low budget දම් රැජින

GigaChad

Well-known member
  • Aug 25, 2022
    422
    1,751
    93
    Panadura
    කාගෙද බන් මේ වගෙ ක්‍රින්ජ් මොන්ටිසෝරි අදහස්. කැත බලපන්කො කන් දෙකට දූවිලි පිහින අයිටම් දෙකකුත් සෙට් කරලා අලියට ඇදුමක් අන්දලා ලයිට් දාලා 😹😹😹
    FB_IMG_1693330045993.jpg
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    ඇතා කියන්නෙ කොච්චර ලස්සන, පසන්ල්ටියක් තියන සතෙක් ද
    මේ යක්කු එකත් කාල,
     
    • Like
    Reactions: Cypress