Low cost gym

HmNRazor

Well-known member
  • උඩ @spunkyisii කියලා තියන එක UP ☝️ කරන්නම්. අවුරුදු ගනන් training කරලා කරලා දාන වීඩියෝ වලට රැවටෙන්න එපා. ඔය insta / youtube වල වීඩියෝ දාන උන් එහෙමයි, ප්‍රගුන කරලා ප්‍රගුන කරලා යමකිසි තැනකට ආපු උන් ඉතින්.

    කොහොම කොහොම හරි Post එක බුම්ප් :yes:☝️