Low dose cialis දෙන ඩොකෙක්..

Naughty_kiththa

Well-known member
  • Jul 28, 2024
    2,443
    3,009
    113
    දැන් ගොඩක්ම කියනවා 30-35 පැන්නම sex ප්‍රශන නැති උනත් cialis 2.5mg වගේ daily ගන්න කියලා. Healthy male එවුන්ටත්.

    මෙහෙම ගන්න ගුපියෝ ඉන්නවද?

    මෙහෙම prescribe කරන doc ලා කවරැත් දන්නවද?

    ඉස්සර අවුරැදු 5 6 කට කලින් vitamin dගනන් ගත්තෙත් නෑනේ, දැන් ගමේ බෙහත් දෙන ඩොකාලත් vitamin dදෙනවා. මේ වගේම cialis එකත් ඉසසරහට එයි. ඒත් අපේ එවුන් update වෙන්න තව අවරැදු කීපයක යයි 😔
    ------ Post added on Apr 18, 2026 at 6:32 AM