|~ Lovers Avenue III ~| [Reunion of LA Family]

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මනලෝල සිනා මුව පුරවන් සිහින ගෙනෙන්නී
    නෙතු කතා කරන බැල්ම නුඹේ ආදරෙ දෙන්නී
    ඔය රුව දුටුවම මුලු ලෝකෙම අමතක වෙන්නී
    නුඹ තමයි මගේ පණ මා වෙත ලංකර ගන්නී
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    922699_536338889760909_1552646631_n.jpg
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    මට කැතයි...
    හරියට කරත්ත කවියක් වගේ :eek::eek::lol:
    oyaata hoda naththan oyage wedak balagena inna harida, mokak unath mata hodaine :frown: oyaa karaththa kawi ahala nadda ??
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    oyaata hoda naththan oyage wedak balagena inna harida, mokak unath mata hodaine :frown: oyaa karaththa kawi ahala nadda ??

    හා හොඳා ... එහෙම කරන්නම්කො...
    මොනවා උනත් මට කැතම කැතයි....:lol:
    අහලා තියෙනවා...මේ ඔයා දාපු එක තමා දැන් මගේ ෆේවරිට් කරත්ත කවිය :yes::D
    තව මොනාද ඔයා අහන පැල් කවි පාරු කවි එහෙම....:baffled::baffled:
     
    Status
    Not open for further replies.