Love eka ivarai.. :'(

cking

Member
Jan 29, 2010
1,960
131
0
මචන්ලා, ඊයෙ මගෙ love එක ඉවර උනා..:(:(
1 year, 1 month, 22 days වලට පස්සෙ මේක ඉවර උනෙ... හිත හදගන්නා ගොඩක් අමරුයි...
මගෙ කලින් එක ඉවර වෙලත් මට හිත හදාගන්න අවුරුද්දකට වඩා ගියා..
එ හින්ඩ අයෙ එහෙම එකක් පටන් ගන්නෙ නැ කියල හිටපු මම මේක පටන් ගත්තෙ අයෙ නවත්තන්න හිතගෙන නෙමේ..:(:(
අපෙ uni එකෙ මම එක්ක ඉන්න(එයත් හොදට අදුනන) කෙල්ලෙක්ට උදේට ring කරනව කියල තමා ප්‍රශ්නෙ පටන් ගත්තේ. ඒ කෙල්ල මගෙ love එකට සෑහෙන්න උදව් කරපු කෙල්ලෙක් අනික..
මගෙ එක හරි හිතුවක්කාරයි.. මම දන්න තරමින් එයා A/L වලි පස්සෙ එක දිගට තරහ නොවී ආස්‍රය කරපු එක යලුවෙක් වත් නැ. පොඩි පොඩි වරදි වලට තමා එයා තරහ වෙන්නෙ..
කොහොමත් මට එයා එක්ක ඉන්න අමරුවෙයි කියල හිතෙනව..ඒත් හිතට හරි දුකයි. හරි පාලුයි. වෙනදට මේ වෙනකොට මම කීසැරයක් එයාට call කරනවද.. පරණ දේවල් මතක් වෙද්දි මට ගොඩක් දුකයි. (මේ සැරේ එයගෙ b'day එකට රින්ග් එකක් දෙන්න සල්ලිත් එකතු කලා..)අනාගතය ගැන කොච්චර නම් හීන මම මවාගෙන ඉන්න ඇද්ද..

මගෙ හිත හදාගන්න පොඩි හරි උදව්වක් දියං මචං :(:(
 
  • Like
Reactions: ruwanfer

manurasavan

Active member
  • Oct 25, 2008
    786
    34
    28
    ganan ganna apa machan maga sing akakth iya ra ivara unna... maga atatama ahu una.... aki tava kollak ekka phone akan mama nidagattata passa call karanava.....
     
    b squad

    Well-known member
  • Jun 20, 2008
    7,144
    424
    83
    36
    God Bless Sri lanka
    ganan ganna epa machang thawa ubata kal tiyenawa ohoma yanakota hoda ekak set wei
    kellek hinda oluwa kachal karagena wadak na hita hadagena hitapan loke winase nemine bung :)
     
    • Like
    Reactions: cking

    cking

    Member
    Jan 29, 2010
    1,960
    131
    0
    අපි දෙන්නම සිරාවටම love කලේ බන්..එකි එහෙම කරනවයි කියල මම විශ්වාස කරන්නෙ නැ..
    ගනන් නොගෙන ඉන්න අමරුයි
     
    cking

    Member
    Jan 29, 2010
    1,960
    131
    0
    ganan ganna epa machang thawa ubata kal tiyenawa ohoma yanakota hoda ekak set wei
    kellek hinda oluwa kachal karagena wadak na hita hadagena hitapan loke winase nemine bung :)

    ඔය කතා මම පිලිගන්නවා.. එත් හිත පිලිගන්නෙ නැනේ
     
    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    Pissu katha karanawa, kello kiyanne ohoma tamai ban ada mala paninawa heta awith mukuth une na wage katha karavi but apen waradak una nan okkoma hithe thiyagena innawa, eka kellada ban lankave inne...... uba uni eke hariyata wada tika kara ganin mokada wenne kiyala eeta passe ubatama bala ganna puluwan..... api kochchara kiwvath oya wayasata oka therenawa adui....
     
    • Like
    Reactions: ruwanfer and cking

    BC_Rox

    Active member
  • Feb 22, 2009
    621
    62
    28
    mama dannawa hitha hada ganna godak amarui ehema unama.., mage kella eye eyage gedarata mattu wela.., dan eyage 4n1th aragena.., matath dan monawa karannada kiyala hithaganna baruwa inne.,, mata pissu wage.......
     
    cking

    Member
    Jan 29, 2010
    1,960
    131
    0
    Pissu katha karanawa, kello kiyanne ohoma tamai ban ada mala paninawa heta awith mukuth une na wage katha karavi but apen waradak una nan okkoma hithe thiyagena innawa, eka kellada ban lankave inne...... uba uni eke hariyata wada tika kara ganin mokada wenne kiyala eeta passe ubatama bala ganna puluwan..... api kochchara kiwvath oya wayasata oka therenawa adui....

    ඔව් මචං, අපේ final project එක්කේ වැඩ ගොඩගැහිලා.. ඔක්කොම වැඩ අත ඇරල දාන්න වෙලාවකට හිතෙනව..
    එක අතකට මට පිස්සුද මන්ද කෙල්ලෙක් පස්සෙ දුවන්න..
     
    charith_nim

    Member
    Apr 29, 2010
    233
    8
    0
    39
    මචන්ලා, ඊයෙ මගෙ love එක ඉවර උනා..:(:(
    1 year, 1 month, 22 days වලට පස්සෙ මේක ඉවර උනෙ... හිත හදගන්නා ගොඩක් අමරුයි...
    මගෙ කලින් එක ඉවර වෙලත් මට හිත හදාගන්න අවුරුද්දකට වඩා ගියා..
    එ හින්ඩ අයෙ එහෙම එකක් පටන් ගන්නෙ නැ කියල හිටපු මම මේක පටන් ගත්තෙ අයෙ නවත්තන්න හිතගෙන නෙමේ..:(:(
    අපෙ uni එකෙ මම එක්ක ඉන්න(එයත් හොදට අදුනන) කෙල්ලෙක්ට උදේට ring කරනව කියල තමා ප්‍රශ්නෙ පටන් ගත්තේ. ඒ කෙල්ල මගෙ love එකට සෑහෙන්න උදව් කරපු කෙල්ලෙක් අනික..
    මගෙ එක හරි හිතුවක්කාරයි.. මම දන්න තරමින් එයා A/L වලි පස්සෙ එක දිගට තරහ නොවී ආස්‍රය කරපු එක යලුවෙක් වත් නැ. පොඩි පොඩි වරදි වලට තමා එයා තරහ වෙන්නෙ..
    කොහොමත් මට එයා එක්ක ඉන්න අමරුවෙයි කියල හිතෙනව..ඒත් හිතට හරි දුකයි. හරි පාලුයි. වෙනදට මේ වෙනකොට මම කීසැරයක් එයාට call කරනවද.. පරණ දේවල් මතක් වෙද්දි මට ගොඩක් දුකයි. (මේ සැරේ එයගෙ b'day එකට රින්ග් එකක් දෙන්න සල්ලිත් එකතු කලා..)අනාගතය ගැන කොච්චර නම් හීන මම මවාගෙන ඉන්න ඇද්ද..

    මගෙ හිත හදාගන්න පොඩි හරි උදව්වක් දියං මචං :(:(

    machan hithata godak dukai neda???kamak ne kollo uba sathutu weyan uba beruna kiyala. hema dema wenne hodata beri wela hari ubala bedapu dawasaka me wage prashna awoth ubata yana ena man nethuwa yanawa. ethakota uba meeta wada duk vidi. eta wada 1000n samapathai uba oya vidihata vidawana eka. hemadema wenne hodata kiyala hitha hadaganin..ubata thawa karanna dewal godak thiyenawa..campus exams degree job owa gena den hithanna ubata kalaya thiyenawa.
    aluthen hithala aluthen weda patan ganin. ubata waradina ekak ne.monwa nethi unath ubata ube paule minissu innawa. ubawa hodata danna yaluwo innawa kiyala mathaka thiyaganin. nethiuna dekata adala wedak ne. ewa passe pannala wedakuth ne. ubata oya 1yr 1month 22 days waladi nethi una dewal apahu labaganna uthsaha karapan..ubata waradinne ne...parana kunu ain karala oluwa hodala dala aluthen weda patan ganin good luck
     
    • Like
    Reactions: cking

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,457
    5,845
    113
    same here machan..ganan ganna epa...mata awrudu 2.5...gahanu kiyana dey mara ikmanata wenas wenawa..dan masa 3 issella thibba wiihata mama heenekin wath hithuwey naha mawa dala yay kiyala..dan ekath una..mage waraddak nah......mama dannawa mama kellata hari pirimiyek wage adaraya kala..hondin mama bala gaththa.eya mata adaraya nathnam..eka balen ganna baha ne..hityoth ape kalayath nasthiyak thama...yana unta yanna denna...

    mage ganith stuburn..hama magulatama wali..eyage amaru waltath magen thama tharaha pitakaranne..eka hinda..mama kochcara adaraya kalth mama nawathtuwey nah..
     
    thankz මචං... උබ කියපුදේ මගෙ හිතට ටිකක් වැදුනා.. I'll try
     
    Same thing happen here machan, eyage office eke awulak unath edata mawa pennanna ba. ithin mama marennada. welawakata epa wenawa.. mehema danma nawathuna eka eka athakata hodai.. mata wagema eyata.. Ee..th mama mehema atharamaga dala yanna neme love kale.. Sirawatamai..:nerd:
     
    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    ඔව් මචං, අපේ final project එක්කේ වැඩ ගොඩගැහිලා.. ඔක්කොම වැඩ අත ඇරල දාන්න වෙලාවකට හිතෙනව..
    එක අතකට මට පිස්සුද මන්ද කෙල්ලෙක් පස්සෙ දුවන්න..

    Ekane machan uba dan ewa karanna ona bokkenma dan kohomath girl kenek nathi nisa ubata e time ekath ithurui but hitha hada ganin naththan wadak wenne na best of luck machan do your works well
     
    cking

    Member
    Jan 29, 2010
    1,960
    131
    0
    ow , monava natiunat , hoda gatiguna tiyena , polawe payagahala inna kellekva hoya ganin mchn ... :rolleyes:

    අනේ බන් මම එකිව කාල බලන්නද.. මෙ අය වෙනස් වෙන හැටි හිතාගන්න බැ.. මම කලොත් වැරදියි. එයා කලොත් ඒක එහෙම තමාලු.. අයෙ නම් කෙල්ලො එපා එපාමයි :no::no:
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,457
    5,845
    113
    Same thing happen here machan, eyage office eke awulak unath edata mawa pennanna ba. ithin mama marennada. welawakata epa wenawa.. mehema danma nawathuna eka eka athakata hodai.. mata wagema eyata.. Ee..th mama mehema atharamaga dala yanna neme love kale.. Sirawatamai..:nerd:

    ow machan thawa thada wena eka hethuwak thama..wena kolanta hondata katha karnawa..mata hena part danwa.....uni eke mokak hari awlak unoth edata mama iwaray...mama good morning hw r u kiyanna witharay thiyenne,,ithin patan gannawa..

    hithata godak dukay..mokada sira karapu eka hinda..eth ban api kochcar haduwath ey wage ayata lassna jeewithayak denna..eka karanna amaruy..

    yana ayat yanna deela ape jeewithaya hada ganna ona..exam kela kara gaththoth apita issarahata tahwa honda kellek wa daaganna thiyana chance ekath nathiwa yanwa...

    api awrudu 75 jeewath wenawa kiyamuko..ethakota 1year / 75 years....balahna ena precentage eka..oya ape mulu jeewithayen chooti kotasak pamanya..eka nisa..oya kalla mathaka karala..ithuru jeewathaya honda hada ganna api mahansi wenna na..duka thama...iwasa gena api issarahata yamu..