Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Love පස්නයක් උදව් ඕනා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අනිවාරෙන්ම අයියට කියපන් තෝට ඕක අහන්නත් දෙයක්ද මල්ලි නේද?

එකී යකෝ බඳින්නත් කලින් "අයියට කියන්න එපා" කියල උබේ අයියට හොරෙන් වැඩකරන්නත් පටන් අරගෙන ඉවරයි.

උබ දැක්ක හින්දයි අය්යට කියන්න එපා කිව්වේ. නැත්තන් ඕක ලස්සනට යට ගැහෙනවා.

ඉතින් ක්ලාස් එකේ යාළුවො නං ඒකිට පුළුවන් වෙන්න ඕනේ උබේ අය්ය එක්ක කතා කරලා එයාව කැමති කරගෙන වැඩේ කරන්න නේද? එහෙම උබේ අය්ය කැමති නැතිනම් එකට නොගිහින් ඉන්න ඕනේ එක එයාගේ වැඩක්.

එහෙම නොගිහින් ඉන්නත් බැරිනං, එකට විසඳුම හොරෙන් යන එක නෙමෙයි. අෆෙරයර් එක නවත්තල ඕවට කැමති මිනිහෙක්ව හොයාගන්න එකයි.

නමුත් අය්යියව රැවට්ටවිමට එයා එකට පිළියම විදිහට තීරණය කරලා ඉවරයි.

අයියට බිලිව් කල යුතු දේ එකී තමයි ඔතන තීරණය කරන්නේ උබට තේරෙනවද මම කියන එක?

උබ අයියගේ ජිවිතේ කන්නේ නැතුව ඕක කියල චාටර් කරලා දාපිය.

ඔය වගේ ගෑනු නැති උනාට කමක් නැහැ පස්සේ බැඳලා ඉවර උනහමත් මිනිහට හොරෙන් කොරන්න කොච්චර දේවල් plan කරයිද ඕකි.

සමහර කෙල්ලෝ ගානට 2ක් එකම වෙලාවේ කරගෙන ගිහින් හොඳ එක බලල ශේප් එකේ අනික් එක කට් කරලා දානවා ඇඟට පතට නොදනී.

එහෙම එවුන් බයානකයි.

අනික් එක අයියට කියපන් ඕක එක පාර ජබක් ගාල නවත්තන්න එපා වලි අදින්නත් එපා, ඕක සිරා කරන එක නවත්තාපන් කියල.

ඊටපස්සේ අයියට ඔය විදිහටම වෙන කවුරු හරි කෙල්ලෙක් සෙට් කරගන්න කියපන් ඔය ඇෆෙයාර් එක තියෙන කාලෙදිම.

නැත්තන් උබේ අයිය මල් සොන්නය වගේ ආපහු ඕකි පස්සෙන් ගිහින් අඩාගෙන යයි ඇයි අනේ ඔයා මට එහෙම කලේ ඔච්චර කරපු මට ඇයි ඔහොම කරේ. ආයේ ඔහොම කරන්න එපා හොඳේ කියල දෙක පුන්න යයි

නැත්තන් ඕකි අඩාගෙන ඇවිල්ල උබේ අයියගේ හිත වෙනස් කරයි.

ඊට පස්සේ වැරැද්දට සමාව දීම දේව ගතියක් කියල ලබ්බක් කොරයි.

අන්තිමට උබ තමා නරක මිනිහ වෙන්නේ.

ඒක නිසා ඔය වගේ දෙයක් උනහම කරන්න ඕනේ පිළිවෙලට වැඩේ කරපන්  පස්සේ කෙලල යවන්න පුළුවන් බුට් එක තියල. එකත් Decent එකේ නවත්තන්න කියපන් නිකන් නම කැත කරගන්න වැඩ කරගන්නේ නැතිව.

[QUOTE="BLACKLIST_MEMBER, post: 19337080, member: 79414"] [SIZE="3"]අනිවාරෙන්ම අයියට කියපන් තෝට ඕක අහන්නත් දෙයක්ද මල්ලි නේද? එකී යකෝ බඳින්නත් කලින් "අයියට කියන්න එපා" කියල උබේ අයියට හොරෙන් වැඩකරන්නත් පටන් අරගෙන ඉවරයි. උබ දැක්ක හින්දයි අය්යට කියන්න එපා කිව්වේ. නැත්තන් ඕක ලස්සනට යට ගැහෙනවා. ඉතින් ක්ලාස් එකේ යාළුවො නං ඒකිට පුළුවන් වෙන්න ඕනේ උබේ අය්ය එක්ක කතා කරලා එයාව කැමති කරගෙන වැඩේ කරන්න නේද? එහෙම උබේ අය්ය කැමති නැතිනම් එකට නොගිහින් ඉන්න ඕනේ එක එයාගේ වැඩක්. එහෙම නොගිහින් ඉන්නත් බැරිනං, එකට විසඳුම හොරෙන් යන එක නෙමෙයි. අෆෙරයර් එක නවත්තල ඕවට කැමති මිනිහෙක්ව හොයාගන්න එකයි. නමුත් අය්යියව රැවට්ටවිමට එයා එකට පිළියම විදිහට තීරණය කරලා ඉවරයි. අයියට බිලිව් කල යුතු දේ එකී තමයි ඔතන තීරණය කරන්නේ උබට තේරෙනවද මම කියන එක? උබ අයියගේ ජිවිතේ කන්නේ නැතුව ඕක කියල චාටර් කරලා දාපිය. ඔය වගේ ගෑනු නැති උනාට කමක් නැහැ පස්සේ බැඳලා ඉවර උනහමත් මිනිහට හොරෙන් කොරන්න කොච්චර දේවල් plan කරයිද ඕකි. සමහර කෙල්ලෝ ගානට 2ක් එකම වෙලාවේ කරගෙන ගිහින් හොඳ එක බලල ශේප් එකේ අනික් එක කට් කරලා දානවා ඇඟට පතට නොදනී. එහෙම එවුන් බයානකයි. [COLOR="Red"] අනික් එක අයියට කියපන් ඕක එක පාර ජබක් ගාල නවත්තන්න එපා වලි අදින්නත් එපා, ඕක සිරා කරන එක නවත්තාපන් කියල. ඊටපස්සේ අයියට ඔය විදිහටම වෙන කවුරු හරි කෙල්ලෙක් සෙට් කරගන්න කියපන් ඔය ඇෆෙයාර් එක තියෙන කාලෙදිම. නැත්තන් උබේ අයිය මල් සොන්නය වගේ ආපහු ඕකි පස්සෙන් ගිහින් අඩාගෙන යයි ඇයි අනේ ඔයා මට එහෙම කලේ ඔච්චර කරපු මට ඇයි ඔහොම කරේ. ආයේ ඔහොම කරන්න එපා හොඳේ කියල දෙක පුන්න යයි :P නැත්තන් ඕකි අඩාගෙන ඇවිල්ල උබේ අයියගේ හිත වෙනස් කරයි. ඊට පස්සේ වැරැද්දට සමාව දීම දේව ගතියක් කියල ලබ්බක් කොරයි. අන්තිමට උබ තමා නරක මිනිහ වෙන්නේ. ඒක නිසා ඔය වගේ දෙයක් උනහම කරන්න ඕනේ පිළිවෙලට වැඩේ කරපන් :P පස්සේ කෙලල යවන්න පුළුවන් බුට් එක තියල. එකත් Decent එකේ නවත්තන්න කියපන් නිකන් නම කැත කරගන්න වැඩ කරගන්නේ නැතිව.[/COLOR] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom