Low income family

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    43,897
    31,685
    113
    Lol yako dan me rate 60000 ganna ekath low income thamai, low income family walata water bill wadi karanne nallu, yako hama thaninma dupath une middle class kiyagathth un. Top ekata wadinneth naha, bottom eka rescue karanawa top eka, middle eka huragenama kama kala nathikama danawa, unwa top ekata wath, bottom ekatawath ganne naha, mara logic oi mewa...

    Badu gewamu, unta sapa demu
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,627
    1
    35,111
    113
    Erozan's Mom's room
    UNP පොහොට්ටු බැල්ලිගෙ පුතාල රට හාපු එකේ ප්‍රථිපල තමයි මේ

    um4mbe.jpg
     
    • Like
    Reactions: Cypress and shenat

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,897
    31,685
    113
    :eek:

    එහෙම වෙනවද?
    Yes samurdi, aswasuma kiyagena karanne eka, top class eka power use karanne deshapaluwo ekka set wela, un low income kiya gaththa unta oya wage mas kattak danawa suppu karala modayo wage pupen hithala kathire gahanna... Oka rescue kirilla, middle income kiyala category wechcha unta mokuth naha taxes only
     
    • Like
    Reactions: Any.key

    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,330
    2,138
    113
    Lol yako dan me rate 60000 ganna ekath low income thamai, low income family walata water bill wadi karanne nallu, yako hama thaninma dupath une middle class kiyagathth un. Top ekata wadinneth naha, bottom eka rescue karanawa top eka, middle eka huragenama kama kala nathikama danawa, unwa top ekata wath, bottom ekatawath ganne naha, mara logic oi mewa...

    Badu gewamu, unta sapa demu
    ඔයා rich dad poor dad පොත කියවලා තියෙනවද? නැත්තම් කියවලා බලන්න. මේ ලෝකේ කොහේ ගියත් middle class නම් ඔය විදිහ තමයි.
     
    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,424
    1
    5,407
    113
    ලංකාවේ වර්තමාන තත්වය අනුව lower middle class වෙන්න නම් 300.000.00 වත් ආදායමක් තියෙන්න ඕනැ.

    ඊට අඩු අය middle class කියල කිවුවට එදිනෙදා වියදම් අමාරුවෙන් cover කරන පවුල්
     
    • Sad
    Reactions: elakiriaddict

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    Lol yako dan me rate 60000 ganna ekath low income thamai, low income family walata water bill wadi karanne nallu, yako hama thaninma dupath une middle class kiyagathth un. Top ekata wadinneth naha, bottom eka rescue karanawa top eka, middle eka huragenama kama kala nathikama danawa, unwa top ekata wath, bottom ekatawath ganne naha, mara logic oi mewa...

    Badu gewamu, unta sapa demu
    Financial crisis එක වදින්නේ middle class එකට කිව්වම අපිව මරාගෙන කන්න හදපු උන්ව හොයන්න ඕන දැන්. කතා කරන්න ගියාම එපා වෙනවා ඕක ගැන.
     
    • Like
    Reactions: elakiriaddict

    shenat

    Well-known member
  • May 13, 2007
    57,901
    86,116
    113
    ආශ්චර්යමත් රටක
    Middle class උබල රට පලයන් බන්.
    Middle class උන් පුලුවන් තරං ගිහිල්ලා top class එකටයි, bottom class එකටයි එකට ඉන්න දෙන්න ඕන. කොච්චර කල් ඉඳියිද කියල පොප් කෝන් කකා බලන් ඉන්න තියෙන්නෙ