Love සින්දු!!!

SleepingDog

Well-known member
  • Nov 20, 2013
    968
    1
    152
    63
    කට්ටිය කැමතිම Love Song එක හැමොටම බලාගන්න Share කරන්න..Boot කැවේ නැති උනාට කමක් නෑ කැමති love(Boot) Song ඇතිනෙ...Share කරන්න..
    පරන එවානන් ගොඩක් හොදයි..
    මෙන්න මගෙ කොච්චර ඇහුවත් එපා වෙන්නැති Song එක,:love::love::love::love::love::love::love::love::love::love::love::love:


    Issara bendi Pema
    sith wala suwandai
    yali pubudanne bari....
    Ek kala athagili
    oba ohu samagai
    mata ewasanne bari...

    oba piyaman kala - samanala mawatha
    mata ya ganne bari...
    Oba pathana lowa - oba labana dina
    mage sitha sthuta daki...

    Mage Asarana lowa - Ada ma pamanai
    eya sagawanne bari...
    Ekkala dagili - wen noma wewa
    pathenemi suba..siri...:love::love::love:

    http://www.youtube.com/watch?v=trDqbaaum94
     

    I.T.Kukula

    Banned
    Jan 6, 2014
    380
    44
    0
    මම නම් ආසම සින්දුව -
    ටි ..රී..රික් ටීරිරීරි...... ටි ..රී..රික් ටීරිරීරි...... ටුරුරුරුක් ටුරුරුරුක් ට්රින් ට්රින් ටින්... හන්තානට පායන සඳ ලස්සනයිද කියන්න.... .... :)
     

    indikec

    Active member
  • Oct 28, 2012
    217
    62
    28
    Paya Nagii Ewi Ran Tharaka - Karunarathna Divulgane

    Paya_Nagii_Ewi_Diwulgane.jpg