Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Tuesday at 12:30 PM
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Love problem..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන්ලා මට පොඩි උපදෙසක් ඕනෙ උබලගෙන්.මේක අහන්න වෙන කවුරැත් නැති නිසා එලකිරි දාන්නෙ. මේකයි මචන්ලා සීන් එක.

මම මචන් A/L මැත්ස් කලේ 2006. යන්තන් S 3ක් අරන් එකපාරින් ෂේප් කරගත්තා. අවුරුද්දකින් විතර BCS එක කරන්න පටන් ගත්තා. 2010 දි මචන් මුලින්ම ජොබ් එකට ගියෙ. SE trainee කෙනෙක් විදියට. අවුරැද්දකින් විතර මට permanent ජොබ් එකක් ලැබුනා. එතකොට මන් web developing වලට මාරුවෙලා හිටියෙ. දැන් 3+ yr work experience තියෙනව field එකේ. 2014 jan ඉදන් මන් Freelancing කරන්න ගත්තා ජොබ් එකෙන් අයින් වෙලා. අපි group එකක් විදියට work කරන්නෙ මගෙ බෙස්ට් ප්රෙඩාලා 3ක් එක්ක.

ප්රශ්නෙ මේකයි මචන්ලා, මට දැන් 27ක් වෙනව. තාම කෙල්ලෙක් නෑ. (ඹව් එච්චරයි දැන් අඩුවෙලා තියෙන්නෙ.) next yr වෙනකොට ගෙදරිනුත් බර බරේ දායි වගේ. මචන්ලා මම කැමති නෑ proposal වලින් බදින්න. මට ඕනෙ කෙල්ලෙක් එක්ක යාලුවෙලා අඩුම 1yr වත් ආශ්රය කරල බදින්න. මම හිතන් ඉන්නෙ 29/30 වෙනකොට බදින්න. දැන් මම work at home නිසා ඹපිස් කෙල්ලො හම්බ වෙන්නෙත් නෑ. 365days ගෙදරනෙ බන්. වෙලාවකට හිතෙනව ජොබ් එකෙන් අයින් උනේ අපරාදෙ කියල. එත් අයෙත් ජොබ් එකට යන්නත් බෑ. මේවගෙ ෆී එකේ work කරන්න බෑනෙ බන්. අනික අන්ගෙ company වලට සල්ලි හොයල දෙනවට වඩා අපේම business එකක් කරන කොට මාරම සැටිස් එකක් තියෙනව.

පාරෙ දැක්ක පලියට කෙල්ලො සෙට් කර ගන්න බැනෙ බන්. online,FB එවත් ෂුවර් නෑ. 3/4 ක් ම තියෙන්නෙ Fake profile නෙ. මොකක් හරි කෝස් එකක් කරන්නත් හිතයි. එත් එවයෙ දැන් ඉන්නෙත් අපිට වඩා හෙන බාල කජුකිරි කෙල්ලොනෙ. වර්ක් කරන තැනක එකක් සෙට් කර ගන්නව ඇරෙන්න වෙන අයිඩියා එකක් මට එන්නෙම නෑ. මට මේකට solution එකක් හොයා ගන්න ඕනෙ. පුලුවන්නම් මට අයිඩියා පාරක් දීපල්ලා..තැන්ක්ස්..

ප.ලි: මම ටිකක් nerd ඩයල් එකක්. මගෙ අනිත් 3ත් මම වගේම තමයි. උන්ගෙන් මේවා අහලා වැඩක් නෑ. අපි pc වලට ගැජට් වලට love කලා මිසක් කෙල්ලො subject එක ගැන එච්චර interest උනේ නෑ. වෙන එවුන් කෙල්ලො හොයද්දි අපි හෙව්වෙ PC parts. අනෙත් එවුන් ක්ලබ් යද්දි අපි LAN party දැම්මා. තාම ෆී වෙලාවට MP games ගහන එක තමා කරන්නෙ.

Sinhala Penne nathi ayata....

machanla mata podi upadesak one umbalagen..meka ahanna wena kauruwath nathi nisa ubalata kiyanne..mekai machanla seen eka..

mama machan A/L kale 2006. yanthan S3k aran eka parin A/l shape kara gaththa. auruddakin withara BCS eka karanna patan gaththa.. 2010 di machan mulinma job ekata giye. SE trainee kenek widiyata. Aurudakin withara mata permenant job ekak labuna. Ethakota man web developing walata maru wela hitiye...den 3+ yr work expericence thiyenawa thiyenawa field eke. 2014 jan wala idan man Freelancing karannna gathhta job eken ain wela. Api group ekak widiyata work karanne. mamai mage best fredala 3k ekka.

Prashne mekai machanla, Mata den 27k wenawa. thama kellek ne.( ow echcharai den adu wela thiyenne..) next yr wenakota gedarinuth bara bare dai wage. machan la man kamathi ne perposal walin badinna. mata one kellek mulin yalu karagena aduma gane 1yr wath ashraya karala badinna. man hithan inne 29/30 wenakota badinna. dan mama work at home nisa kello hamba wenneth ne.. 365days gedarane ban. welawakata hithenawa job eken ain une aparade kiyala. eth ayeth job ekata yannath be. mewage free eke work karanna bane ban. anika anunge company walata salli hoyala denawata wada apema business ekak karana kota mara satis ekak thiyenne.

pare dekka paliyata kello set kara ganna bane ban. online.FB ewath sure ne ban. 3/4 ma thiyenne Fake profile ne. mokak hari course ekak karannath hithai. bt ewaye dan inneth kaju kiri kellone ban. work karana thena ekak set kara ganna wa arenna wena idea ekak mata enne ne. mata den mekata solution ekak hoya ganna one.. puluwan nam mata idea parak diyalla. thanks.

P.S: mama tikak nerd kenek.mage anith friends la 3nth man wage ma thama. ungen mewa ahala wedak ne. Api PC walata Gadjet walata love kala misak kello subject eka gana echchara interest une ne.. wena eun kello hoyaddi api PC parts hewwe. aneth eun club yaddi api LAN party damma. thamath free welawata MP games gahana eka thama karanne.

[QUOTE="Broadwell, post: 17404880, member: 518082"] [SIZE=3]මචන්ලා මට පොඩි උපදෙසක් ඕනෙ උබලගෙන්.මේක අහන්න වෙන කවුරැත් නැති නිසා එලකිරි දාන්නෙ. මේකයි මචන්ලා සීන් එක. මම මචන් A/L මැත්ස් කලේ 2006. යන්තන් S 3ක් අරන් එකපාරින් ෂේප් කරගත්තා. අවුරුද්දකින් විතර BCS එක කරන්න පටන් ගත්තා. 2010 දි මචන් මුලින්ම ජොබ් එකට ගියෙ. SE trainee කෙනෙක් විදියට. අවුරැද්දකින් විතර මට permanent ජොබ් එකක් ලැබුනා. එතකොට මන් web developing වලට මාරුවෙලා හිටියෙ. දැන් 3+ yr work experience තියෙනව field එකේ. 2014 jan ඉදන් මන් Freelancing කරන්න ගත්තා ජොබ් එකෙන් අයින් වෙලා. අපි group එකක් විදියට work කරන්නෙ මගෙ බෙස්ට් ප්රෙඩාලා 3ක් එක්ක. ප්රශ්නෙ මේකයි මචන්ලා, මට දැන් 27ක් වෙනව. තාම කෙල්ලෙක් නෑ. (ඹව් එච්චරයි දැන් අඩුවෙලා තියෙන්නෙ.:lol:) next yr වෙනකොට ගෙදරිනුත් බර බරේ දායි වගේ. මචන්ලා මම කැමති නෑ proposal වලින් බදින්න. මට ඕනෙ කෙල්ලෙක් එක්ක යාලුවෙලා අඩුම 1yr වත් ආශ්රය කරල බදින්න. මම හිතන් ඉන්නෙ 29/30 වෙනකොට බදින්න. දැන් මම work at home නිසා ඹපිස් කෙල්ලො හම්බ වෙන්නෙත් නෑ. 365days ගෙදරනෙ බන්.:( වෙලාවකට හිතෙනව ජොබ් එකෙන් අයින් උනේ අපරාදෙ කියල. එත් අයෙත් ජොබ් එකට යන්නත් බෑ. මේවගෙ ෆී එකේ work කරන්න බෑනෙ බන්. අනික අන්ගෙ company වලට සල්ලි හොයල දෙනවට වඩා අපේම business එකක් කරන කොට මාරම සැටිස් එකක් තියෙනව. පාරෙ දැක්ක පලියට කෙල්ලො සෙට් කර ගන්න බැනෙ බන්. online,FB එවත් ෂුවර් නෑ. 3/4 ක් ම තියෙන්නෙ Fake profile නෙ. මොකක් හරි කෝස් එකක් කරන්නත් හිතයි. එත් එවයෙ දැන් ඉන්නෙත් අපිට වඩා හෙන බාල කජුකිරි කෙල්ලොනෙ. වර්ක් කරන තැනක එකක් සෙට් කර ගන්නව ඇරෙන්න වෙන අයිඩියා එකක් මට එන්නෙම නෑ. මට මේකට solution එකක් හොයා ගන්න ඕනෙ. පුලුවන්නම් මට අයිඩියා පාරක් දීපල්ලා..තැන්ක්ස්..:) [COLOR=DimGray]ප.ලි: මම ටිකක් nerd ඩයල් එකක්.:nerd: මගෙ අනිත් 3ත් මම වගේම තමයි. උන්ගෙන් මේවා අහලා වැඩක් නෑ. අපි pc වලට ගැජට් වලට love කලා මිසක් කෙල්ලො subject එක ගැන එච්චර interest උනේ නෑ. වෙන එවුන් කෙල්ලො හොයද්දි අපි හෙව්වෙ PC parts. අනෙත් එවුන් ක්ලබ් යද්දි අපි LAN party දැම්මා. තාම ෆී වෙලාවට MP games ගහන එක තමා කරන්නෙ.[/COLOR][/SIZE][COLOR=Silver] [/COLOR] [SIZE=3]Sinhala Penne nathi ayata.... machanla mata podi upadesak one umbalagen..meka ahanna wena kauruwath nathi nisa ubalata kiyanne..mekai machanla seen eka.. mama machan A/L kale 2006. yanthan S3k aran eka parin A/l shape kara gaththa. auruddakin withara BCS eka karanna patan gaththa.. 2010 di machan mulinma job ekata giye. SE trainee kenek widiyata. Aurudakin withara mata permenant job ekak labuna. Ethakota man web developing walata maru wela hitiye...den 3+ yr work expericence thiyenawa thiyenawa field eke. 2014 jan wala idan man Freelancing karannna gathhta job eken ain wela. Api group ekak widiyata work karanne. mamai mage best fredala 3k ekka. Prashne mekai machanla, Mata den 27k wenawa. thama kellek ne.( ow echcharai den adu wela thiyenne..) next yr wenakota gedarinuth bara bare dai wage. machan la man kamathi ne perposal walin badinna. mata one kellek mulin yalu karagena aduma gane 1yr wath ashraya karala badinna. man hithan inne 29/30 wenakota badinna. dan mama work at home nisa kello hamba wenneth ne.. 365days gedarane ban. welawakata hithenawa job eken ain une aparade kiyala. eth ayeth job ekata yannath be. mewage free eke work karanna bane ban. anika anunge company walata salli hoyala denawata wada apema business ekak karana kota mara satis ekak thiyenne. pare dekka paliyata kello set kara ganna bane ban. online.FB ewath sure ne ban. 3/4 ma thiyenne Fake profile ne. mokak hari course ekak karannath hithai. bt ewaye dan inneth kaju kiri kellone ban. work karana thena ekak set kara ganna wa arenna wena idea ekak mata enne ne. mata den mekata solution ekak hoya ganna one.. puluwan nam mata idea parak diyalla. thanks. P.S: mama tikak nerd kenek.mage anith friends la 3nth man wage ma thama. ungen mewa ahala wedak ne. Api PC walata Gadjet walata love kala misak kello subject eka gana echchara interest une ne.. wena eun kello hoyaddi api PC parts hewwe. aneth eun club yaddi api LAN party damma. thamath free welawata MP games gahana eka thama karanne.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom