Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Today at 10:50 AM
Ad icon
Cam ෂෝ කරන්න ආස කෙල්ලෝ
vip video seller srilanka
Updated:
Today at 2:17 AM
Cam show job
vip video seller srilanka
Updated:
Today at 2:01 AM
Vip විඩීයෝ තියේ හොරෙන් රෙකෝඩ් කරපුවා
vip video seller srilanka
Updated:
Today at 1:26 AM
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Monday at 12:26 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Love ilove
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සති දෙකක් මොන බම්බුවක්ද යකෝ මූ අවරුදු 5 ක ගේමක් ගහල දැන් පුකෑෂ් උනාම ෆන් එක දැනෙන්නේ කන් දෙකෙන් දුම් විසිවෙන්න.. ආයේ කතා දෙකක් නෑ.. අහන්න දෙයක් නෑ.. විස්තර කරන්න වචනත් නෑ... (ඊට වැඩි ද මන්ද මට තවම අවරුදු උනේ නෑ)

නමුත් මු පරාජිත මිනිහෙක් වගේ... ගොන් වැඩ නොකර.. එල කොල්ලෙක් වගේ ෆිට් එකේ හිටියොත්... අන්න එහෙනං මූ තමයි මිනිහා!

මූට ඕක කරන්න පුලුඅවන්. හොඳ යාළුවො ටිකක් ඉන්න නිසා එළකිරියේ..  අපේ එවුන් කවදාවත් අපේ එකෙක්ව අතත අරින්නේ නෑ..

උඹ එල කොල්ලෙක් වගේ හිටපන් මචං. තව දෙන්න යන්න එපා එකට, පාඩුවේ ඉඳපන්. පුක දීමේ ගොඩයාමක් නෑ.. උගේ මොකක් හරි එකකට ඒකි කැමති ඇති. නැත්තන් අවරුදු 5ක ලව් එක අත අරින්නේ නෑනේ බං.. උඹ ඇති වෙනකන් කියන්න ඇතිනේ.. ඒකි වෙනස් වෙන්න නැතුව ඇතිනේ.. ඉතිං තවත් දෙන්න යන්න එපා..

හොඳින් හිටපන් මචං හිත හදාගනින්. ඕකි වටේ යන එක මචං බැන්ඳට පස්සේ ගියානම් ඔයිට වඩා අමාරුවක වැටෙන්නේ උඹ. එකට තමයි කියන්නේ හැම දේම වෙන්නේ හොඳටයි කියල. දැන් උඹට හොඳ පළපුරුද්දක් තියෙනවනේ. ඉස්සරහටත් ජිවත් වෙද්දී එක ගොඩක් වැදගත් වෙයි.. ආයේ කෙල්ලොන්ට උඹව තම්බන්න ඉඩ තියන්න එපා! ඒකිට බැනල වැඩකුත් නෑ වයිර කරලා වැඩකුත් නෑ.. ඒ උන්ගේ හැටියක්. කොහොමත් කුජීතයි මචං. චාටර් එවුන් අතරේ හොඳ එවුනුත් ඉන්නවා. නමුත් උඹට හිත හදාගෙන අලුත් එකක් බහින්න අමාරු ඇති.. එත් විශ්වාසයක් තියාගන්නේ නැතිව කාලයට ඉඩ දීල තියපන්. ප්රශ්න විසඳන්නේ නෑ කාලය මම දන්නා විදියට අපිට ඕනේ විදියට. නමුත් වෙන දෙයක් සිද්ද වෙයි. නමුත් එක දෙයක් කියන්නම්. ආයේ උඹ පාඩුවේ ඉන්නකොට ඕකි දෙන්න ආවොත් උඹ ගණන් ගන්නත් එපා.. උඹ අවරුදු 5ක් තිස්සේ ලව් කරපු බව ඇත්ත. නමුත් ආයේ උඹව ඕනේ උනාම ආයේ ආවොත්.. උඹ හැරෙන්න එපා. උඹ තනි තීරණේ හිටපන්. මම ඒ වැරැද්ද කරලා හොඳට දුක වින්ද. එකම කෙල්ලගෙන් දෙපාරක් බූට් කෑවා. ලොල්... මුන්ට බැනල වැඩක් නෑ මචං. උන්ගේ හැටි ඔහොම තමයි.

කරන්න තියෙන එකම දේ හිත හදාගන්න එකයි.. මුල් ටිකේ මචං ටිකක් අමාරු වෙයි. ඒ කාලය උඹ යාළුවො එක්ක ගෙවපන් ට්රයි කරලා. නමුත් තනියෙන් ඉන්නකොට ආයේ කෙල වෙනවා. එක නිසා ඕකට මුණ දෙන්න ඕනේ කොහොමත්. ඊටපස්සේ හිතින් හිතලම ගොඩ දාපන්. ඊට පස්සේ ආයේ මොන එකකටවත් උඹව නටවනවා තම්බනවා තියා හිතන්නවත් බැරි වෙයි.

එකම දේ.. නිකන් මෝඩ වැඩ කරන්න යන්න එපා.. එහෙම කලොත් නම් උඹ කුජිත මිනිහෙක්.

[QUOTE="BLACKLIST_MEMBER, post: 13021658, member: 79414"] [SIZE="3"]සති දෙකක් මොන බම්බුවක්ද යකෝ මූ අවරුදු 5 ක ගේමක් ගහල දැන් පුකෑෂ් උනාම ෆන් එක දැනෙන්නේ කන් දෙකෙන් දුම් විසිවෙන්න.. ආයේ කතා දෙකක් නෑ.. අහන්න දෙයක් නෑ.. විස්තර කරන්න වචනත් නෑ... (ඊට වැඩි ද මන්ද මට තවම අවරුදු උනේ නෑ) නමුත් මු පරාජිත මිනිහෙක් වගේ... ගොන් වැඩ නොකර.. එල කොල්ලෙක් වගේ ෆිට් එකේ හිටියොත්... අන්න එහෙනං මූ තමයි මිනිහා! මූට ඕක කරන්න පුලුඅවන්. හොඳ යාළුවො ටිකක් ඉන්න නිසා එළකිරියේ.. :) අපේ එවුන් කවදාවත් අපේ එකෙක්ව අතත අරින්නේ නෑ.. :- උඹ එල කොල්ලෙක් වගේ හිටපන් මචං. තව දෙන්න යන්න එපා එකට, පාඩුවේ ඉඳපන්. පුක දීමේ ගොඩයාමක් නෑ.. උගේ මොකක් හරි එකකට ඒකි කැමති ඇති. නැත්තන් අවරුදු 5ක ලව් එක අත අරින්නේ නෑනේ බං.. උඹ ඇති වෙනකන් කියන්න ඇතිනේ.. ඒකි වෙනස් වෙන්න නැතුව ඇතිනේ.. ඉතිං තවත් දෙන්න යන්න එපා.. හොඳින් හිටපන් මචං හිත හදාගනින්. ඕකි වටේ යන එක මචං බැන්ඳට පස්සේ ගියානම් ඔයිට වඩා අමාරුවක වැටෙන්නේ උඹ. එකට තමයි කියන්නේ හැම දේම වෙන්නේ හොඳටයි කියල. දැන් උඹට හොඳ පළපුරුද්දක් තියෙනවනේ. ඉස්සරහටත් ජිවත් වෙද්දී එක ගොඩක් වැදගත් වෙයි.. ආයේ කෙල්ලොන්ට උඹව තම්බන්න ඉඩ තියන්න එපා! ඒකිට බැනල වැඩකුත් නෑ වයිර කරලා වැඩකුත් නෑ.. ඒ උන්ගේ හැටියක්. කොහොමත් කුජීතයි මචං. චාටර් එවුන් අතරේ හොඳ එවුනුත් ඉන්නවා. නමුත් උඹට හිත හදාගෙන අලුත් එකක් බහින්න අමාරු ඇති.. එත් විශ්වාසයක් තියාගන්නේ නැතිව කාලයට ඉඩ දීල තියපන්. ප්රශ්න විසඳන්නේ නෑ කාලය මම දන්නා විදියට අපිට ඕනේ විදියට. නමුත් වෙන දෙයක් සිද්ද වෙයි. නමුත් එක දෙයක් කියන්නම්. ආයේ උඹ පාඩුවේ ඉන්නකොට ඕකි දෙන්න ආවොත් උඹ ගණන් ගන්නත් එපා.. උඹ අවරුදු 5ක් තිස්සේ ලව් කරපු බව ඇත්ත. නමුත් ආයේ උඹව ඕනේ උනාම ආයේ ආවොත්.. උඹ හැරෙන්න එපා. උඹ තනි තීරණේ හිටපන්. මම ඒ වැරැද්ද කරලා හොඳට දුක වින්ද. එකම කෙල්ලගෙන් දෙපාරක් බූට් කෑවා. ලොල්... මුන්ට බැනල වැඩක් නෑ මචං. උන්ගේ හැටි ඔහොම තමයි. කරන්න තියෙන එකම දේ හිත හදාගන්න එකයි.. මුල් ටිකේ මචං ටිකක් අමාරු වෙයි. ඒ කාලය උඹ යාළුවො එක්ක ගෙවපන් ට්රයි කරලා. නමුත් තනියෙන් ඉන්නකොට ආයේ කෙල වෙනවා. එක නිසා ඕකට මුණ දෙන්න ඕනේ කොහොමත්. ඊටපස්සේ හිතින් හිතලම ගොඩ දාපන්. ඊට පස්සේ ආයේ මොන එකකටවත් උඹව නටවනවා තම්බනවා තියා හිතන්නවත් බැරි වෙයි. එකම දේ.. නිකන් මෝඩ වැඩ කරන්න යන්න එපා.. එහෙම කලොත් නම් උඹ කුජිත මිනිහෙක්.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom