|~ Lovers Avenue III ~| [Reunion of LA Family]

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :( :( :(

    945851_519612471436142_125714624_n.jpg

    ජීවිතේ හැටි ඔහොම තමයි ඉතින්. අපිට තියෙන දේවල් ගැන කවදාවත් අපි සෑහීමකට පත්වෙන්නෙ නැහැනෙ. නැතිදෙයක් හොයාගෙන දුක්වෙනව.
     

    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    ජීවිතේ හැටි ඔහොම තමයි ඉතින්. අපිට තියෙන දේවල් ගැන කවදාවත් අපි සෑහීමකට පත්වෙන්නෙ නැහැනෙ. නැතිදෙයක් හොයාගෙන දුක්වෙනව.

    hmmm :dull:

    ඔයා හදන්න හදන්නෙ ඔය වගේ එකක් ද?

    hadanna nam asai :yes::rolleyes:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    hmmm :dull:



    hadanna nam asai :yes::rolleyes:

    එච්චරම ලොකු නෑ වගේ හැබැයි ගේ. ඒක නිසා ඉතින් කෝටි ගානක වියදමක්නම් යන්නෙ නෑ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    කිමද ගැටලුව? :rolleyes: සතෙන් සතේ වගේ ටිකෙන් ටික කරන්න පුළුවන්නෙ ඕව. කියන තරම් ලේසි නැති වුණත්
     

    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    කිමද ගැටලුව? :rolleyes: සතෙන් සතේ වගේ ටිකෙන් ටික කරන්න පුළුවන්නෙ ඕව. කියන තරම් ලේසි නැති වුණත්

    haramiti kale thamai oya widihata hadala iwara karanna wenne:oo:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    haramiti kale thamai oya widihata hadala iwara karanna wenne:oo:

    එහෙමත් නෑ. සමහරවිට අවුරුදු දෙක තුනක් ඇතුළත ඉවර කරන්නත් පුළුවන් වෙයිනෙ. කවුද දන්නෙ :rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    බකුනා;15103614 said:
    malinga

    like bot tikak hoyagaththa 3 hors walin 500 likes gaththa.

    me ganna likes nathi wenne na neda.sanahara ewa adu wenawa wage. dislike wenawada manda

    nathivenna ida thiyenavane. moko samahara aya dislike venava athi. anith eka oovata ma hadapu account num ban venava. ethakotath ehema venna puluvanne. kohomath BlackHat karama sarthaka na godak velavata. ekaparata improve vunata ekaparatama nathivenava.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    බකුනා;15103636 said:
    bot eka hadapu eka kiyala thiyanawa. wadiya use karanna epa kiyala:P

    eeka thamai. habai oyaage site ekatanum blackhat methods use karanna epaa. moko adsense account eka ban vai. ehema novunath oyaava google search eke hoyagannavath nathivai.
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    බ්‍රිතාන්‍යයේ සිදුවන මුස්ලිම් මූලධර්මවාදී පුද්ගල ඝාතනත් සමග බ්‍රිතාන්‍ය පුරා පැතිර යන මුස්ලිම් විරෝධී රැල්ල පාලනය කළයුතු බවත් කෙසේ වෙතත් මුස්ලිම් මූලධර්මවාදයට බ්‍රිතාන්‍ය තුළ ඉඩ නොදෙන බවත්, මුස්ලිම්වරු බ්‍රිතාන්‍යයේ ජීවත් වනවා නම් ඉංග්‍රීස බස සහ ඉංග්‍රීසි සංස්කෘතියට අනුව ජීවත්විය යුතු බවත්, මුස්ලිම් ආහාර, ඇඳුම් පැළඳුම් හා ඔවුන්ගේ සංස්කෘතියක් රැගෙන බ්‍රිතාන්‍යයේ ජීවත්විය නොහැකි බව ඩේවිඩ් කැමරන් අවධාරණය කර තිබේ.

    බ්‍රිතාන්‍යයට සරණාගතයින් ලෙස දකුණු ආසියානු රටවලින් සහ අප්‍රිකාවෙන් ගිය මුස්‌ලිම් ජාතිකයන් නිසා එරට පෙර නොවූ විරූ සමාජ ප්‍රශ්නවලට මුහුණ දීමට සිදුව තිබෙන නිරායුධ පොලිස් භටයන් මහ මගදී කපා කොටා ඝාතනය කරන තැනටම බ්‍රිතාන්‍ය මුස්ලිම් අන්තවාදය දරුණු ලෙස හිස ඔසවා තිබේ. ප්‍රංශයේ තත්ත්වය ඊටත් වඩා නරක අතර, මානව නිදහස අගය කරන එරට මුස්‌ලිම් කාන්තාවන්ගේ කළු ලෝගුව පවා තහනම් කරන ලදී. මීට විරුද්ධව ප්‍රංශයේ මුස්ලිම් අන්තවාදීන්ගෙන් විශාල විරෝධතා ඉදිරිපත් වූ අතර, විරෝධතාකරුවන් සරණාගතයන් ලෙස පැමිණ ප්‍රංශ රජයේ අනුකම්පාව මත දිවි ගෙවන්නන් වීම දෛවයේ සරදමකි.

    බ්‍රිතාන්‍ය, ප්‍රංශය, ස්පාඥ්ඥය ඇතුළු යුරෝපාකරය පමණක් නොව ඕසට්‍රේලියාව නවසීලයන්තය ඇතුලු සෙසු බටහිර රටවල් ද අද වන විට මුස්ලිම් අන්තවාදයේ ප්‍රචන්ඩ ප්‍රවාහයට හසුව තිබේ. මෑතකදී ඔස්‌ටේ්‍රලියානු අගමැතිනි ජුලියන් ගිලාඩ් මෙසේ කීවාය. "කිසිදු මුස්‌ලිම් ජාතිකයෙකුට අපගේ රටට එන්න කියා අප කීවේ නැත. ඔබ අනාථයින් ලෙස හෝ සංක්‍රමණිකයින් ලෙස අපේ රටට ආවේ ඔබට අවශ්‍ය නිසා ය. මෙය නිදහස්‌ රටකි. එය ඔබගේ ආගමට අවශ්‍ය පරිදි පාලනය කිරීමට ඉඩදිය නොහැක. අපගේ ක්‍රමයට ඔබට ජීවත් වීමට නොහැකි නම් වහාම අපේ රටෙන් පිට වී යන්න".

    මැදපෙරදිග හා අප්‍රිකානු කලාපයේත්, මධ්‍යම ආසියානු කළාපයේ විශේෂයෙන්ම ඉපැරණි බෞද්ධ රාජධානි රටවලත් තත්වය මීට දෙවනි‍ නොවේ. ලෝකයේ විශාලතම බෞද්ධ රාජධානියක් වන බුරුමය අද මුස්ලිම් අන්තවාදයේ ගොදුරු බිමක් බවට පත්ව තිබේ. එරට බහුතර බෞද්ධ ජනතාවටත් බෞද්ධ වෙහෙර විහාරස්ථානවලටත් මුස්ලිම් අන්තවාදීන්ගෙන් එල්ල වන ප්‍රහාර හමුවේ බුරුම රජය අන්තවාදයට මැඩලීම සදහා විශේෂ පියවර ගනිමින් සිටින අතර අනාගතයේදී රටට පිළිලයක් වන මුස්ලිම් ජනගහනය ව්‍යාප්තිය පාලනය කිරිම සදහා මුස්ලිම් පවුලක දරුවන් දෙදෙනෙකුට සීමා කරමින් දැඩි නීති පණවා තිබේ. මුස්ලිම් ආක්‍රමණය හමුවේ බංග්ලාදේශ බෞද්ධයන්ගේ ඉරණම අතිශයින්ම කණගාටුදායක අඩියකට වැටී තිබේ. දකුණු තායිලන්තයේ හා ලාඕසයේ තත්වය ද ඊට දෙ‍වනි නැත.

    වර්ථමානයේ කරුණු පෙළගැසෙමින් පවතින ආකාරයට අනුවනම් මුස්ලිම් අන්තවාදී ආක්‍රමණය හමුවේ ශ්‍රී ලංකවේ අනාගතය ද එතරම් සුබදායක නොවනු ඇත. කලින් බෞද්ධ හා ක්‍රිස්තීයානි රටවල් වූ ද දැන් මුළුමනින්ම ඉස්ලාම්කරණය වී ඇති රාජ්‍යයන් තුළදී මොවුන්ගේ අතීත හැසිරීම හා ගෝලීය ඉස්ලාම්කරණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන ආකාරය නිරීක්ෂණය කිරීමෙන් ඒ පිළිබදව හොදින් වටහාගත හැකි වේ. ඒ අනුව ඉස්ලාම් නොවන රටකදී එහි බහුතර ජනගහනයට සාපේක්ෂව ඉස්ලාම් ජනගහනය ආසන්න වශයෙන් 10% ක පමණ අගයක් ගනිද්දී ඔවුන්ට වෙනම අනන්‍යතාවයක් ගොඩ නගා ගැනීම ආරම්භ කරයි. තමන්ගේ ක්‍රමයට (හලාල්)ආහාර ගැනීමේ අයිතිය ඉල්ලයි. ඉස්ලාමය අනුව ඇග වැහෙන ආකාරයේ ඇදුම් (ගෝනිබිලි) ඇදීමට මුස්ලිම් ස්ත්‍රීන්ට බල කරයි. තමන්ගේම නීතියක් (ශරීයා)යටතේ පාලනය වීමේ අයිතිය ඉල්ලයි. මේ සෑම දෙයක් හරහා ම උත්සහා කරන්නේ සමස්ථ සමාජයෙන් මුස්ලිම් සමාජය වෙන් කර වෙනම හිතන පතන පිරිසක්‍ ලෙස මුස්ලිම්වරුන් සමාජීය බෙදුම්වාදයකට ලක් කිරීමයි. ඉන් පසුව මහා ජාතියේ සිතුම් පැතුම් සමග සම්මිශ්‍රණය වී සහයෝගයෙන් වාසයකළ සාම්ප්‍රධායික මුස්ලිම් සමාජය වහාබි, සලාෆි, ජිහාද් වැනි අන්තවාදී ආගමික මතවාදයන්ගෙන් සන්නද්ධ කරයි. ඒ හරහා බිහිවන්නේ එතෙක් මහා ජාතිය සමග අන් ආගමික මතයන්ද ඉවසමින් තරමක් හෝ සාමාකාමීව වාසය කිරීමට කැමති වූ සාම්ප්‍රධායික මුසල්මානුවා වෙනුවට, ආගම වෙනුවෙන් මරාගෙන මැරෙන්නට සූදානම් වූ අන්‍යාගමික මතවාද පහත්කොට සළකන වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ආගමික ත්‍රස්තවාදියෙකි. එහි ඊළග ඉදිරි පියවර "අල්ලාහ්ගේ නාමයෙන්" ඉවක් බවක් නැතිව අන්‍ය ආගමිකයන් පෙති ගහන අහස පොළොව නුහුළන මහා ජනඝාතක සංහාරය හෙවත් ජිහාද් යුද්ධයයි.

    "හලාල්" ආහාර පාන ඉල්ලමින්, ඇග වැසුණු ගෝනිබිලි ඇදුම් ඇදීමට මුස්ලිම් කාන්තාවන්ට බල කරමින්. ආගමික අන්තවාදී මද්රසා පාසල් රට පුරා ව්‍යාප්ත කරමින් මුස්ලිම් අන්තවාදය අනාගත ශ්‍රී ලාංකීය භූමිය ද ඇදගෙන යමින් සිටින්නේ මේ දිශාවට බව සිහි බුද්ධියෙන් විමස බලන ඕනෑම අයෙකුට වැටහිය යුතුය.

    එහෙත්, ඕස්ට්‍රේලියාවේ එංගලන්තයේ දේශ පාලකයින් රටේ ජාතියේ අනාගතය වෙනුවෙන් සෘජු ප්‍රකාශ කරාට, මියන්මාරයේ පාලකයන් මුස්ලිම් ව්‍යාප්තවාදයට එරෙහිව සෘජු තීරණ ගත්තාට ලංකාව් අපේ දේශපාලකයින්ට එවැනි ප්‍රකාශ කරනවා තබා රටම වෙලාගනිමින් සිටින මුස්ලිම් අන්තවාදය පිළිබදව එක වචනයක් හෝ ප්‍රකාශ කිරීමට හැකියාවක් නැත. ඇස් පනාපිට පෙනෙත්දී ත් අන්තවාදී මුස්ලිම් ආක්‍රමණයක් රට තුළ සිදු වන බව පිළිගැනීමට හෝ ඔවුන් සූදානම් නැත. ඒ රටට ජාතියට හෙන ගැහුවද සුළුතරයකගෙන් ලැබෙන ඡන්දයෙන් තමන්ගේ බඩ ගෝස්තරය රැක ගැනීම සදහා ශ්‍රී ලංකාවේ සිංහල දේශ පාලකයින් සැදී පැහැදී සිටින නිසාවෙනි.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    sayu koheda mage bulb danne.
    bulb ekaka thiya hulu aththak wath na affa

    :rolleyes: ඒත් සයූ කවුද කෙනෙක් ගැන කියන්නෙ. එහෙම කෙනෙක් නැද්ද එතකොට?
     
    Status
    Not open for further replies.