Low bugget pc build ,)

xVOLDYx

Well-known member
  • Nov 25, 2020
    3,098
    8,211
    113
    ඩොටේ
    ලංකාවේ low budget කිව්වාම රු 10,000 ට අටවගන්න එකයි රු 200,000 විතර වියදම් කරලා හදන එකයි දෙකම low budget. ඒ හින්දා තමන්ට වියදම් කරන්න පුලුවන් උපරිම ගාණයි, parts ගන්නෙ used ද brand new ද කියලයි, හදන්නෙ මොන වැඩ කරන්නද කියලායි කියන්න. එතකොට දන්න අය කියයි
     
    • Like
    Reactions: Asmodeus

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,503
    3,214
    113
    Ryzen 5600 ekakata yanna aliexpress eken
    Mother board + ram combo ekak ali eken ganna offers yanawa ambanaka
    mehen power supply ekai casing ekai ganna
    warranty ganna be arakai mekai katha ahanna epa eka ekage
    hard disk eka mehen ganna
    passe thanks karanna
     

    icewiz

    Well-known member
  • Dec 19, 2023
    2,401
    3,206
    113
    වියදම් කල හැකි උපරිමය දාපන්
    එකෙක්ට ලෝ බජට් දේ තව එකෙක්ට ලෝ ඵජට් නෙවේ වෙන්න පුලුවන්
     
    • Like
    Reactions: Asmodeus

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,342
    1
    6,164
    113
    Low bugget build krgnn hod parts tikk kiyn yn blnna (price ekkma) ❤
    පොඩ්ඩක් second hand build pc market එකට ඇහැ ගහන් ඉන්න
    හිටපු ගමන් ඔය අවුරුදු පහ හයකට කලින් ලොකු high end budget හදපුව අඩු ගානට දානව ...

    දැන් නම් brand new or used කෑලි දාල අලුත් pc build කරණ එක පාඩුයි