love makes life live

mano3989

Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    හිතට දැනෙන හින්දි සිනමා සිත්තමක් නරබන්න ලැබුනා ගොඩ කාලයකට පස්සේ:love:.
    අපිට දැකලා පුරුදු අයනම් නෙමේ ඉන්නේ,ඒත් රංඟන හැකියාවනම් උපරිමයි.
    ගීත ,පසුබිම් සංගීතයත් කතාවේ ගාලායාමට සමාන්තරව ලස්සනට යොදාගෙන තියෙනවා.
    අවසානයේ ඇස් වලට කඳුලු බිංදුවක් නාවොත් තමයි පුදුම:(.


    http://en.wikipedia.org/wiki/Aashiqui_2

    http://www.imdb.com/title/tt2203308/

    999895_10200827619327070_2097004777_n.jpg


    මෙතනින් film එක ගන්න

    http://1337x.org/torrent/557243/0/

    සියළුම ගීත මෙතනින් ගන්න

    http://1337x.org/torrent/512280/0/




    190500_432148093548165_12704895_n.jpg


    420868_421284497967858_1920725505_n.jpg



     
    • Like
    Reactions: amila256

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    සිංහල උපසිරැසි තියෙනවා බයිස්කෝප් එකේ ,අරන් බලන්න

     
    Last edited:
    • Like
    Reactions: rudr@

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    Sun Raha Hai Na Tu…” Aashiqui 2 song lyrics in sinhala

    නුබගේ කරුණාවෙන් මා හට ආශිර්වාද කරනු..
    සොදුරේ..සොදුරේ..සොදුරේ..

    මා හට චේතනාවක් දෙනුමැන..
    පොරොන්දුවක්, දිවුරුමක් දෙනුමැන..
    මාගේ ප්‍රාර්ථනා ඉඟි වලට සරණක් දෙනුමැන..
    හදවතට තැනක් දෙනු..
    අලුත් නිදහසට කරුණක් දෙනු..
    සිහින වරුසාවට වස්සාන කාලයක් ලබාදෙනු..
    නුබගේ කරුණාවෙන් මා හට ආශීර්වාද කරනු..
    මේ දෙසටත් බැල්ම හෙලනු..

    නුබ හට ඇසෙනවා නේද..
    මා හඬනා බැව්..
    නුබට ඇසෙනවා නේද..
    ඇයි, මා හඬනුයේ කියා..

    ගමනාන්තයද අමනාප වී ඇත..
    මාර්ගයද අතුරුදන් වී ඇත..
    පැමිණ, රැගෙන යනු..
    මෙම කුඩා පැතුම..
    එය මා හට අයිති දෙයකි..
    නුබයි මාගේ වස්තුව..

    කාලයද නැවතී ඇත..
    කිමද, එලෙස සිදු වූයේ..
    අනේ! නුබ පැමිණෙනවා නම්..
    යම්, ආශිර්වාදයක් මෙන්..
    නුබයි සැනසුම මා ආත්මයේ..
    නුබයි මාගේ ඇදහුම..

    නුබගේ කරුණාවෙන් මා හට ආශිර්වාද කරනු..
    නුබ හට ඇසෙනවා නේද..
    මා හඬනා බැව්..
    නුබට ඇසෙනවා නේද..
    ඇයි, මා හඬනුයේ කියා…!

    සිංහල පරිවර්ථනය – ආසිරි ප්‍රියන්ත (හේවා)
     
    Last edited:

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    “Tum Hi Ho…” Aashiqui 2 song lyrics in sinhala..

    දැන් මා හට නුබ නොමැතිව සිටිය නොහැකියි…
    නුබ නොමැතිව මාගේ පැවතීම කුමක්ද?
    නුබගෙන් වෙන්වීමෙන් සිදුවන්නේ..
    තමන්ගෙන්ම වෙන්වීමට සිදු වීමයි..

    කිමද, නුබම පමණයි..
    දැන්, නුබම පමණයි..
    මා ජීවිතය, දැන් නුබම පමණයි..
    සැනසුමත්, මාගේ වේදනාවත්..
    මාගේ උමතුවත්..
    දැන් නුබම පමණයි..

    නුබගේ සහ මාගේ සම්බන්දය මෙවැනිය..
    මොහොතක දුරස් බවක් වත් ඉවසිය නොහැකියි..
    නුබ වෙනුවෙන්මය නිතරම මා ජීවත් වනුයේ..
    නුබ හට දී ඇත මාගේ සියලු කාලයන්..
    නුබ නොමැති මාගේ එක මොහොතක්වත් නැත..
    හැම සුසුමකම නුබගේ නමයි ඇත්තේ..

    නුබ වෙනුවෙන්මය මා ජීවත් වූයේ..
    තමන්වත් පරිත්යාමග කළෙමි මා..
    නුබගේ පක්ෂපාති බවයි මා ජීවත් කරවූයේ..
    සියලු වේදනාවන් හදින් පිටමන් කලේ..
    නුබ සමගයි මා ඉරණම බැදී තිබෙන්නේ..
    නුබ ලබා ගැනීමෙනුයි අසම්පූර්ණ බව නැතිවූයේ..!

    සිංහල පරිවර්ථනය – ආසිරි ප්‍රියන්ත (හේවා)​
     

    niruthsg

    Well-known member
  • Oct 26, 2011
    1,224
    303
    83
    mchn me film eke "hum tere bin ab reh nahi sakte" kiyana song eke lassana remis ekak thiyenawa mn ahala thiyenawa. puluwan nm e remix eka hoyala deepanko... mn hithana widiyata "sun raha hai" song ekai "hum tere bin" song ekai dala thamai remix eka hadala thiyenne