Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Love පස්නයක් උදව් ඕනා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගොඩක් ඉස්තුතියි help කරපු හැම අය්යා කෙනක්ටම.

ඔයලගෙ වටින කාලෙ මන් වෙනුවෙන් මගෙ අය්ය වෙනුවෙන් වැඩ කලාට.

ඉයෙම case එක close කරල දැන්මා බාගයක් විතර.

අයියට ඔයල කියපු නිසා එදා රැම මම seen එක කිව්ව.

ඒ වෙනකනුත් එයා අය්යට පිල්ම් එක බලන්න ගියපු කතාවක්වත් කියල තිබිල නැ.

අය්යට ඒකෙන්ම අප්සට් ගිය. අප්සට් එක එක්ක මිනිහට ලොකු තරහක් ආව මන් ඒක හොදනට දැක්ක. මොකද අය්ය එයාට නොකිය කිසිම දෙයක් කරන්නැ. මන් දන්න විදියට ඌ ටොයිලට් යන එක විතරයි නොකියන්නෙ ඒකි එක්ක. ඉතින් අය්යට තරහ යන එක සාදාරනයි.

ඌට plan ගහන්න time එකක් නැහැ කිව්ව

දෙකෙන් එකක් බේරගන්න ඕනය කිව්ව.

මේ යකා උදේ පාන්දර යාලුවක්ට කතා කරල සීන් එක කියල.

ඒ අය්යලටත් මාර upset වැඩේට. ඊයෙ වැඩට ගියෙ නෑ.

උන් ඇහුව මට අර කොල්ලගෙ මූන මතකද කියල.

මට මතක තිබ්බ. ඒක කොහෙමත් මට අමතක වෙන්න විදියක් නැ.

මම උගෙ මූණ note කරන් හිටියෙ.

හවස ක්ලාස් ඇරෙද්දි අර අය්යගෙ van එකෙන් අපි class එක ගාවට ගියා

හැබැයි ඉයෙ අර කෙල්ල එක්ක හිටපු අය්ය තව කොල්ලෙක් එක්ක class ඉවර වෙල ගියේ.

මටත් හිතට මාර බයක් ආවෙ එදා දැකපු එක මං අයියට කියල වරදක් කලාද කියලත් හිතුන. මගෙ යාලුවගෙ අය්ය එයාල ටික දුරක් යනකන් ඉදල ගිහින් කතාකල.

ඒ අය්යත් බයවෙලා හැබැය්. van එකකින් ඇවිත් කතා කල නිසා වෙන්න ඇති.

අන්තිමට එයා යාලුවත් කතා කරන් ආව van එකට.

අපෙ එකා ගල් ගිලල වගේ. කතා කරන්නෙ නැහැ. අර අය්ය මාව දැක්ක ගමන් අදුනගත්ත වගෙ හිනාඋනා. එයාටත් මාව මතකය්. ඒ අය්ය අපේ අය්යගෙ යාලුවගෙන් ඇහුව ඇය් අය්යෙ මොකක්ද පස්නෙ කියල. ඉට පස්සෙ තමය් අපෙ අය්ය කතා කලෙ. මල්ලි මට දෙයක් දැනගන්න තියෙ බොරු නොකිය ඇත්තම කියන්න කියල.

අපෙ අය්ය ඇහුව මල්ලි ඔය අරය එක්ක ඉයෙ පිල්ම් එකක් බලන්න ගියද අපේ මල්ලි දැකල තියෙනව කියල. එයා ඔව් මන් ගියා. මෙයා එයාගෙ යාලුවෙක් කියල කිව්ව. ඇය් අය්යෙ කියල ඒ අය්ය ඇහුව. ඉට පස්සෙ අය්යා ඇහුව ඔයල දෙන්න අතර affair එකක් තියෙනවද කියල. ඒ අය්ය ඔව් කිව්ව. දැන් කොච්චර කල්ද ඇහුවම මාස තුනක් වගෙය් කිව්ව. ඉට කල් ඉදන්ම පේස්බුක් එකේ chat කල කිව්වා. ඒපාර මන් ඇහුව දැන් ඒ අක්ක පේස්බුක් නෑ නෙද කියල. ඒපර ඒ අය්ය කිව්ව දැන් නැහැ. අපි දෙන්න නිතර meet වෙන නිසා ඒක ඔන නෑ කිව්වා. පොන් එකෙන් එහෙමත් කත කරනවනේ කිව්ව.

ඉට පස්සෙ අපෙ අය්ය මුල ඉදන්ම සම්පුරන කතාව ඒ අය්යට කිව්ව. අර අය්යටත් වැඩේට. එයත් ඒකිට බැන්නා. මාර චරිතයක් අනන් මනන් කියල. ජිවිතේට අඩපු නැති මගෙ අය්ය ඒ යකින්නි නිසා ඉයෙ පොඩි එකෙක් වගෙ ඇඩුව අපි ඔක්කොම ඉස්සරහ. ඇස් දෙකත් අතින් පොඩි කරකර.

මේ අය්යත් එයාට පොන් එකක් අරන් දිල. එතකොට එයට පෝන් දෙකක් තියෙනව. එකකින් අපෙ අය්යට. අනිකෙන් මේ අය්යට. ඒ මදිවට lap එකකුත්. අපිට කිව්ව දවසක් එයාගෙ තාත්ත lap එක අරන් දුන්නෙ අම්මගෙ මාලයක් උකස් කරල පන්තියෙ වැඩ වලට ඕන නිස කියල. ඒපාර අපේ අය්ය මාලෙ බේරල දෙන්න කතාව. වෙලාවට ඒ උගුලෙන් බේරුන අපේ එකා. අර අය්ය එක්කත් නිතරම නැති බැරිකමලු කියන්නෙ. අරක නැහැ මේක නැහැ කියල. අපෙ එකාටත් කලෙ ඒ දේමය්. අනුකම්පාව දිනාගන්නව එහෙම කරල. ඒත් මුන්ට තේරුනෙ නැතතෙ මොකද මන්ද.

ඉට පස්සෙ අපි අර අය්යවත් ටවුන් එකෙන් දාලා ගෙදර ආව. එයාට කියුවා මොකුත් කියන්න එප කියල. ගොඩක් දුරට ඒ අය්යත් affair එක නවත්තයි. එයාටත් එපා වුනා ඒකිව. සෑහෙන්න බැන්න. අර අය්යට සල්ලි තියෙනව අපිට වඩා සෑහෙන්න. මෙය එයව අල්ලගන්න ඇත්තෙ අපේ මෝඩය වගේ සල්ලි ටික කඩාගන්න තමය්. දැනටම එ් අය්යත් මේකිට වියදම් කරලනෙ පෝන්. ලැප් අනන් මනන් වලට.

ඉයෙ රැ අපි තුන්දෙනම බිව්වා. අයිය ගොඩක් බිව්වා. බීල බීල නිදාගත්තා. කිසිම දෙයක කතා කලෙවත් නෑ.

අරකිව මුන ගැහෙන්න එදා වෙලාවක් තිබුනෙත් නැහැ. අයියට අද එයාව මුන ගැහෙන්න mood එකකුත් නැහැ කිව්ව. ඉතිං අපි ගියෙ නැ. calls ගන්නව ඒකි විනාඩියෙන් විනාඩිය. අය්ය answer කරන්නෙ නැහැ. දැන් එයා දන්නව ඇති මොකක් හරි අවුලක් කියල. අර අය්ය අපේ අය්යට හවස කොල් කරල කිව්ව එයාටත් කෝල් කරනව එයත් answer කරන්නෙ නැහැ කියල. මම ගෙදර අයටත් seen එක කිව්ව උදෙ. තාත්තා නම් කිව්ව මන් කලින් ඉදන්ම දැනගත්ත ඔය කෙල්ල ඔහොම කෙනෙක් කියල. උඹට හොද වැඩේ දැන්වත් ඔහොම මෝඩ වැඩ නොකර හිටපං කියල.

අය්ය හෙට යනව කිව්ව ඒකිව මුනගැහෙන්න. මාත් පස්සෙන් යනව. මොනා කරයිද දන්නෑ. හැබැයි එයාට පලිගන්න උවමනාවකුත් නැහැ.

අර අය්ය අපේ අය්යගෙන් අහල මොකද කරන්න ඕන. අය්යට ඕන help එකක් දෙන්නන් කියල. අපේ එකා කිවුව මොකුත් කරන්න ඔන නෑ සම්බන්දය නවත්තන්න. නැත්තං ඔයට වෙන්නෙත් මට වෙච්ච දේමය් කියල. එයා කිව්වලු ඊයෙම මන් ඒක කලා. අය්ය එයාට කියන්න ඕන දේවල් ටිකත් කියල වැඩේ ඉවර කරන්න. ඊට එහා මන් බලාගන්නන් කියල.

හෙට අපෙ එකා ගිහින් මොනව කරගයිද දන්නැ. මාත් යනව. ඒත් මූ ගෙදරට යනව කිව්වෙ දුවගෙ හැටි ගෙදර අයටම කියනව කිව්ව  ඒත් ඉතින් ගෙදර අය ඒව දන්නව ඇති. නොදන්නව වෙන්න විදියක් නැහැ. කපටි පවුලක්.

[QUOTE="Nimesh_LK, post: 19341592, member: 547537"] [SIZE="3"]ගොඩක් ඉස්තුතියි help කරපු හැම අය්යා කෙනක්ටම. ඔයලගෙ වටින කාලෙ මන් වෙනුවෙන් මගෙ අය්ය වෙනුවෙන් වැඩ කලාට. ඉයෙම case එක close කරල දැන්මා බාගයක් විතර. අයියට ඔයල කියපු නිසා එදා රැම මම seen එක කිව්ව. ඒ වෙනකනුත් එයා අය්යට පිල්ම් එක බලන්න ගියපු කතාවක්වත් කියල තිබිල නැ. අය්යට ඒකෙන්ම අප්සට් ගිය. අප්සට් එක එක්ක මිනිහට ලොකු තරහක් ආව මන් ඒක හොදනට දැක්ක. මොකද අය්ය එයාට නොකිය කිසිම දෙයක් කරන්නැ. මන් දන්න විදියට ඌ ටොයිලට් යන එක විතරයි නොකියන්නෙ ඒකි එක්ක.:lol: ඉතින් අය්යට තරහ යන එක සාදාරනයි. ඌට plan ගහන්න time එකක් නැහැ කිව්ව දෙකෙන් එකක් බේරගන්න ඕනය කිව්ව. මේ යකා උදේ පාන්දර යාලුවක්ට කතා කරල සීන් එක කියල. ඒ අය්යලටත් මාර upset වැඩේට. ඊයෙ වැඩට ගියෙ නෑ. උන් ඇහුව මට අර කොල්ලගෙ මූන මතකද කියල. මට මතක තිබ්බ. ඒක කොහෙමත් මට අමතක වෙන්න විදියක් නැ. මම උගෙ මූණ note කරන් හිටියෙ. හවස ක්ලාස් ඇරෙද්දි අර අය්යගෙ van එකෙන් අපි class එක ගාවට ගියා හැබැයි ඉයෙ අර කෙල්ල එක්ක හිටපු අය්ය තව කොල්ලෙක් එක්ක class ඉවර වෙල ගියේ. මටත් හිතට මාර බයක් ආවෙ එදා දැකපු එක මං අයියට කියල වරදක් කලාද කියලත් හිතුන. මගෙ යාලුවගෙ අය්ය එයාල ටික දුරක් යනකන් ඉදල ගිහින් කතාකල. ඒ අය්යත් බයවෙලා හැබැය්. van එකකින් ඇවිත් කතා කල නිසා වෙන්න ඇති. අන්තිමට එයා යාලුවත් කතා කරන් ආව van එකට. අපෙ එකා ගල් ගිලල වගේ. කතා කරන්නෙ නැහැ. අර අය්ය මාව දැක්ක ගමන් අදුනගත්ත වගෙ හිනාඋනා. එයාටත් මාව මතකය්. ඒ අය්ය අපේ අය්යගෙ යාලුවගෙන් ඇහුව ඇය් අය්යෙ මොකක්ද පස්නෙ කියල. ඉට පස්සෙ තමය් අපෙ අය්ය කතා කලෙ. මල්ලි මට දෙයක් දැනගන්න තියෙ බොරු නොකිය ඇත්තම කියන්න කියල. අපෙ අය්ය ඇහුව මල්ලි ඔය අරය එක්ක ඉයෙ පිල්ම් එකක් බලන්න ගියද අපේ මල්ලි දැකල තියෙනව කියල. එයා ඔව් මන් ගියා. මෙයා එයාගෙ යාලුවෙක් කියල කිව්ව. ඇය් අය්යෙ කියල ඒ අය්ය ඇහුව. ඉට පස්සෙ අය්යා ඇහුව ඔයල දෙන්න අතර affair එකක් තියෙනවද කියල. ඒ අය්ය ඔව් කිව්ව. දැන් කොච්චර කල්ද ඇහුවම මාස තුනක් වගෙය් කිව්ව. ඉට කල් ඉදන්ම පේස්බුක් එකේ chat කල කිව්වා. ඒපාර මන් ඇහුව දැන් ඒ අක්ක පේස්බුක් නෑ නෙද කියල. ඒපර ඒ අය්ය කිව්ව දැන් නැහැ. අපි දෙන්න නිතර meet වෙන නිසා ඒක ඔන නෑ කිව්වා. පොන් එකෙන් එහෙමත් කත කරනවනේ කිව්ව. ඉට පස්සෙ අපෙ අය්ය මුල ඉදන්ම සම්පුරන කතාව ඒ අය්යට කිව්ව. අර අය්යටත් වැඩේට. එයත් ඒකිට බැන්නා. මාර චරිතයක් අනන් මනන් කියල. ජිවිතේට අඩපු නැති මගෙ අය්ය ඒ යකින්නි නිසා ඉයෙ පොඩි එකෙක් වගෙ ඇඩුව අපි ඔක්කොම ඉස්සරහ. ඇස් දෙකත් අතින් පොඩි කරකර. මේ අය්යත් එයාට පොන් එකක් අරන් දිල. එතකොට එයට පෝන් දෙකක් තියෙනව. එකකින් අපෙ අය්යට. අනිකෙන් මේ අය්යට. ඒ මදිවට lap එකකුත්. අපිට කිව්ව දවසක් එයාගෙ තාත්ත lap එක අරන් දුන්නෙ අම්මගෙ මාලයක් උකස් කරල පන්තියෙ වැඩ වලට ඕන නිස කියල. ඒපාර අපේ අය්ය මාලෙ බේරල දෙන්න කතාව. වෙලාවට ඒ උගුලෙන් බේරුන අපේ එකා. අර අය්ය එක්කත් නිතරම නැති බැරිකමලු කියන්නෙ. අරක නැහැ මේක නැහැ කියල. අපෙ එකාටත් කලෙ ඒ දේමය්. අනුකම්පාව දිනාගන්නව එහෙම කරල. ඒත් මුන්ට තේරුනෙ නැතතෙ මොකද මන්ද. :growl: ඉට පස්සෙ අපි අර අය්යවත් ටවුන් එකෙන් දාලා ගෙදර ආව. එයාට කියුවා මොකුත් කියන්න එප කියල. ගොඩක් දුරට ඒ අය්යත් affair එක නවත්තයි. එයාටත් එපා වුනා ඒකිව. සෑහෙන්න බැන්න. අර අය්යට සල්ලි තියෙනව අපිට වඩා සෑහෙන්න. මෙය එයව අල්ලගන්න ඇත්තෙ අපේ මෝඩය වගේ සල්ලි ටික කඩාගන්න තමය්. දැනටම එ් අය්යත් මේකිට වියදම් කරලනෙ පෝන්. ලැප් අනන් මනන් වලට. ඉයෙ රැ අපි තුන්දෙනම බිව්වා. අයිය ගොඩක් බිව්වා. බීල බීල නිදාගත්තා. කිසිම දෙයක කතා කලෙවත් නෑ. :( අරකිව මුන ගැහෙන්න එදා වෙලාවක් තිබුනෙත් නැහැ. අයියට අද එයාව මුන ගැහෙන්න mood එකකුත් නැහැ කිව්ව. ඉතිං අපි ගියෙ නැ. calls ගන්නව ඒකි විනාඩියෙන් විනාඩිය. අය්ය answer කරන්නෙ නැහැ. දැන් එයා දන්නව ඇති මොකක් හරි අවුලක් කියල. අර අය්ය අපේ අය්යට හවස කොල් කරල කිව්ව එයාටත් කෝල් කරනව එයත් answer කරන්නෙ නැහැ කියල. මම ගෙදර අයටත් seen එක කිව්ව උදෙ. තාත්තා නම් කිව්ව මන් කලින් ඉදන්ම දැනගත්ත ඔය කෙල්ල ඔහොම කෙනෙක් කියල. උඹට හොද වැඩේ දැන්වත් ඔහොම මෝඩ වැඩ නොකර හිටපං කියල. අය්ය හෙට යනව කිව්ව ඒකිව මුනගැහෙන්න. මාත් පස්සෙන් යනව. මොනා කරයිද දන්නෑ. හැබැයි එයාට පලිගන්න උවමනාවකුත් නැහැ. :no: අර අය්ය අපේ අය්යගෙන් අහල මොකද කරන්න ඕන. අය්යට ඕන help එකක් දෙන්නන් කියල. අපේ එකා කිවුව මොකුත් කරන්න ඔන නෑ සම්බන්දය නවත්තන්න. නැත්තං ඔයට වෙන්නෙත් මට වෙච්ච දේමය් කියල. එයා කිව්වලු ඊයෙම මන් ඒක කලා. අය්ය එයාට කියන්න ඕන දේවල් ටිකත් කියල වැඩේ ඉවර කරන්න. ඊට එහා මන් බලාගන්නන් කියල. හෙට අපෙ එකා ගිහින් මොනව කරගයිද දන්නැ. මාත් යනව. ඒත් මූ ගෙදරට යනව කිව්වෙ දුවගෙ හැටි ගෙදර අයටම කියනව කිව්ව :( ඒත් ඉතින් ගෙදර අය ඒව දන්නව ඇති. නොදන්නව වෙන්න විදියක් නැහැ. කපටි පවුලක්. :([/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom