Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
low problem. please help
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන් ඉඩමේ අවුරුදු 10ක් හිටියොත් බුක්තියේ හිමිකමක් ලැබෙන්නේ සිංනක්කර ඔප්පු වලට විතරයි. රජයේ ඉඩම් වල අවරුදු 100ක් හිටියත් කිසිම අයිතියක් ලැබෙන්නෑ. එහෙමයි මම දන්න විදිය මචන්. වැරදිනම් නිවැරිදි කරන්න.

මචන් සීය පසුඅයිතිය දීල තියෙන්නේ දෙවැනි කසාදේ නෝනට. නමුත් ඒ කසාදේ ගෑනු 3න්දෙනාගේ කැමැත්ත මත තමයි. අපේ තාත්තට මුල් අයිතිය හදලා තියෙන්නේ. ඒකයි ඒ අය මෙච්චර කාලයක් යනකුනුත් අවුලක් නැතිව හිටියේ. දැන් ඒ අය තරහ නිසා. ලැබුනු චාන්ස් එකෙන් බොරදියේ මාලු බාන්න හදන්නේ..

අනික මචන් දෙවැනි කසාදේ නෝනට පසු අයිතිය හදපු විදියෙත් ප්‍රශ්න තියෙනවලු. සහකාර ඉඩම් කොමසාරිස්මයි කිව්වේ.. ඒ නිසා ඒයා කිව්ව සමහර විට දෙවැනි කාසාදේ නෝනට පසු අයිතිය පවරුපු විදියේ දෝෂ තියෙන නිසා සහ එවකට පවුලේ හිටපු වැඩිමහල් පිරිමි කෙනා අපේ තාත්තා නිසා මෙ ඉඩමේ මුල් අයිතිය ප්‍රෙද්ශීය ලේකම් අපේ තාත්තගේ නමට හදන්න ඇති කියල. නමුත් මොන අක්රමිකතාවය උනත් දෙවැනි කසාදේ නෝනට පසු අයිතිය ගියපු එක පත්තිරුවල සටහන් වෙලා තියෙනවා..

අපේ තාත්තට මුල් අයිතිය හදාපු එකත් පත්තුරුවල සඳහන් වෙලා තියනවා.. අනේ මන්ද බන්...

[QUOTE="janith1993, post: 16007728, member: 495598"] [SIZE="3"]මචන් ඉඩමේ අවුරුදු 10ක් හිටියොත් බුක්තියේ හිමිකමක් ලැබෙන්නේ සිංනක්කර ඔප්පු වලට විතරයි. රජයේ ඉඩම් වල අවරුදු 100ක් හිටියත් කිසිම අයිතියක් ලැබෙන්නෑ. එහෙමයි මම දන්න විදිය මචන්. වැරදිනම් නිවැරිදි කරන්න. මචන් සීය පසුඅයිතිය දීල තියෙන්නේ දෙවැනි කසාදේ නෝනට. නමුත් ඒ කසාදේ ගෑනු 3න්දෙනාගේ කැමැත්ත මත තමයි. අපේ තාත්තට මුල් අයිතිය හදලා තියෙන්නේ. ඒකයි ඒ අය මෙච්චර කාලයක් යනකුනුත් අවුලක් නැතිව හිටියේ. දැන් ඒ අය තරහ නිසා. ලැබුනු චාන්ස් එකෙන් බොරදියේ මාලු බාන්න හදන්නේ.. අනික මචන් දෙවැනි කසාදේ නෝනට පසු අයිතිය හදපු විදියෙත් ප්‍රශ්න තියෙනවලු. සහකාර ඉඩම් කොමසාරිස්මයි කිව්වේ.. ඒ නිසා ඒයා කිව්ව සමහර විට දෙවැනි කාසාදේ නෝනට පසු අයිතිය පවරුපු විදියේ දෝෂ තියෙන නිසා සහ එවකට පවුලේ හිටපු වැඩිමහල් පිරිමි කෙනා අපේ තාත්තා නිසා මෙ ඉඩමේ මුල් අයිතිය ප්‍රෙද්ශීය ලේකම් අපේ තාත්තගේ නමට හදන්න ඇති කියල. නමුත් මොන අක්රමිකතාවය උනත් දෙවැනි කසාදේ නෝනට පසු අයිතිය ගියපු එක පත්තිරුවල සටහන් වෙලා තියෙනවා.. අපේ තාත්තට මුල් අයිතිය හදාපු එකත් පත්තුරුවල සඳහන් වෙලා තියනවා.. අනේ මන්ද බන්... :confused: [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom