මචන්ලා මට විවාදයකට love marriage සහ proposal marriage ගැන විස්තර ඕන.මම ඉන්නෙ proposal marriag හොදයි කියන Team එකෙ...පුලුවන් කෙනෙක් ගැලපෙන විදියෙ Info ටිකක් දෙනවද proposal marriage හොද වෙන්න හේතු,,වාසි අවාසි,,සාර්තකත්වය වගෙ දෙවල්..මම කරුනු දක්වන්න ඕන proposal marriage හොදයි කියලා..




Last edited:









