Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Love eka ivarai.. :'(
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන්ලා, ඊයෙ මගෙ love එක ඉවර උනා..

1 year, 1 month, 22 days වලට පස්සෙ මේක ඉවර උනෙ... හිත හදගන්නා ගොඩක් අමරුයි...

මගෙ කලින් එක ඉවර වෙලත් මට හිත හදාගන්න අවුරුද්දකට වඩා ගියා..

එ හින්ඩ අයෙ එහෙම එකක් පටන් ගන්නෙ නැ කියල හිටපු මම මේක පටන් ගත්තෙ අයෙ නවත්තන්න හිතගෙන නෙමේ..

අපෙ uni එකෙ මම එක්ක ඉන්න(එයත් හොදට අදුනන) කෙල්ලෙක්ට උදේට ring කරනව කියල තමා ප්රශ්නෙ පටන් ගත්තේ. ඒ කෙල්ල මගෙ love එකට සෑහෙන්න උදව් කරපු කෙල්ලෙක් අනික..

මගෙ එක හරි හිතුවක්කාරයි.. මම දන්න තරමින් එයා A/L වලි පස්සෙ එක දිගට තරහ නොවී ආස්රය කරපු එක යලුවෙක් වත් නැ. පොඩි පොඩි වරදි වලට තමා එයා තරහ වෙන්නෙ..

කොහොමත් මට එයා එක්ක ඉන්න අමරුවෙයි කියල හිතෙනව..ඒත් හිතට හරි දුකයි. හරි පාලුයි. වෙනදට මේ වෙනකොට මම කීසැරයක් එයාට call කරනවද.. පරණ දේවල් මතක් වෙද්දි මට ගොඩක් දුකයි. (මේ සැරේ එයගෙ b'day එකට රින්ග් එකක් දෙන්න සල්ලිත් එකතු කලා..)අනාගතය ගැන කොච්චර නම් හීන මම මවාගෙන ඉන්න ඇද්ද..

මගෙ හිත හදාගන්න පොඩි හරි උදව්වක් දියං මචං

[QUOTE="cking, post: 7584306, member: 264678"] [SIZE="3"][COLOR="DarkOrange"]මචන්ලා, ඊයෙ මගෙ love එක ඉවර උනා..:(:( 1 year, 1 month, 22 days වලට පස්සෙ මේක ඉවර උනෙ... හිත හදගන්නා ගොඩක් අමරුයි... මගෙ කලින් එක ඉවර වෙලත් මට හිත හදාගන්න අවුරුද්දකට වඩා ගියා.. එ හින්ඩ අයෙ එහෙම එකක් පටන් ගන්නෙ නැ කියල හිටපු මම මේක පටන් ගත්තෙ අයෙ නවත්තන්න හිතගෙන නෙමේ..:(:( අපෙ uni එකෙ මම එක්ක ඉන්න(එයත් හොදට අදුනන) කෙල්ලෙක්ට උදේට ring කරනව කියල තමා ප්රශ්නෙ පටන් ගත්තේ. ඒ කෙල්ල මගෙ love එකට සෑහෙන්න උදව් කරපු කෙල්ලෙක් අනික.. මගෙ එක හරි හිතුවක්කාරයි.. මම දන්න තරමින් එයා A/L වලි පස්සෙ එක දිගට තරහ නොවී ආස්රය කරපු එක යලුවෙක් වත් නැ. පොඩි පොඩි වරදි වලට තමා එයා තරහ වෙන්නෙ.. කොහොමත් මට එයා එක්ක ඉන්න අමරුවෙයි කියල හිතෙනව..ඒත් හිතට හරි දුකයි. හරි පාලුයි. වෙනදට මේ වෙනකොට මම කීසැරයක් එයාට call කරනවද.. පරණ දේවල් මතක් වෙද්දි මට ගොඩක් දුකයි. (මේ සැරේ එයගෙ b'day එකට රින්ග් එකක් දෙන්න සල්ලිත් එකතු කලා..)අනාගතය ගැන කොච්චර නම් හීන මම මවාගෙන ඉන්න ඇද්ද.. මගෙ හිත හදාගන්න පොඩි හරි උදව්වක් දියං මචං :(:([/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom