|~ Lovers Avenue III ~| [Reunion of LA Family]

Status
Not open for further replies.

~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    හොර අල්ලල වැඩක් නෑ ඉතින් :rofl: එළකිරි එකේ ඇක්ටිවු අයගෙන් 90% වගේ අයට අයිඩී එකක් හෝ ඊට වැඩිගානක් තියෙනව.
    e kiyanne oyaatath thienawada ? :confused:
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    හොර අල්ලල වැඩක් නෑ ඉතින් :rofl: එළකිරි එකේ ඇක්ටිවු අයගෙන් 90% වගේ අයට අයිඩී එකක් හෝ ඊට වැඩිගානක් තියෙනව.

    මේ මගේ අනිත් ෆේක් එක ...
    ඇයි අවුල්ද ටිටී :lol:
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    mata aye oya pissagen wadak na, mechchara hora ahu welath pili ganne nathi hati balannako. mona aathmayak da manda ..


    මනුස්ස ආත්මයක් අනේ...
    දැන් මොනාද පිළිගන්න ඕන? :rolleyes:
    ටිටියට හොඳටම මල පැනලා වගේ :shocked:
     
    Status
    Not open for further replies.