කිරියෙ සමහර අය දාාන thread, post වල තියෙන දෙයක් තමයි මම අච්චර ගෑනු එක්ක ඉදලා තියෙනවා.
ඔ්නම ගෑණියෙක් අල්ල ගන්න ලේසියි.බ්ලා බ්ලා බා...
එවට formula ත් කියනවා.
හැබැයි ඔය ඕනම ගෑණියෙක්ට, තමන්ගෙ අම්මා,සහෝදරියො,ගෑණි අහුවෙන්නෙ නැහැ.
ඔය උඩ කියපු set එක හැර අනිත් ගෑණු #සියො ඔස්තාර්ලට අනුව.
මම නම් හිතන්නෙ ඔහොම ගෑණු අල්ල ගන්න ක්රම නැහැ.හැම දෙයක්ම random කියලා.5% ටත් අඩු අැති අපිට control කරන්න පුලුවන් දේවල් ජීවිතේ.(i dont know exact percentage ,i want to tell it is tiny amount )