Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Sep 7, 2026
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
LoVe
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ස්පාඤ්ඤ ජාතික ලේඛක මිගෙල්ද උනමුනෝ විසින් බොළඳ ආදර ආවේගයන් “වෙස්හළ පිරිමියෙක්” නවකතාවෙන් සදය හාසයට භාජනය කර ඇත. ලියෝ තෝල්ස්තෝයිගේ “ක්‍රොයිට්සර් සොනාටා” කෘතියෙන් අඹුසැමි ආදරය ගර්හාවට පත් කරයි. ඉතාලි ජාතික ඇල්බර්ටෝ මොරෙවියාගේ “ද වුමන් ඔෆ් රෝම්” කෘතියෙන් ලිංගිකාදරය දැඩි වීමර්ශනයට භාජනය කරයි.නිකොලායි ඕස්ත්රොව්ස්කිගේ “වානේ පන්නරය ලැබු හැටි” කෘතියෙන් පාවෙල් කොර්චාගින් නම් චරිතය තුළින් ආදරයේ ගාම්භීරත්වය ස්ඵුට කර ඇත. මැක්සිම් ගෝර්කිගේ “අම්මා” කෘතියෙන් ආදරය යනු මව්රට වෙනුවෙන් කැපවීම බව තිර කර ඇත. මේ හැම කෘතියකින් ම ආදරයේ බොළඳ බව පසෙකළා ආදරය තුළට ගාම්භීරත්වයක් හා උත්තරීතරත්වයක් ආරෝපණය කරයි.

ආදරය තුළ ඇත්තේ බොළඳත්වය පමණකැයි මොරගාන අයට “වානේ පන්නරය ලැබු හැටි” නවකතාවේ පාවෙල් කොර්චාගින්ගේ ආදර ප්‍රවෘත්තිය හොඳම උදාහරණයක් සපයයි. ආදරය බොළඳ දේ කියන්නට කරන්නට සමත් සංකල්පයකැයි කියන්නෝ ආදරය නොදනිති. නොහඳුනති. ආදරය යනු සුවිශිෂ්ට පෞරුෂයක නොකළැල් අදහස් පැවසීමට ඇති එකම මාර්ගය බවත් එය අර්ථවත් වන්නේ මව්රටටත් මවටත් දක්වන ආදරය නිසා බවත් අපට පසක් වන සත්‍යයකි. ආදරයට ආදරය කරන්නා මෙලොව ආදරයේ සතුට අත්කර ගනී.ඔබ ආදරයෙන් බැඳුණු විට බොළඳ වදන් සමූහයකින් ඔබේ පෙම්වතිය අමතමින් ඈ හා ආදර හසුන් හුවමාරු කරගනිමින් සිටීම ඔබේසිරිතක් වන්නට ඇත. නැපෝලියන් අධිරාජයා ජොසපින් ආර්යාවට පෙම්හසුන් ලීවේ හරසුන් බොළඳ පෙම් වදන්වලින් නොව තම පෞරුෂයෙන් පිරිහැඟුම්වලිනි.

බොළඳ හැඟීම්ආදරය යනු බොළඳ හැඟුම් පිරි මංජුසාවක් යන්නැයි කියන්නේ ආදරය විකිණීමට ඉදිරිපත් වන්නෝය.

ආදරය කිරීමත් ආදරයට ගෞරව කිරීමත් සැබෑ ආදරවන්තයින්ගේ ජීවිතයට සමීප දෙයකි. ආදර සම්බන්ධයක් ගොඩ ගැනීමේදී මමය මාගේය යන හැඟීම ඉස්මතු කරමින් තෙපලන වදන්වල ඇති බොළඳත්වය ඉතා හොඳින් අපට පසක්වන සත්‍යයකි. ආදරය පුළුල් පරාසයක් පුරා දිවයන සංකීර්ණ සංකල්පයක් බව පෙනේ.ආදරයට මුහුණු දෙකක් ඇත. එකක් නම් ලිංගිකාදරයයි. අනෙකනම් පිරිසුදු අධ්‍යාත්මයෙන් නැගෙන්නාවු අකලංක ආදරයයි. ආදරය ජීවිතයේ සැබෑ පැවැත්මට උපකාරී වෙයි. මිනිසාට දිගාසිරි විඳීමටත් රූපසොබාව වැඩිවීමටත්, යහපත් ශරීර සෞඛ්‍යයක් පවත්වා ගැනීමටත් ආදර සංකල්පය උපකාරීවෙයි.

වානිජවාදී කලාවආදරයෙන් විහීත මිනිසා ඇවිදින මළමිනියක් වැන්න. ජීවිතයට ආදරය නොලැබුණු විට මිනිසාගේ ස්නායු පද්ධතිය ප්රකම්පනයට පත්වෙයි. මිනිසා හුදකලා වී ඒ හුදකලාවෙන්ම ඔහුගේ මරණයද ඉක්මන් වනු ඇත. ආදරයට බොළඳත්වය ආරෝපණය කිරීම සිදුවුයේ වාණිජවාදී කලාව හරහාය. වාණිජවාදී කලාව ලොවපුරා පැතිරීමත් සමඟම ආදර සංකල්පයට අතිශය බොළඳ අදහස් ඇතුළු කරනු ලැබිණි. මෙසේ ආදරයට බොළඳත්වය ඇතුළු කිරීමත් සමඟම සිය වාණිජවාදී කලාකෘති විකුණා ගැනීමට කලාමුදලාලිලා උත්සුක වූහ. වාණිජවාදී කලාකෘතිවලින් පෙන්වන බොළඳ ආදරය ලෝකයේ ඇති විශිෂ්ටතම ආදරය සංකල්පයයැයි අපේ යෞවන යෞවනියෝ සිතා සිටිති. මේ මුලාව නිසාම ඔවුහු ජීවිත ගමනේ අතරමංව ඕපපාතිකයන් බවට පත්ව සිටිති.විවිධ කර්මාන්තශාලාවලත්, කාර්යාලවලත් දුක්විඳිමින් මිනිසා නිපදවන නිෂ්පාදන වැඩි ප්‍රමාණයක් තම ආදර වන්තියන් සඳහා තිළිණ දීමටම ඇති ඒවාය. මෙය මිනිස් සංහතියේ පැවැත්ම ඇරැඹුණු දා සිට පැවත එන්නකි. මිනිසා දිවා රෑ වෙහෙසෙමින් කර්මාන්තශාලාවල දුක්විඳින්නේ ආදර තිළිණ නිපදවීමේ පරමාර්ථයෙනි. ලෝක නිෂ්පාදනයෙන් තුනෙන් දෙකක්ම ආදරවන්තියන් වෙනුවෙන් නිපැයුණු භාණ්ඩ වේ. ගැහැනිය සතුටට පත් කිරීම සඳහා බලය හා පෞරුෂය අත්පත් කර ගැනීමට මිනිසා මහත් වෙහෙසක් දරයි.

ජීවන සංකල්පලෝකයේ මිනිසා නිපදවන සෑම නිෂ්පාදනයක්ම කේන්ද්‍රවන්නේ මිනිසාගේ ආදර වන්තිය වෙතය. ඈ සතුටු කිරීමටත් ආදරය දිනා ගැනීමටත් මිනිසා ග්‍රහලෝක පවා තරණය කරනු ඇත.ආදරයේ අපරිමිත හැඟුම් මිනිසා තුළින් ඉස්මතුවෙද්දී සිය වජ්ර බුද්ධිය මෙහෙයවා ආදරය දිනා ගැනීමට මිනිසා පොළොව මත මහ සටනක් කරයි. පවුල් කුටුම්බයේ ආදරය රඳවා ගැනීමට මිනිසා නිෂ්පාදන කි‍්‍රයාවලියට සම්බන්ධ වනු ඇත. ඔහු ධනබලය සඳහා සටන්වදිනු ඇත. මිනිසාගේ පැවැත්ම පවුල් කුටුම්බයේ ආදරය තුළ ඒකරාශිව පවතියි.අසිරිමත් හිරු එළිය මෙන්ම දිලී ගලා හැලෙන චන්ද්රකිණිය මෙන්ම ආදරය යනු පිරිසුදු ජීවන සංකල්පයකි. මිනිසාගේ මධ්‍යම ස්නායු පද්ධතියේ ප්රබෝධයක් අසීමිත ආදර බැඳීම් නිසා සිදුවන බවත් මිනිසාගේ දෛනික කටයුතු පවා ප්‍රබෝධමත් වන බවත් බටහිර වෛද්‍යවරු පවසති. ලිංගිකාස්වාදයෙන් පිරි ආදරය යනු කායික ආදරයයි. මෙයින් කාසික සන්තර්පනය පමණක් ඉස්මතු කැරේ. ලිංගිකාදරය ලිංගිකාශාවන් තිබෙන තුරු පමණක් පවතිනු ඇත. එහෙත් අධ්‍යාත්මික පාරිශුද්ධතාවෙන් පිරි ආදරය මිනිසා මිය යන මොහොත දක්වාම පවතින සංකල්පයකි. මියෙන මිනිසකුගේ මරණය පමා කිරීමට තම අතීත ආදර සැමරුම් පවා උපයෝගී වෙයි. ජීවිතාශාව වඩාලීමට ආදරය දිව ඔසුවකි. ජීවිතාශාවෙන් තොරවීම ජීවිතය කෙටිකරන අතර ආදරය නිසා ජීවිතාශාවන් ජීවත්වීමේ මහඟු ඵලයක් මිනිසා වටහා ගනී.මිනිස් සංහතියේ පැවැත්ම තීරණය වන්නේ මිනිසා මිනිසාට දක්වන ආදරයේ තරම අනුවය.

පොළොව මත කෙටිකාළීන ජීවිතයේ මිනිසා ලබන ජීව ප්‍රහර්ෂය, නම් ආදරය කිරීමයි, ආදරය ලබා ගැනීමයි, ආදරය විඳීමයි. ඒ නිසා ආදරය යනු බොළඳ සංකල්පයක් නොව ගැඹුරින් තේරුම් ගතයුතු ප්රගර්ෂවත් ජීව ප්රතිභාවකි. ජීව ප්රවාහයකි.ගිම්ගිහිණි කල මල් පිපෙන්නේ මිනිසාගේ ආදර සංකල්පයටද ආශිර්වාද කරමිනි. සොබා දහමත් මිනිසාට තම වර්ගයාට ආදරය කිරීමට විස්මිත ශක්තිය ලබාදෙයි. මේ යථාර්ථය විනාශ කොට ආදරයට බොළඳ, තොදොල්දේ ඇතුළු කොට ආදර සංකල්පය විනාශ කරන්නේ වානිජ ලෝකයේ අතරමං වු ගන්ධබ්බයෝය. ඔබ ආදරය කරන්න එය හිරුවගේ ගාම්භීර බවත් විල්දියවගේ නිසල බවත් සිතන්න. ඔබ සැබෑ ආදරවන්තයකු වනු ඇත.

[QUOTE="keshara, post: 14230838, member: 4704"] [SIZE="4"]ස්පාඤ්ඤ ජාතික ලේඛක මිගෙල්ද උනමුනෝ විසින් බොළඳ ආදර ආවේගයන් “වෙස්හළ පිරිමියෙක්” නවකතාවෙන් සදය හාසයට භාජනය කර ඇත. ලියෝ තෝල්ස්තෝයිගේ “ක්‍රොයිට්සර් සොනාටා” කෘතියෙන් අඹුසැමි ආදරය ගර්හාවට පත් කරයි. ඉතාලි ජාතික ඇල්බර්ටෝ මොරෙවියාගේ “ද වුමන් ඔෆ් රෝම්” කෘතියෙන් ලිංගිකාදරය දැඩි වීමර්ශනයට භාජනය කරයි.නිකොලායි ඕස්ත්රොව්ස්කිගේ “වානේ පන්නරය ලැබු හැටි” කෘතියෙන් පාවෙල් කොර්චාගින් නම් චරිතය තුළින් ආදරයේ ගාම්භීරත්වය ස්ඵුට කර ඇත. මැක්සිම් ගෝර්කිගේ “අම්මා” කෘතියෙන් ආදරය යනු මව්රට වෙනුවෙන් කැපවීම බව තිර කර ඇත. මේ හැම කෘතියකින් ම ආදරයේ බොළඳ බව පසෙකළා ආදරය තුළට ගාම්භීරත්වයක් හා උත්තරීතරත්වයක් ආරෝපණය කරයි. ආදරය තුළ ඇත්තේ බොළඳත්වය පමණකැයි මොරගාන අයට “වානේ පන්නරය ලැබු හැටි” නවකතාවේ පාවෙල් කොර්චාගින්ගේ ආදර ප්‍රවෘත්තිය හොඳම උදාහරණයක් සපයයි. ආදරය බොළඳ දේ කියන්නට කරන්නට සමත් සංකල්පයකැයි කියන්නෝ ආදරය නොදනිති. නොහඳුනති. ආදරය යනු සුවිශිෂ්ට පෞරුෂයක නොකළැල් අදහස් පැවසීමට ඇති එකම මාර්ගය බවත් එය අර්ථවත් වන්නේ මව්රටටත් මවටත් දක්වන ආදරය නිසා බවත් අපට පසක් වන සත්‍යයකි. ආදරයට ආදරය කරන්නා මෙලොව ආදරයේ සතුට අත්කර ගනී.ඔබ ආදරයෙන් බැඳුණු විට බොළඳ වදන් සමූහයකින් ඔබේ පෙම්වතිය අමතමින් ඈ හා ආදර හසුන් හුවමාරු කරගනිමින් සිටීම ඔබේසිරිතක් වන්නට ඇත. නැපෝලියන් අධිරාජයා ජොසපින් ආර්යාවට පෙම්හසුන් ලීවේ හරසුන් බොළඳ පෙම් වදන්වලින් නොව තම පෞරුෂයෙන් පිරිහැඟුම්වලිනි. බොළඳ හැඟීම්ආදරය යනු බොළඳ හැඟුම් පිරි මංජුසාවක් යන්නැයි කියන්නේ ආදරය විකිණීමට ඉදිරිපත් වන්නෝය. ආදරය කිරීමත් ආදරයට ගෞරව කිරීමත් සැබෑ ආදරවන්තයින්ගේ ජීවිතයට සමීප දෙයකි. ආදර සම්බන්ධයක් ගොඩ ගැනීමේදී මමය මාගේය යන හැඟීම ඉස්මතු කරමින් තෙපලන වදන්වල ඇති බොළඳත්වය ඉතා හොඳින් අපට පසක්වන සත්‍යයකි. ආදරය පුළුල් පරාසයක් පුරා දිවයන සංකීර්ණ සංකල්පයක් බව පෙනේ.ආදරයට මුහුණු දෙකක් ඇත. එකක් නම් ලිංගිකාදරයයි. අනෙකනම් පිරිසුදු අධ්‍යාත්මයෙන් නැගෙන්නාවු අකලංක ආදරයයි. ආදරය ජීවිතයේ සැබෑ පැවැත්මට උපකාරී වෙයි. මිනිසාට දිගාසිරි විඳීමටත් රූපසොබාව වැඩිවීමටත්, යහපත් ශරීර සෞඛ්‍යයක් පවත්වා ගැනීමටත් ආදර සංකල්පය උපකාරීවෙයි. වානිජවාදී කලාවආදරයෙන් විහීත මිනිසා ඇවිදින මළමිනියක් වැන්න. ජීවිතයට ආදරය නොලැබුණු විට මිනිසාගේ ස්නායු පද්ධතිය ප්රකම්පනයට පත්වෙයි. මිනිසා හුදකලා වී ඒ හුදකලාවෙන්ම ඔහුගේ මරණයද ඉක්මන් වනු ඇත. ආදරයට බොළඳත්වය ආරෝපණය කිරීම සිදුවුයේ වාණිජවාදී කලාව හරහාය. වාණිජවාදී කලාව ලොවපුරා පැතිරීමත් සමඟම ආදර සංකල්පයට අතිශය බොළඳ අදහස් ඇතුළු කරනු ලැබිණි. මෙසේ ආදරයට බොළඳත්වය ඇතුළු කිරීමත් සමඟම සිය වාණිජවාදී කලාකෘති විකුණා ගැනීමට කලාමුදලාලිලා උත්සුක වූහ. වාණිජවාදී කලාකෘතිවලින් පෙන්වන බොළඳ ආදරය ලෝකයේ ඇති විශිෂ්ටතම ආදරය සංකල්පයයැයි අපේ යෞවන යෞවනියෝ සිතා සිටිති. මේ මුලාව නිසාම ඔවුහු ජීවිත ගමනේ අතරමංව ඕපපාතිකයන් බවට පත්ව සිටිති.විවිධ කර්මාන්තශාලාවලත්, කාර්යාලවලත් දුක්විඳිමින් මිනිසා නිපදවන නිෂ්පාදන වැඩි ප්‍රමාණයක් තම ආදර වන්තියන් සඳහා තිළිණ දීමටම ඇති ඒවාය. මෙය මිනිස් සංහතියේ පැවැත්ම ඇරැඹුණු දා සිට පැවත එන්නකි. මිනිසා දිවා රෑ වෙහෙසෙමින් කර්මාන්තශාලාවල දුක්විඳින්නේ ආදර තිළිණ නිපදවීමේ පරමාර්ථයෙනි. ලෝක නිෂ්පාදනයෙන් තුනෙන් දෙකක්ම ආදරවන්තියන් වෙනුවෙන් නිපැයුණු භාණ්ඩ වේ. ගැහැනිය සතුටට පත් කිරීම සඳහා බලය හා පෞරුෂය අත්පත් කර ගැනීමට මිනිසා මහත් වෙහෙසක් දරයි. ජීවන සංකල්පලෝකයේ මිනිසා නිපදවන සෑම නිෂ්පාදනයක්ම කේන්ද්‍රවන්නේ මිනිසාගේ ආදර වන්තිය වෙතය. ඈ සතුටු කිරීමටත් ආදරය දිනා ගැනීමටත් මිනිසා ග්‍රහලෝක පවා තරණය කරනු ඇත.ආදරයේ අපරිමිත හැඟුම් මිනිසා තුළින් ඉස්මතුවෙද්දී සිය වජ්ර බුද්ධිය මෙහෙයවා ආදරය දිනා ගැනීමට මිනිසා පොළොව මත මහ සටනක් කරයි. පවුල් කුටුම්බයේ ආදරය රඳවා ගැනීමට මිනිසා නිෂ්පාදන කි‍්‍රයාවලියට සම්බන්ධ වනු ඇත. ඔහු ධනබලය සඳහා සටන්වදිනු ඇත. මිනිසාගේ පැවැත්ම පවුල් කුටුම්බයේ ආදරය තුළ ඒකරාශිව පවතියි.අසිරිමත් හිරු එළිය මෙන්ම දිලී ගලා හැලෙන චන්ද්රකිණිය මෙන්ම ආදරය යනු පිරිසුදු ජීවන සංකල්පයකි. මිනිසාගේ මධ්‍යම ස්නායු පද්ධතියේ ප්රබෝධයක් අසීමිත ආදර බැඳීම් නිසා සිදුවන බවත් මිනිසාගේ දෛනික කටයුතු පවා ප්‍රබෝධමත් වන බවත් බටහිර වෛද්‍යවරු පවසති. ලිංගිකාස්වාදයෙන් පිරි ආදරය යනු කායික ආදරයයි. මෙයින් කාසික සන්තර්පනය පමණක් ඉස්මතු කැරේ. ලිංගිකාදරය ලිංගිකාශාවන් තිබෙන තුරු පමණක් පවතිනු ඇත. එහෙත් අධ්‍යාත්මික පාරිශුද්ධතාවෙන් පිරි ආදරය මිනිසා මිය යන මොහොත දක්වාම පවතින සංකල්පයකි. මියෙන මිනිසකුගේ මරණය පමා කිරීමට තම අතීත ආදර සැමරුම් පවා උපයෝගී වෙයි. ජීවිතාශාව වඩාලීමට ආදරය දිව ඔසුවකි. ජීවිතාශාවෙන් තොරවීම ජීවිතය කෙටිකරන අතර ආදරය නිසා ජීවිතාශාවන් ජීවත්වීමේ මහඟු ඵලයක් මිනිසා වටහා ගනී.මිනිස් සංහතියේ පැවැත්ම තීරණය වන්නේ මිනිසා මිනිසාට දක්වන ආදරයේ තරම අනුවය. පොළොව මත කෙටිකාළීන ජීවිතයේ මිනිසා ලබන ජීව ප්‍රහර්ෂය, නම් ආදරය කිරීමයි, ආදරය ලබා ගැනීමයි, ආදරය විඳීමයි. ඒ නිසා ආදරය යනු බොළඳ සංකල්පයක් නොව ගැඹුරින් තේරුම් ගතයුතු ප්රගර්ෂවත් ජීව ප්රතිභාවකි. ජීව ප්රවාහයකි.ගිම්ගිහිණි කල මල් පිපෙන්නේ මිනිසාගේ ආදර සංකල්පයටද ආශිර්වාද කරමිනි. සොබා දහමත් මිනිසාට තම වර්ගයාට ආදරය කිරීමට විස්මිත ශක්තිය ලබාදෙයි. මේ යථාර්ථය විනාශ කොට ආදරයට බොළඳ, තොදොල්දේ ඇතුළු කොට ආදර සංකල්පය විනාශ කරන්නේ වානිජ ලෝකයේ අතරමං වු ගන්ධබ්බයෝය. ඔබ ආදරය කරන්න එය හිරුවගේ ගාම්භීර බවත් විල්දියවගේ නිසල බවත් සිතන්න. ඔබ සැබෑ ආදරවන්තයකු වනු ඇත.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom