Low IQ ඉන්දියන් Tiktok කාරයෝ

rawatenna nam epa

Well-known member
  • Feb 3, 2023
    4,288
    9,639
    113
    Joburg
    අනතුරු සහ සංවේදී දර්ශන ඇති හෙයින් සංවේදී පුද්ගලයන් නැරබීමෙන් වලකින්න.

    අපරාදේ තව ටිකක් ලොකු වාහනයක් හොයා ගන්න තිබ්බේ.

    මුගේ මොලේ නම් කිරි මැට්ටෙන්ද කොහෙද හැදිලා තියෙන්නෙ.

    මුගේ හරියටම ඔලුව වදින්නෙ. අඩියක් එහාට උනා නම් ජිවිතේ බේරෙනවා.

    RIP Pajeet :(

    Last edited:

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    අපෝ මටනම් ටික්ටොක් එකට ලොග් උනාම කොලබ පැත්තෙ මුඩුක්කු වත්තකට ගියා වගේ දැනෙන්නෙ. ගොඩක්ම කුඩ්ඩො, ත්රීවිල්කාරයො, පිම්පියො , බඩු, පොන්නයො ටයිප් උන් නිතරම ඕකෙ ඇක්ටිවු ඉන්නෙ.
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,842
    1
    15,156
    113
    අපෝ මටනම් ටික්ටොක් එකට ලොග් උනාම කොලබ පැත්තෙ මුඩුක්කු වත්තකට ගියා වගේ දැනෙන්නෙ. ගොඩක්ම කුඩ්ඩො, ත්රීවිල්කාරයො, පිම්පියො , බඩු, පොන්නයො ටයිප් උන් නිතරම ඕකෙ ඇක්ටිවු ඉන්නෙ.
    (.)(.) hollana suddiyo tikak hoyala follow kalanam owa nethuea aduma gana ewawath enawa. porn hub replace karanna hondai. cigar nawattanna chewingumg wage thamai porn nawattanna tiktok ekath
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,096
    11,973
    113
    අපෝ මටනම් ටික්ටොක් එකට ලොග් උනාම කොලබ පැත්තෙ මුඩුක්කු වත්තකට ගියා වගේ දැනෙන්නෙ. ගොඩක්ම කුඩ්ඩො, ත්රීවිල්කාරයො, පිම්පියො , බඩු, පොන්නයො ටයිප් උන් නිතරම ඕකෙ ඇක්ටිවු ඉන්නෙ.
    ඇයි දේවලවල හොර කපුවෝ..උන් දැන් ඔන්ලයින් ඩිස්කෂන් දානාවා..අප්‍රසන්නයි.
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ඇයි දේවලවල හොර කපුවෝ..උන් දැන් ඔන්ලයින් ඩිස්කෂන් දානාවා..අප්‍රසන්නයි.
    අපෝ ඔව් රට ඉන්න උන් සෑහෙන්න අහුවෙනවා. තව ස්ටාර්ස් , ගිෆ්ට් වලට සෙත්කවි කියන හාමුදුරුවරුත් ඉන්නවා
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,232
    113
    Gotland
    අපෝ මටනම් ටික්ටොක් එකට ලොග් උනාම කොලබ පැත්තෙ මුඩුක්කු වත්තකට ගියා වගේ දැනෙන්නෙ. ගොඩක්ම කුඩ්ඩො, ත්රීවිල්කාරයො, පිම්පියො , බඩු, පොන්නයො ටයිප් උන් නිතරම ඕකෙ ඇක්ටිවු ඉන්නෙ.

    + rata inna ganu tikai bus piccoi. me week eke onna renawiru picco tikakuth ekathu wela kawi kiyanawa