mchn udawwak ona bn.. Mn mekata mkakd kr?

Malliye kiwwata tharaha wenna epa..uba maha balu wadak karannai me hadanne..ubata e kellawa atha ganakota e kellawa epa une na neda..e kella ube atha ganakota ubata epa une na neda..e dewal karaddi e kella uben eka parakwath ahuwe nadda ube nama kiyala oya mawa badinawa neda kiyala..ubath okkoma dewi warunge nam walin diwrala e kellata surangana katha kiyanna athine..ai dan epa wenawa kiyanne..ube nangige okkoma athagala kollek methana thread ekak damma nam uba damma wage kohomada ubata danenne..machan adare kiyanne thiranayak..mona de unath moka monawa kiwath mona badaka awath uba kellekta adare karanna thiranak gaththa nam konda pana athuwa kelin e thirane idapan..me loke ona kenekta kalayak ekata iddi anith kenawa poddak nurussana gathiyak danenawa..eth uba adare karanna thiranayak gaththa nam e thirane wenas wenna denna epa me kisima hethuwakata..ubata epa wenawa wage danena welawata ubama mathak karaganin e kella ubata kochchara adareda kiyala..e gana hithapan..kello kiyanne sellam badu nemei ban ubalata ona unama lagata aran athi unama wisik karanna..man ayeth kiyanawa adare kiyanne thiranayak..adare karanna thiranayak ganna ubata konda pana thibba nam e thirane digatama innath ubata puluwan wenna one..hari kollek ehemai..naththam uba me kellawa atharala wena kellek bandata passe badapu kellawa epa unoth e kellawath atharinawada..masa ganakin e kella wadimal kiyala uba methana kiyanna epa..athagaddi ubata oka mathak une nane..uba dan eka kiyanawa kiyanne uba e kellawa atharainna hethu hoyanawa kiyana ekai..eka nisa malliye kollek widiyata kelin uba gaththa thiranema digatama idapan..naththam uba okkoma atha gala e kellawa athariyoth e kellage hama kadulu binduwakma ubata sapayak wei..

Therenw ayye.. Dn mt therenw.. Gdk stuti ayye mt therum krl dunnt.. Mn eyw atharinne na ayye..
 
Sheenmax

Well-known member
  • Jun 12, 2013
    1,904
    247
    83
    උඹලා වගේ මෝඩ මුසල එවුන් හින්දායි බං, අහිංසක කෙල්ලෝ අසරණ වේලා සියදිවි හානි කර ගන්නේ. :angry: උඹට මම මෙතන ආමන්ත්‍රණය කරන්න යන්නේ නෑ, කිව්වායි කියලා හිතා ගනින්, :growl: තෝ ආදරේ කලා නම් ඇයි උඹට දැන් එකීව එපා වුනේ. තෝ වගේ එවුන් හින්දායි අද කාලේ කෙල්ලෝ කොල්ලොන්ට කැමැත්ත පෙන්නන්න මැලි වෙන්නේ:frown:.
    :angry::yes::yes::angry:
     
    සුරංගනා කතාවක් වගේ.:lol:
    යකෝ උඹට අරහෙන් මෙහෙන් අල්ලද්දින් හිතුනෙ නැද්ද ඒකි වැඩිමල්,උඹ ඔය කියලා තියන ප්‍රශ්න පත්තරේ:angry:.අහවල් එක කෙලින් උනු පලියට ආතල් ගන්න එපා බන්.:growl:ඒකි උඹට අල්ලන්න හරි දෙනවා ඇත්තෙ ලව නිසයි.:(පස්සෙ අයින් කරනවා නම් ඒකිට බලාපොරොත්තු දෙන්නත් එපා.:sorry:උඹලගෙ පව්ලේ උන් එක් දහස් නවසිය බර ගනන් වල උන්ද බන්?:rofl:ඔය මාස දෙක තුනක වැඩිමල් කේස් එකට මැරෙන්නෙ
    :rolleyes:
    Hithuna bn.. e unata e welawe awa feelings ekka..... nawattaganna amaru una bn.. dn tmi krpu moda kam therenne..
     
    machan ape jeewitha walata apita awankawa adare karana hoda kello hemadama enne na,apu eka yawa gattata passe,apahu a gena duk wewi idala wedakuth na,eka nisa hodata hithala balala karana deyak karapan,api A kale pissu kelapu eka gena dan duk wenawa

    Attama kiyanawanm.. math ekita adarei bn.. ekigen msg ekak.. ms cl ekakwt nati unam... dwsm patta upst bn..
    et bn.... nkn.... mulinm mchn patta fn wge bn... yalu unu mul dws wl wge.. et.. dn ln wenn ln wenn... nkn... ona na wge bn... boring wge bn.. ixr tibunu fn ek... satuta... dn seram na wge bn..
    tw bn.. clz eke unat.. api katha krama.. sr la.. kollo... kello... dn gdk aya dannawa... nondine bn.. ixr mge tibunu crd serama na bn... attama kiynwnm... ixr clz eke namak tiyn hitapu knk mn.. et dn... e crd kude kudu.. ekekwt mawa ganan gan na wge bn... e serm me affair ek nisa kyl hitenw..
     
    CuteBaby

    Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    ඔයාට දැන් එයාව එපාවෙලා කියල මග අරින්න එපා එයාගේ වැරදි නැත්නම්..මොකද කිවොත් ගර්ල් කෙනෙක් උනත් ඔහොම කියන ලිමිට් එකක් තියෙනවා..ඔයා ඔහොම එයාට ඔයාව එපාකරවන්න බනින්න එපා..කවදා හරි එයාට ඇත්තටම එපා වෙලා ගිය කාලෙකට තමා ඔයාට ඒ අඩුව දැනෙන්න ගන්නේ..ඉටපස්සේත් ඔයා ඒ ගර්ල්ට බනියි ඔයාව දාල ගියා කියලා...ඉන්නකොට අගයක් නෑ ගර්ල්ගේ..අන්තිමට ගර්ල් ගියාම ඒ අඩුව දැනෙන්නේ... ඔයතත්වෙට පත්වෙන්න එපා..
     
    • Like
    Reactions: Rockey_ssr

    shenat

    Well-known member
  • May 13, 2007
    58,067
    86,264
    113
    ආශ්චර්යමත් රටක
    උඹලා වගේ මෝඩ මුසල එවුන් හින්දායි බං, අහිංසක කෙල්ලෝ අසරණ වේලා සියදිවි හානි කර ගන්නේ. :angry: උඹට මම මෙතන ආමන්ත්‍රණය කරන්න යන්නේ නෑ, කිව්වායි කියලා හිතා ගනින්, :growl: තෝ ආදරේ කලා නම් ඇයි උඹට දැන් එකීව එපා වුනේ. තෝ වගේ එවුන් හින්දායි අද කාලේ කෙල්ලෝ කොල්ලොන්ට කැමැත්ත පෙන්නන්න මැලි වෙන්නේ:frown:.

    :yes::yes::yes::yes::yes::frown::frown::(:(
     
    ඔයාට දැන් එයාව එපාවෙලා කියල මග අරින්න එපා එයාගේ වැරදි නැත්නම්..මොකද කිවොත් ගර්ල් කෙනෙක් උනත් ඔහොම කියන ලිමිට් එකක් තියෙනවා..ඔයා ඔහොම එයාට ඔයාව එපාකරවන්න බනින්න එපා..කවදා හරි එයාට ඇත්තටම එපා වෙලා ගිය කාලෙකට තමා ඔයාට ඒ අඩුව දැනෙන්න ගන්නේ..ඉටපස්සේත් ඔයා ඒ ගර්ල්ට බනියි ඔයාව දාල ගියා කියලා...ඉන්නකොට අගයක් නෑ ගර්ල්ගේ..අන්තිමට ගර්ල් ගියාම ඒ අඩුව දැනෙන්නේ... ඔයතත්වෙට පත්වෙන්න එපා..

    Ehenam mn mkakd kr ona??
     
    CuteBaby

    Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    Ehenam mn mkakd kr ona??

    grl knk wdhata oita tikak samaana athdakeemak thibba nisa kiyanne...grlge waraddak nathnam kawadawath reject karanna epa eyawa.. :( cz etapasse eya giyata passe thama oyata hithenne aparade mama eyawa yawagaththe kiyala. 2na athara prashna ehema wenne nathnam and athaarinna tharam hethu nathnam ohoma boring kiyala affair eka nawaththanna epa.. oyata etapasse yalu wena grl ganat ehema hithei ohoma hithenawanm ithin danatama. love z not a game..so b honest to the person u lv bro.. :) so hodata hithala balanna decision ekak ganna kalin. :)
     
    Prashna.. Une na kiynnam ba.. Giya satiyem.. Hama payakama.. Api athare randu athi una.. Mehem randu wenawanm dantama.... Etkot... Tw ixrht...
     
    CuteBaby

    Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    Prashna.. Une na kiynnam ba.. Giya satiyem.. Hama payakama.. Api athare randu athi una.. Mehem randu wenawanm dantama.... Etkot... Tw ixrht...

    hmm..godak prashna wenawanam ithin ain wena eka saadaranai. bt prashna awama wisadaganna try karanna. ena prashna waladi ewata oya2na face karana wdha match wenne nathnam ithin awl thama.. :( prashnayak 2k awata dnt stop d affair.. innama bari thathwekata prashna enawa kiyala therunoth witharak afair ekak stop karanna..ehema nathiwa affairs stop karanna epa..cz thawa kenekta dukak dena eka paw.. :(
     
    Alipak

    Well-known member
  • Jun 4, 2012
    1,293
    273
    83
    On Earth
    උඹලා වගේ මෝඩ මුසල එවුන් හින්දායි බං, අහිංසක කෙල්ලෝ අසරණ වේලා සියදිවි හානි කර ගන්නේ. :angry: උඹට මම මෙතන ආමන්ත්‍රණය කරන්න යන්නේ නෑ, කිව්වායි කියලා හිතා ගනින්, :growl: තෝ ආදරේ කලා නම් ඇයි උඹට දැන් එකීව එපා වුනේ. තෝ වගේ එවුන් හින්දායි අද කාලේ කෙල්ලෝ කොල්ලොන්ට කැමැත්ත පෙන්නන්න මැලි වෙන්නේ:frown:.

    sahathika aththa ban
     
    Jan 26, 2014
    25
    6
    0
    උඹල තාම ඉස්කෝලෙයනව නේද? එහෙනම් මගුල් නටන්නෙ නැතුව ඉගෙනගනිං. උඹේ කෙල්ල කියන ඒව ගනං ගන්න එපා. ඔය කියන තරමට ප්‍රශ්න වෙනවනම් උඹට ඕකත් එක්ක ඉගෙන ගන්නනම් වෙන්නෙ නෑ.
     
    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,489
    271
    83
    Kingdom of Solitude..!!
    මචන් මමත් උබ දැන් ඔය කරන්න හදන වැඩේම මමත් A/L කරන කාලේදී කළා. affair එක fun එකට පටන්ගෙන පස්සේ මටම එපා වෙලා මගේ තනිමතෙට dump කරා කෙල්ලව. ඒකිව dump කරලා ටික කාලයක් ඉන්නකොට මට වෙන කෙල්ලෙක් සෙට් උනා. මම ඒකිට full බොක්කෙන් love කරා එත් එයා දැනට මාස 3කට වගේ කලින් මාව dump කරලා වෙන එකෙක් එක්ක සෙට් උනා :( :( මම අර මුලින් කෙල්ලට කරපු බලු වැඩේට මට return එක වැදුනා ලොවෙත් නැති වෙන්න. මට උබට කියන්න තියෙන්නේ වෙන කෙනෙක්ගේ feelings එක්ක සෙල්ලම් කරලා අපේ fun එක අරගෙන පස්සේ අතරලා දැම්මොත් අනිවා පුතේ return එක නම් වදිනවාම තමයි. එකේ කතා දෙකක් නැ :sorry::sorry: එක නිසා තව සියදහස් පාරක් හිතපන්.

    මචන් KARMA is a bitch and make sure that bitch is beautiful. Because what goes around comes way back around :yes::yes::yes:
     
    hmm..godak prashna wenawanam ithin ain wena eka saadaranai. bt prashna awama wisadaganna try karanna. ena prashna waladi ewata oya2na face karana wdha match wenne nathnam ithin awl thama.. :( prashnayak 2k awata dnt stop d affair.. innama bari thathwekata prashna enawa kiyala therunoth witharak afair ekak stop karanna..ehema nathiwa affairs stop karanna epa..cz thawa kenekta dukak dena eka paw.. :(

    Hmm.. ane mnda.. Hmm.. tw tikak iwasala balann ona
     
    මචන් මමත් උබ දැන් ඔය කරන්න හදන වැඩේම මමත් A/L කරන කාලේදී කළා. affair එක fun එකට පටන්ගෙන පස්සේ මටම එපා වෙලා මගේ තනිමතෙට dump කරා කෙල්ලව. ඒකිව dump කරලා ටික කාලයක් ඉන්නකොට මට වෙන කෙල්ලෙක් සෙට් උනා. මම ඒකිට full බොක්කෙන් love කරා එත් එයා දැනට මාස 3කට වගේ කලින් මාව dump කරලා වෙන එකෙක් එක්ක සෙට් උනා :( :( මම අර මුලින් කෙල්ලට කරපු බලු වැඩේට මට return එක වැදුනා ලොවෙත් නැති වෙන්න. මට උබට කියන්න තියෙන්නේ වෙන කෙනෙක්ගේ feelings එක්ක සෙල්ලම් කරලා අපේ fun එක අරගෙන පස්සේ අතරලා දැම්මොත් අනිවා පුතේ return එක නම් වදිනවාම තමයි. එකේ කතා දෙකක් නැ :sorry::sorry: එක නිසා තව සියදහස් පාරක් හිතපන්.

    මචන් KARMA is a bitch and make sure that bitch is beautiful. Because what goes around comes way back around :yes::yes::yes:

    Atharinnat ba bn e unata.. mt dn ekigen rply natuw inn bri nm.. ekiwa athariyot.. mn dnnw mt inn amaru wei.. etkot... ekn mge exam ekath awl wenawa... tw.. ekige exam ekath awl wenw.. e de kerenn dennath ba mt..
     
    FuRy

    Member
    Jan 23, 2011
    249
    5
    0
    attha kiyapan mokakda sira scene eka?uba kiyane thadi keppa kiyala terenawa yako.kello inna un single wenna hadanawa ahuwamai :lol::P