machan mama iye ape adurana kenekge dane gedara giya......ethanata mage yaluwek awa ...ekith ekka , ekige yaluwekuth awa.......(campus eke ) bio karapu ekiyek.......meki yanakota mata tata kiyalaa , hina parak dala giya.....mata hithenawa mekita arthal ekata wage thiyaganna.....Ehema karana eka Aulak na kiyana kollo poddak kiyapan,.,,,,math hithaganna baruuwa inne moko karanne kiyala.
යනකොට මනුස්සකමට ටටා කියන්නැති.. මනුස්සකමට හිනා වෙන්න ඇති.. දැන් ඉතිං එහෙම වුණා කියල උඹ ලවු කරන්නද හදන්නෙ..?
ඔන්න ඕකනේ කෙල්ලෙක්ගෙන් නංගි වෙලාව කීයද කියල ඇහුවත් අහක බලාගන්නෙ.. වෙලාව කිව්වොත් ඊළඟ දවසෙ ඉඳන් පස්සෙන් යනවා..
