Low profile tires

Gayanxjp

Active member
  • Nov 21, 2018
    404
    93
    28
    Bro man car ekata low profile tires demma.pare yanna be mara widiyata gassenawa.eka normal da?
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,365
    13,962
    113
    ඔව් low profile tire දැම්මම එහෙම තමයි. වලවල් වල එහෙම වැටෙනවා නම් නිතර wheels වලටත් අබ සරණයි

    පිස්සුද යකෝ ලංකාවේ daily drive කරන වාහනේකට low profile tire දැම්මේ? :no:
     
    Gayanxjp

    Active member
  • Nov 21, 2018
    404
    93
    28
    ඔව් low profile tire දැම්මම එහෙම තමයි. වලවල් වල එහෙම වැටෙනවා නම් නිතර wheels වලටත් අබ සරණයි

    පිස්සුද යකෝ ලංකාවේ daily drive කරන වාහනේකට low profile tire දැම්මේ? :no:

    man hituwe ne bro metchara gassei kiyala.:no:
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,614
    12,734
    113
    ලංකාවේ.. ලංකාවේ
    ගැස්සෙනවා වැඩි තමා.... හොඳ branded සෙට් එකක් දැම්මා නම් ටිකක් අඩුයි
    ලෝ ප්‍රොෆයිල් නම් හරි ගානට හුලන් ගහන්න ඕන.... වැඩියෙන් ගැහුවොත් grip අඩු වෙනවා, ගැස්සෙනවා...
    tyre එකේ උසට හරියන ගාන ගහන්න ඕනා
    එත් අපරාදේ දැම්මේ....
     
    Gayanxjp

    Active member
  • Nov 21, 2018
    404
    93
    28
    කාර් එක මොකද්ද?

    daily දුවන්න low profile tire හරියන්නේ නෑ බං. Wheels damage වෙන්න ඉඩත් වැඩි

    civic fd4
    කාර් එක මොකද්ද?

    daily දුවන්න low profile tire හරියන්නේ නෑ බං. Wheels damage වෙන්න ඉඩත් වැඩි

    fd4 ekak bro.seat eken wisi wenna taram gassenawa