NILUKA MUNASINGHA

Junior member
  • Jun 16, 2007
    256
    18
    18
    Gedara
    Mchnla matath ada boot eka set una.Mata epa wela tiyenne mchn hamadema.Eya wena kenekta adare karanwalu.Me affair ekata 5yrs wenawa.mama eyata awankawa adare kale eyawa marry karanna hitha gena mchnla.mata mage duka kiyanna kawruwath na:no:
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර

    අවුරුදු පහක් ලව් කරලත් එන්නේ මොකාටද කියලා හිතාගන්න බැරි උනාද බන් ?
    උඹේ වරද ඕනවට වඩා කෙල්ලෝ විශ්වාස කරන්න යාම...
    අප්සට් ගහන්න එපා බන්.......
    වන්චාකාරියක් උඹේ ජීවිතෙන් ඈත් උනා කියලා හිත හදාගනින් මචං......
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    hey.. bro.wadiya hithanna yanna epa ban.mata thereneawa ube duka,mokda mamath e duka winda nisa...! kaaleta ida diyan. kaaleth ekka ube hitha hadei. aaye e kella gana hithanna ayanna epa.kello ohommai banzzzz....
     

    NILUKA MUNASINGHA

    Junior member
  • Jun 16, 2007
    256
    18
    18
    Gedara
    ai bn mun mehema karanne.awankawa adare karana apitama thamai mehema wenne.mata mara dukai mchn.eyata kalin gedarin proposal 1k genawa ekata eya kamthi une na ekata mawa ahu une mama gutith kawa aath eya mata adare karanwa kiyala hithala hamadema iwasuwa.dn eyalage gedarin mata kamthi una aath dn eya wena kenekta adare karanawalu.
     
    Last edited:

    NILUKA MUNASINGHA

    Junior member
  • Jun 16, 2007
    256
    18
    18
    Gedara
    ►♥►Nick◄♥◄;13021103 said:
    aththatama adare karapu keneknam daala yanne naane macho.mannam hithanne oka oyage aththama adare nemei wenna athii.eyawa mathak wenna tiyana serama ain karala daanna.mathak wena mokuth tiyaganna epa:yes:

    mata dn hamadema epa wela mchn tiyenne
     

    penirasa

    Member
    Aug 8, 2009
    1,666
    516
    0
    උඹේ දුක කියන්න කවුරුවත් නැ කියලා හිතන්නෙපා.. උඹට හැමදාම වගේ අදත් අපි උඹත් එක්ක ඉන්නවා.. ආදරේ කියන්නේ ඔහම තමය් බං.. හරියට ලූණු ගැඩියක් වගේ.. පොතු ගලවන්න ගලවන්න ඇස්වල කදුලු පිරෙනවා.. ගලවලා ඉවර උනාම අන්තිමට මොකුත් ඉතුරු නැ..
    උඹට මේ ආදරේ අහිමි උනේ උඹේ වාසනාවට කියනේකය් මගේ මතය.. මොකද උඹ බැන්දට පස්සේ මෙහම දෙයක් උනානම් උඹට දරාගන්න පුලුවන් වැය්ද??
    මම කියන්නේ නැ උඹට එකපාරට හිත හදාගන්න කියලා.. ඒ උනත් ජීවිතෙ ඕකට වඩා ගොඩක් දේවල් තියනවා බං.. කාලයට ඉඩ දියං.. ඊට පස්සෙ උඹට තෙරෙය් ඒ කෙල්ල උඹට නැති උනේක උඹේ වාසනාව කියල..
    :):):)
     

    NILUKA MUNASINGHA

    Junior member
  • Jun 16, 2007
    256
    18
    18
    Gedara
    උඹේ දුක කියන්න කවුරුවත් නැ කියලා හිතන්නෙපා.. උඹට හැමදාම වගේ අදත් අපි උඹත් එක්ක ඉන්නවා.. ආදරේ කියන්නේ ඔහම තමය් බං.. හරියට ලූණු ගැඩියක් වගේ.. පොතු ගලවන්න ගලවන්න ඇස්වල කදුලු පිරෙනවා.. ගලවලා ඉවර උනාම අන්තිමට මොකුත් ඉතුරු නැ..
    උඹට මේ ආදරේ අහිමි උනේ උඹේ වාසනාවට කියනේකය් මගේ මතය.. මොකද උඹ බැන්දට පස්සේ මෙහම දෙයක් උනානම් උඹට දරාගන්න පුලුවන් වැය්ද??
    මම කියන්නේ නැ උඹට එකපාරට හිත හදාගන්න කියලා.. ඒ උනත් ජීවිතෙ ඕකට වඩා ගොඩක් දේවල් තියනවා බං.. කාලයට ඉඩ දියං.. ඊට පස්සෙ උඹට තෙරෙය් ඒ කෙල්ල උඹට නැති උනේක උඹේ වාසනාව කියල..
    :):):)

    mata umba loku haiyak mchn....mata ek eke hamoma magema sahodarayo wage
    mama a nisai mchn me thread eka damme hitha hada ganna mata wena widiyak wena nathi nisa.....:(
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    karumekin beruna kiyala hitha ganin uba badala hitiyanm thawa awurudu 5k oki wena ekek ekka panala yanawa banda ekata aba saranyi dhuk wenna epa
    sathutata bipan
     

    ~MK~

    Well-known member
  • Sep 1, 2009
    5,789
    247
    83
    Earth
    මචෝ අවුරුදු 5 ක් නෙමේ අවුරුදු 100 ක් හිටියත් වැඩක් නෑ කෙල්ලව හැපී එකේ තියන්න බැරිනම් උන්ට ඔනේ ආදරේ
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මචෝ අවුරුදු 5 ක් නෙමේ අවුරුදු 100 ක් හිටියත් වැඩක් නෑ කෙල්ලව හැපී එකේ තියන්න බැරිනම් උන්ට ඔනේ ආදරේ
    mehema dekuth thiyenawa samahraka ganunta adaraya neme ona eka eka pa**e rasa balanna ehema ekekta adaraya karanna giyoth gani masayak gedara masayak pita mama ehema ganu dakala thiyenawa ananthwath
    ehema ganunge piriminta wenne nida vidinnayi minimaruwek wennayi:(:nerd::yes:;):sorry: