ලෝකෙ මේතාක් බිවෙච්ච හොඳම රොමැන්ටික් සොන්ග්ස් ගැන ත්‍රෙඩ් එකක් දාන්න හිතුනා..මගේ මතකයට එන විදිහට හොඳම ටිකක් මන් දැම්මා.. මේ ට්‍රෙඩ් එකට සාධාරනයක් කරන්න පුලුහන් සින්දු තියනවානම් ඔයගොල්ලොත්ය් දාන්න...ආ මට ටයිටැනික් සින්දුව අමතක වුනා...ඒකත් දැම්මා කියලා හිතාගන්න

elvis presley -can't help falling in love
Leonard Cohen - Hallelujah
Ed Sheeran - Perfect
Queen - Love of my life
Westlife - My Love


elvis presley -can't help falling in love
Leonard Cohen - Hallelujah
Ed Sheeran - Perfect
Queen - Love of my life
Westlife - My Love
15++ added 

අනික අර පත්තු කලාම එලිය එන ඩයිනමයිට් කරල් කොහෙද ගන්න තියෙන්නෙ ?
තැනක් හම්බුනොත් මටත් කියපං
මාත් ආසයි එයිං එකක් පත්තු කරන්න 

යාලුව ගෙනාව එක මොන වගේද ?