Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Yesterday at 12:26 PM
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Sunday at 12:41 PM
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Love ilove
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන් ඔහොම තමා ජිවිතේ. අපි කොච්චර බලාපොරොත්තු තියන් උන්නත් අනිතිම මොහොතෙ සුන් වෙනවා. එවට මුහුණ දෙන එක තමා අපිට තියන ලොකුම දේ. ආදරය කියන්නේ එ වගේ අපේ හිතේ තියන ලොකුම බලාපොරොත්තුවක් මචන. එක සුන් වුනාම ගොඩක් වෙදනාවයි තමා. එත් උබ මෙහම හිතහන් උබට කොච්චර ජිවිතයට පාඩමක් ඇත්ද ඔකෙන්.උබට ලොකු අත්දැකිමක් වෙනවා එක ඉස්සරහට. අනිත් එක උබ එ කෙල්ලට කරන්න ඔන යුතුකම් උබ හරියට කරන්න ඇතිනෙ එ කොක උනත් උබ එකිට අවංක උනානේ. උබ උබේ ආදරය ගැන හිතපන් එක පිරිසිදුයිනේ මචන්. එක නිසා උබ දුක් වෙන්න එපා. අනික මෙහම හිතපන් උබත් එක්ක කසාද බැදල පස්සේ වෙන් වෙනවට වඩා දැන් වෙන්වුන එක ගැන සතුටු වෙයන්.

අනික මම උබට මෙහම දෙයක් කියන්නම් අනිත් අය මෙකට එකග වෙයිද දන්නේ නෑ. ආදරය කියන්නෙ එක්තාර විදිහක තවකෙනෙකුගේ සතුටක් දැකිමට කැමති විමක් (කැපකිරිමක්) උබත් එක්ක ආවම ඔය කෙල්ල උබත් එක්ක ඉන්නවට වඩා සතුටක් එ කෙල්ලට ඔය අනිත් එකා ලග ඇතිනේ එකනේ ගියේ එයා දැන් සතුටින් නෙද කියලා උබ හිත හදාගනින් මචන් .උබේ සතුට එකි වෙනුවෙන් කැපකරලා උබ නියම ආදරයක් කලා කියලා.

උබ මචන් උබෙන් කෙල්ලට වෙන්න ඔන දෙවල් කලා දැන් එක ඇති කියලා හිතලා. උබෙන් අනිත් අයට අම්මට තාත්තාට අනිත් අයට රටට උබෙ කැප කිරිම කරපන්. එතකොට උබ වෙනුවෙන් කැපකිරිම් කරන්න උබේ සතුට බලාපොරොත්තු වෙන කෙනෙක් නිකන්ම උබ ලගට නොදැනිම එවි. එක අනිවාර්යෙන් වෙවි මචන්

[QUOTE="tishaeins, post: 13021881, member: 275028"] [COLOR="Blue"][SIZE="4"]මචන් ඔහොම තමා ජිවිතේ. අපි කොච්චර බලාපොරොත්තු තියන් උන්නත් අනිතිම මොහොතෙ සුන් වෙනවා. එවට මුහුණ දෙන එක තමා අපිට තියන ලොකුම දේ. ආදරය කියන්නේ එ වගේ අපේ හිතේ තියන ලොකුම බලාපොරොත්තුවක් මචන. එක සුන් වුනාම ගොඩක් වෙදනාවයි තමා. එත් උබ මෙහම හිතහන් උබට කොච්චර ජිවිතයට පාඩමක් ඇත්ද ඔකෙන්.උබට ලොකු අත්දැකිමක් වෙනවා එක ඉස්සරහට. අනිත් එක උබ එ කෙල්ලට කරන්න ඔන යුතුකම් උබ හරියට කරන්න ඇතිනෙ එ කොක උනත් උබ එකිට අවංක උනානේ. උබ උබේ ආදරය ගැන හිතපන් එක පිරිසිදුයිනේ මචන්. එක නිසා උබ දුක් වෙන්න එපා. අනික මෙහම හිතපන් උබත් එක්ක කසාද බැදල පස්සේ වෙන් වෙනවට වඩා දැන් වෙන්වුන එක ගැන සතුටු වෙයන්. අනික මම උබට මෙහම දෙයක් කියන්නම් අනිත් අය මෙකට එකග වෙයිද දන්නේ නෑ. ආදරය කියන්නෙ එක්තාර විදිහක තවකෙනෙකුගේ සතුටක් දැකිමට කැමති විමක් (කැපකිරිමක්) උබත් එක්ක ආවම ඔය කෙල්ල උබත් එක්ක ඉන්නවට වඩා සතුටක් එ කෙල්ලට ඔය අනිත් එකා ලග ඇතිනේ එකනේ ගියේ එයා දැන් සතුටින් නෙද කියලා උබ හිත හදාගනින් මචන් .උබේ සතුට එකි වෙනුවෙන් කැපකරලා උබ නියම ආදරයක් කලා කියලා. උබ මචන් උබෙන් කෙල්ලට වෙන්න ඔන දෙවල් කලා දැන් එක ඇති කියලා හිතලා. උබෙන් අනිත් අයට අම්මට තාත්තාට අනිත් අයට රටට උබෙ කැප කිරිම කරපන්. එතකොට උබ වෙනුවෙන් කැපකිරිම් කරන්න උබේ සතුට බලාපොරොත්තු වෙන කෙනෙක් නිකන්ම උබ ලගට නොදැනිම එවි. එක අනිවාර්යෙන් වෙවි මචන්:yes: :yes:[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom