Love, Without SeX

icreations

Active member
  • Feb 5, 2007
    8,056
    21
    38
    Graphical World
    x-pert said:
    ත්රෙඩ් එකේ ටොපික් එක සහ කියල තියෙන දේවල් ගලපෙන්නෙ නැහැනෙ...
    ටොපික් එකෙන් කියන්නෙ sex ගැන නමුත් පස්සෙ කතා කරන්නෙ රාගය ගැන...

    sex = ලිංගික සංසර්ගය | රාගය = ලස්ට් වගේ තත්වයක්නෙ...

    සෝ... මම පිලිගන්න විදිහට ආදරේ කරද්දි රාගය ටිකක් තිබිය යුතුයි. sex තිබිය යුතු නැහැ මොකද ලංකාවේ තියෙන (පුහු) සංස්කෘතික රාමුව තුල ඊට ඉඩක් නැති නිසා. ඒත් යම් තරමක රාගයක් තියෙන්න ඕනි ආදරයක් හරියට විදින්න..

    මේ මම දකින විදිය. වෙන කෙනෙක් වෙනත් විදියකට දකින්න පුලුවනි :)

    bRavo.. atta machoo aniwarenma Coz.. ragaya nathinam aadarayak hata gannawada kiyana ekath prasnayak.. moko nattam api dakina hamo ekkama yaalu wenna epai..:)