love kase ekak

chatura_CN

Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,632
    113
    kandy
    හපෝ කියන්න දේවල් ද නැත්තේ

    • මට අපලයක් ඒ නිසා මහනවෙන්න යන්නේ
    • අපි අඩු කුලේ එ නිසා මේක හරියන්නෙ නැති වෙයි
    • මම රට යනවා
    • අපෙ අක්කා බදිනකන් මට බදින්න වෙන්නෙ නෑ. එයා බදින දවසක් හිතා ගන්නත් බෑ. එකෙන් වෙන්නෙ ඔයා නිකන් වයසට යන එක. එ නිසා නතර කරමු
    • අපෙ නෑනව මට බලෙන් බන්දන්න යන්නේ නැත්තන් අපෙ තාත්තලට ඉඩම නැති වෙන කේස් එකක් යන්නේ මට කරන්න දෙයක් නෑ
    • මට හර්පීස් HIV ත් තියනවද කොහෙද
     
    • Like
    Reactions: Yin And Yang

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    ඇත්තම කියපං බං..
    හැබැයි උඹ avoidant attachment style නං ඔය කෙල්ලට උඹ ගැන තියෙන ඉන්ට්‍රස්ට් එක නැති වෙනව කියල තේරෙන්න ගන්නකොට උඹට අනිව ඒකිව ආයෙ ඕන වෙයි
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    ai payya naginne nathi ponnayek da uba?

    ponnayek wage kello issara nahayen adana thota naginne tho,

    VZnFEyd.png


    IMG_9361.png

    IMG_9358.png
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,014
    5,495
    113
    mata ehema loku interest ekak na wage therenwa

    api denna tika dwasak wadiya meet nowi idamuda
    poddak kalpana karanna one mata me gana

    or

    simply pick a regular reason most couples would choose before their breakup