ppkgamage

Well-known member
  • Feb 12, 2009
    2,198
    466
    83
    In Hell :DD
    මම ඔයාට අවංකව දෙයක් කියන්නද? ඔක්කොටම කලින් රස්සාවක්, අනාගතේ ගැන සැලැස්මක් හදාගන්න. ඒ දෙක නැතුව කොයි තරම් ආදරේ කෙල්ලෙක් වුනත් ඔයා එක්ක ඉඳියි කියල හිතන්න අමාරුයි. ඒ එයාල සල්ලි ගැන විතරක් හිතනව කියන එක නෙවෙයි. මනුස්සයෙක්ව කසාද බඳින්න නම් එයාගෙ ස්ථිර භාවයක් තියෙන්න ඕන. මොකද ඒ අපිට දවසක ලැබෙන දරුවන්ගෙ තාත්තා. අනාගතේ ගැන එහෙම ප්ලෑන් එකක්, රස්සාවක් නැති කෙනෙක්ගෙන් ගෑනියෙක් ඒක දකින්නෙ නෑ. එහෙම කෙනෙක් බැඳල දවසක මටයි මගෙ දරුවන්ටයි යන කල මොකක්ද කියල ඕන කෙනෙකුට හිතෙන්න පුලුවන්. එහෙම එයාට නොහිතුනත් එයාගෙ අම්මල තාත්තලට හිතෙනවා.

    කෙල්ලෙක් කොල්ලෙකුට කොච්චර ආදරේ කලත් ඒ කෙල්ලට තමන්ව මෙච්චර කල් හදපු වඩපු අම්මල තාත්තල ගැන ඊට වඩා යුතුකමක් වගකීමක් තියෙනවා. ඉතින් එයාලගෙ බලාපොරොත්තු විනාස කරන, එයාලගෙ හිතට බරක් දෙන කසාදයක් කරගන්න කැමැති කෙල්ලො අඩුයි. ඒ නිසා තමන්ගෙ කෙල්ලට බය නැතුව එයාගෙ දෙමවුපියන්ට "මේ තමයි මම ආදරේ කෙනා" කියල පෙන්නන්න පුලුවන් තැනැකට ඇවිත් එහෙම සම්බන්ධයක් පටන්ගන්න. එතකොට ප්‍රශ්න අඩුයි.


    hmmm oya kiyana de aththa. bt mn jiwithakalema job ekak nokara inne ne. magenui weredda une eya epaa kiyanakotath mn eyaata adare kalaa. mata mechchara dawas amathaka una dekuth oyaa mathak kalaa. tnx ekata. tnx a lot.

    den kohomath mata aye eyawa hambenne ne. ekanam man hodatama dannawa.
     

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    machan matath ohoma thama bn..mama 4years ekkenekta try kala...eya kamathi na kiyana kiyana sareta mage hitha kiwwa eya kamaththen inne kiyala,,,ithin hamadama eya gana hithuwa, kaaleth dannema nathuwa giya.. :( eth eya kawadawat kamathi une na,,reason 1k kiyanneth na..mama wena ayatath try kala meya mata adare karan na kiyala hithala..eth eka kellekwat kamathi na bn ada wenakan,,,ohoma thama me lyf eka,,mata nam epa wela thiyenne..mama dan kellek ekka katha karannewath na :( samahara yaluwoth wala kapuwa adare karanna hadanakota.. owa ohoma thama..