Love, Rayan Episode 01 Sinhala Short Movie

ammawp

Member
Dec 7, 2007
588
64
0
බණ්ඩාරගම
කෙටි චිත්‍රපටයක්. බලලා කමෙන්ට් එකක් දාපන් මචන්ලා... :rofl:




ආදරය කෙතරම් සුන්දරද. අපි හැමෝම ආදරය විදලා ඇති. රයන් කියන්නෙත් තමන්ගේ හිතේ ඇතිවුන ආදරය කියාගන්න බැරිව ලතවෙන අහිංසක කොල්ලෙක්. කෙල්ලව දැක්කම ගොත ගැහෙන, කොච්චර හිතේ හයිය තිබ්බත් කෙල්ලට ලං වෙලා කතා කරගන්න බැරුව පස්ස ගහන කොල්ලෙක්.

Love,රයන් කෙටි චිත්‍රපට නරඹන්න, මෙය ඔබේ ආදර කථාවද විය හැකියි. ඒ නිසා යළුවන්ට බලන්න Share කරන්න. Episode 02 ලගදීම බලාපොරොතු වන්න. මුලින්ම නරඹන්න අපේ (APEY) YouTube චැනලය SUBSCRIBE කරන්න.

Watch Movie - https://youtu.be/w4tC9WrGuT4

Subscribe APEY - https://www.youtube.com/channel/UC7slo--KDUlB846DrNkMaRQ