low pv ake solar panel current akayi battery current dekama use karanawda dawalta netnam battery aka charge wela akenda current aka ganneටිකක් පොඩි ඉන්වර්ටර් තමයි low pv එන්නෙ. ලොකු ඒවත් නැතුවම නෙමයි. පොඩි වොට් ගනන් වල high pv ඉන්වර්ටරුත් නැතිවම නෙමයි
ලොකුම වෙනස තමයි high pv ඉන්වර්ටර් battery less දුවන්න පුලුවන්. low pv ඒව එහෙම බැහැ
ග්‍රිඩ් ශෙයාරින් ඔප්ශන් එක තියන high pv ඉන්වර්ටර් එකක් නං බැටරි නැතිව දවල්ට ෆුල් සෝලා වලින් දුවන්න පුලුවන් සෝලා වලින් දෙන්න බැරි ලෝඩ් එකක් ගෙදර යූස් කරනවා නං ඒ මදි පාඩුව ග්‍රිඩ් එකෙන් ගන්න පුලුවන්. මේ විදියට කරලා බිල දවල්ට ලයිට් බිල අඩු කරගන්න පුලුවන් එක වාසියක්
low pv එකක් බැටරි එක්ක යූස් කරලත් මේ වැඩේ කරන්න පුලුවන් ඉතිං
low pv යද්දි කොස්ට් එක අඩුයි මොකද පැනල් ගාන අඩුයි(හැබැයි ගන්න පුලුවන් වොට් ගානත් අඩුයි)
මට හිතෙන විදියට ඩිරෙක්ට්ලි පැනල් වල පවර් එක ලෝඩ් එකට දෙන්නෙ නැති වෙයි මොකද lov pv වල බැටරි නැතිව සෝලා වලින් දුවන්න බැරි නිසා, පැනල් වලින් බැටරියට ගිහින් බැටරියෙන් තමයි ලෝඩ් එක දුවන්නෙlow pv ake solar panel current akayi battery current dekama use karanawda dawalta netnam battery aka charge wela akenda current aka ganne
batterya low pv wala use wenawa wedi nisa ikmanata sawuttu wenna puluwan nedaමට හිතෙන විදියට ඩිරෙක්ට්ලි පැනල් වල පවර් එක ලෝඩ් එකට දෙන්නෙ නැති වෙයි මොකද lov pv වල බැටරි නැතිව සෝලා වලින් දුවන්න බැරි නිසා, පැනල් වලින් බැටරියට ගිහින් බැටරියෙන් තමයි ලෝඩ් එක දුවන්නෙ
හැබැයි පැනල් වලින් එන පවර් එකෙන් දිගටම බැටරි චාජ් වෙන නිසා අපි අවුට්පුට් එක ගනිද්දි බැටරියෙන් සහ සෝලා වලින් දෙකෙන්ම එනවා.
high pv වල නං එහෙම බැටරියට ගිහින් බැටරිය හරහ ලෝඩ් එකට යන්න ඕන නැහැ, ඉන්වර්ටරේ ඇතුලෙන්ම බැටරිය චාජ් කරනවා සහ/හෝ ලෝඩ් එකට කෙලින්ම සෝලා වලින් දෙන එක වෙලාවෙ හැටියට තීරනය කරලා කරනවා. මේක නිසා තමයි බැටරිය නැතත් high pv වල සෝලා වලින් විතරක් හරි දුවන්න පුලුවන් වෙන්නෙ.
එහෙම ලොකු වෙනසක් නං මට පේන්නෙ නැහැbatterya low pv wala use wenawa wedi nisa ikmanata sawuttu wenna puluwan neda
Grid sharing kiyanne SUB mode eka nedaටිකක් පොඩි ඉන්වර්ටර් තමයි low pv එන්නෙ. ලොකු ඒවත් නැතුවම නෙමයි. පොඩි වොට් ගනන් වල high pv ඉන්වර්ටරුත් නැතිවම නෙමයි