අපි හැමෝම ජීවිත කාලය තුළ "ආදරය" කියන දේ විඳලා තියෙන බව රහසක් නෙමෙයි. ඉතින් ඔයගොල්ලො ඒ ආදරය කරන කෙනා වෙනුවෙන් හරි ආදරය කරපු අය වෙනුවෙන් හරි පුන්ච් හරි සිහිවටනයක් විදිහට ඔයා කැමතිම LOVE SONG 1 මේ THREAD එක හරහා POST කරන්න පුලුවන්.
ඒ විතරක් නෙමෙයි!!!!!! ඔයගොල්ලොන්ට ඒ ආදරය කරන හෝ කරපු කෙනා වෙනුවෙන් පුන්චි සටහනකුත් POST කරන්න මේ THREAD එක විවෘතයි..........
ඒ විතරක් නෙමෙයි!!!!!! ඔයගොල්ලොන්ට ඒ ආදරය කරන හෝ කරපු කෙනා වෙනුවෙන් පුන්චි සටහනකුත් POST කරන්න මේ THREAD එක විවෘතයි..........