකෝ
    2ql8vwo.gif

     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,221
    4,119
    113
    ඇයට යන්න දෙන්න
    ඇයට යන්න දෙන්න
    මම නම් මෙහෙමයි
    :love::no:
     

    wardo

    Active member
  • Apr 9, 2012
    452
    37
    28
    fatta oi, et kawru kohoma kiwwat oa widihata hitanna kochchara amaruda ban :(.. e sweet memories ape heart eken ain karanna bene, :(