Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Love Or Proposal
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යෝජනාවකින් විවාහ විය යුත්තේ ඇයි

යෝජනාවකිං විවාහ වීම හා බැදේ....

විසි එක් වන සියවසේ නවීන තාක්ෂණයෙන් අගතැන්පත් වූ බුද්ධිමත් හා අන්ඩපාල (වරහන් ඇතුලෙ  ) තරුණ පරපුරේ ඇති ඉක්මන් තීරණ ගැනීමේ සහජ හැකියාව නිසා සහ අතීත පඩිවරුන් විසින් දෙසන ලද පින් හේතු කරණකොටගෙන ඇටෙන් පොත්තෙන් එළියට ඒමටත් පෙර... නැතහොත් සරළව අරුත් දක්වන කල්හි බාල වයසින්ම තම ජීවන සහකරු/සහකාරිය සොයා මේ සංසාරය පීරා බැලීමට පටන් ගෙන ඇති නිසා... අප සමාජයේ තවත් එක් ජන කොට්ඨාශයකගේ ජීවන පැවැත්මට දැඩි තර්ජනයක් එල්ල වී තිබේ.

ඈත අතීතයේ සිංහල ජන සමාජය තුල ඉතා වැදගත් භූමිකාවක් රගපෑ මොව්න් ගෙයින් ගෙට යමින්.. එම නිවස් වල ජීවත් වන ළපටි ,රූමත්,පීචං,කෝමළ,ආතල් කෑලි...  නෑ... අංගනාවන් පිළිඹද දීර්ග කාලයක් තිස්සේ තතු සොයයි. ඈ වැදූ මෑණියන් වහන්සේවත්, හැදූ පියාණන් වත් නොදන්නා සියලු තතු සැල වූ තැන.. මොව්න් අසල ගම් වල ඇති කොල්ලන්,කුරුට්ටන්,ඉලන්දාරියන්,මැදි වයස් හිමියන්,චමින්දයන්,සදරුවන්, පිළිඹදව සොයයි... යා දෙක ගැළපුන පසුව අදාල නිවෙස් වලට කථා කොට සරණ මංගල්්යයන් සිදු කරයි.

තාර බැරල් සුදු සදපාන කිරීමටත්, පතොක් ගස සදුන් උයනක් කිරීමටත් මොව්න් තුල ඇති හැකියාව ඉමහත් බව අතිශෝක්තියක් නොවේ.

මොව්න් වෙන කව්රුන්වත් නොව කපුවන්/ මගුල් කපුවන්,කාක්කන්, කුකලන්, යන අන්වර්ථ නාමයන්ගෙන් හදුන්වනු ලබන කපුවන් වේ.

කේන්දරේ මොන ග්‍රහයා මොන කොටුවේ අරක් ගත්තත්.. හතර කේන්දරේ පාලු උනත්.... කුජ කොහේ ගියත්.. සිකුරු පිටු පෑවත් ... මේ කපුවා පිටු පාන්නේ නැත. අව්රුදු 50 මිනිහට අව්රුදු 20 කෙල්ල පොරොන්දම් සියල්ලම කැපී ලස්සනට ජෝඩු වෙන්නේ ඒ නිසාය...

දෑවැද්දෙන් ලැබෙන මුදලේ ප්‍රමාණය අනූව එය උච්චාවචනය වන බැව් කිව මනාය...

එලෙසින් ගෙෘරවාන්විතව හා ආරක්ශාකාරීව තැන්පත්ව පරපුරෙන් පරපුරට රැකගෙන ආ රැකියාව ... ෆේස්බුක්,ට්විටර්,එළකිරි.කොම්, සහ තවත් අනේකවිද ඔන්ලයින් වැඩසටහන් නිසා වලපල්ලට වැටීම ගැන සොයා බැලීම වටී....

මගුල් කපුවාද මිනිසෙකි. ඔහුටද පව්ල් ජීවිතයක් තිබේ. දීග දෙන වයස් වල දරුවන්ද සිටිය හැක. ඉදින්... මේ සිදුවන ව්‍යසනය හේතුවෙන් ඔව්න්ව නඩත්තු කිරීමටවත් සොච්චම් මුදලක් සොයාගත හැකිව තිබුනේ හනමිටි අදහස් ඇති නාකි සිමයියලාව පල්ලෙකැලේ සිරියාවතීලාට ජෝඩු කර ඔව්න්ගේ අවමගුල් ජයට ගැනීමෙන් ලද ලාභයෙනි. නමුත් ටික දිනට සිටන් ආරම්භ වී ඇති මංගල කිංකිනි,මනාලී, විවාහ ආසිරි... ... නම් මුද්‍රිත මාධ්‍යයද.... ඩේලියා, සූරියකාන්ත,ජය මංගල,මංගල ජය ,... වැනි විද්‍යුත් මංගල සේවාද නිසා එම කටයුත්තටද කන කොකා හඩලා ඇත.

ඉතින්.... ආදරය කර විවාහ වන අවස්ථා වැඩි වන යුගයක... යෝජනාවකින් විවාහ වී තවත් අසරන කපු පව්ලක් රැක ගැනීමට තරුණ ඔබට අගනා අවස්ථාවක් හිමිව තිබේ....

ජය මංගලම්...

[QUOTE="Dinushasankalpa, post: 12092675, member: 169735"] [b]යෝජනාවකින් විවාහ විය යුත්තේ ඇයි[/b] [SIZE=4]යෝජනාවකිං විවාහ වීම හා බැදේ.... විසි එක් වන සියවසේ නවීන තාක්ෂණයෙන් අගතැන්පත් වූ බුද්ධිමත් හා අන්ඩපාල (වරහන් ඇතුලෙ :P ) තරුණ පරපුරේ ඇති ඉක්මන් තීරණ ගැනීමේ සහජ හැකියාව නිසා සහ අතීත පඩිවරුන් විසින් දෙසන ලද පින් හේතු කරණකොටගෙන ඇටෙන් පොත්තෙන් එළියට ඒමටත් පෙර... නැතහොත් සරළව අරුත් දක්වන කල්හි බාල වයසින්ම තම ජීවන සහකරු/සහකාරිය සොයා මේ සංසාරය පීරා බැලීමට පටන් ගෙන ඇති නිසා... අප සමාජයේ තවත් එක් ජන කොට්ඨාශයකගේ ජීවන පැවැත්මට දැඩි තර්ජනයක් එල්ල වී තිබේ. ඈත අතීතයේ සිංහල ජන සමාජය තුල ඉතා වැදගත් භූමිකාවක් රගපෑ මොව්න් ගෙයින් ගෙට යමින්.. එම නිවස් වල ජීවත් වන ළපටි ,රූමත්,පීචං,කෝමළ,ආතල් කෑලි... [/SIZE][IMG]http://www.elakiri.com/forum/images/icons/sq/8.gif[/IMG] [SIZE=4]නෑ... අංගනාවන් පිළිඹද දීර්ග කාලයක් තිස්සේ තතු සොයයි. ඈ වැදූ මෑණියන් වහන්සේවත්, හැදූ පියාණන් වත් නොදන්නා සියලු තතු සැල වූ තැන.. මොව්න් අසල ගම් වල ඇති කොල්ලන්,කුරුට්ටන්,ඉලන්දාරියන්,මැදි වයස් හිමියන්,චමින්දයන්,සදරුවන්, පිළිඹදව සොයයි... යා දෙක ගැළපුන පසුව අදාල නිවෙස් වලට කථා කොට සරණ මංගල්්යයන් සිදු කරයි. තාර බැරල් සුදු සදපාන කිරීමටත්, පතොක් ගස සදුන් උයනක් කිරීමටත් මොව්න් තුල ඇති හැකියාව ඉමහත් බව අතිශෝක්තියක් නොවේ. මොව්න් වෙන කව්රුන්වත් නොව කපුවන්/ මගුල් කපුවන්,කාක්කන්, කුකලන්, යන අන්වර්ථ නාමයන්ගෙන් හදුන්වනු ලබන කපුවන් වේ. කේන්දරේ මොන ග්‍රහයා මොන කොටුවේ අරක් ගත්තත්.. හතර කේන්දරේ පාලු උනත්.... කුජ කොහේ ගියත්.. සිකුරු පිටු පෑවත් ... මේ කපුවා පිටු පාන්නේ නැත. අව්රුදු 50 මිනිහට අව්රුදු 20 කෙල්ල පොරොන්දම් සියල්ලම කැපී ලස්සනට ජෝඩු වෙන්නේ ඒ නිසාය... දෑවැද්දෙන් ලැබෙන මුදලේ ප්‍රමාණය අනූව එය උච්චාවචනය වන බැව් කිව මනාය... එලෙසින් ගෙෘරවාන්විතව හා ආරක්ශාකාරීව තැන්පත්ව පරපුරෙන් පරපුරට රැකගෙන ආ රැකියාව ... ෆේස්බුක්,ට්විටර්,එළකිරි.කොම්, සහ තවත් අනේකවිද ඔන්ලයින් වැඩසටහන් නිසා වලපල්ලට වැටීම ගැන සොයා බැලීම වටී.... මගුල් කපුවාද මිනිසෙකි. ඔහුටද පව්ල් ජීවිතයක් තිබේ. දීග දෙන වයස් වල දරුවන්ද සිටිය හැක. ඉදින්... මේ සිදුවන ව්‍යසනය හේතුවෙන් ඔව්න්ව නඩත්තු කිරීමටවත් සොච්චම් මුදලක් සොයාගත හැකිව තිබුනේ හනමිටි අදහස් ඇති නාකි සිමයියලාව පල්ලෙකැලේ සිරියාවතීලාට ජෝඩු කර ඔව්න්ගේ අවමගුල් ජයට ගැනීමෙන් ලද ලාභයෙනි. නමුත් ටික දිනට සිටන් ආරම්භ වී ඇති මංගල කිංකිනි,මනාලී, විවාහ ආසිරි... ... නම් මුද්‍රිත මාධ්‍යයද.... ඩේලියා, සූරියකාන්ත,ජය මංගල,මංගල ජය ,... වැනි විද්‍යුත් මංගල සේවාද නිසා එම කටයුත්තටද කන කොකා හඩලා ඇත. ඉතින්.... ආදරය කර විවාහ වන අවස්ථා වැඩි වන යුගයක... යෝජනාවකින් විවාහ වී තවත් අසරන කපු පව්ලක් රැක ගැනීමට තරුණ ඔබට අගනා අවස්ථාවක් හිමිව තිබේ.... [/SIZE][CENTER][SIZE=6][COLOR=Red]ජය මංගලම්... [/COLOR][/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom