low resolution images high resolution කරන්න මෙන්න හොඳම විසඳුම! no more cartoonish shit 😍

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,309
    26,824
    113
    Kandy
    මට මෙන්න මේකේ high resolution image එකක් හොයලා දීපල්ලකෝ, 4K monitor එකකට wallpaper සෙට් වෙන්න

    YjFd3nrGuMf4gUpVvNV9shJw3A3ogwkCuQTm7k2lE2s.jpg
    පොකේ මොනිම්ටරයක් ගත්තද
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,545
    16,379
    113
    text ehema kela wela enne bn.

    topaz eke quality ekata gahanna ekak thawama awe na.
    මටත් topaz තරම් සෙට් වෙන්නේ නැහැ එකක්වත් 🥰

    හැබැයි මගේ pc එකේ එක පාර ගොඩාක් ලොකුවට ගන්න ගියොත් crash වෙනවා බන්. ටිකක් හොද spec ඔනාද කොහෙද :confused2: මම කරන්නේ දෙපාරකට විතර දානවා.
     
    Jangi-Hora

    Well-known member
  • Jan 13, 2022
    405
    606
    93
    ටහුඩු එ‍්ක පට්ටට වැඩ බං. @Heshan Daminda Thank you so much මචන්. Upscale factor එකත් පට්ට ලොකුයි, මම 50 දාලත් බැලුවා එ‍්කත් වැඩ. Upscale විතරක් නෙවෙයි, blur කරපු මූණු guess කරන්නත් පුළුවන් පාටයි. 😍😍

    වැදගත්ම දේ Api එකක් තියෙනවා. Library එකත් github තියෙනවා. ඉතින් මේකෙන් මට video එකක්ම වුණත් frame කඩලා upscale කරන එකක් colab එකේ ගහන්න පුළුවන් වෙයි. ඉස්සරහට එ‍්කටත් ඕන හුප්ටක් කියලා දාන්න පුළුවන්.

    උඹට සෑහෙන පින් bro.

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,130
    27,794
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ටහුඩු එ‍්ක පට්ටට වැඩ බං. @Heshan Daminda Thank you so much මචන්. Upscale factor එකත් පට්ට ලොකුයි, මම 50 දාලත් බැලුවා එ‍්කත් වැඩ. Upscale විතරක් නෙවෙයි, blur කරපු මූණු guess කරන්නත් පුළුවන් පාටයි. 😍😍

    වැදගත්ම දේ Api එකක් තියෙනවා. Library එකත් github තියෙනවා. ඉතින් මේකෙන් මට video එකක්ම වුණත් frame කඩලා upscale කරන එකක් colab එකේ ගහන්න පුළුවන් වෙයි. ඉස්සරහට එ‍්කටත් ඕන හුප්ටක් කියලා දාන්න පුළුවන්.

    උඹට සෑහෙන පින් bro.

    Kollata inne ubada
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,257
    1
    101,101
    113
    34
    Kalutara
    මටත් topaz තරම් සෙට් වෙන්නේ නැහැ එකක්වත් 🥰

    හැබැයි මගේ pc එකේ එක පාර ගොඩාක් ලොකුවට ගන්න ගියොත් crash වෙනවා බන්. ටිකක් හොද spec ඔනාද කොහෙද :confused2: මම කරන්නේ දෙපාරකට විතර දානවා.
    හැට පැයක් යනවනෙ බන් ඒකෙන් එන්න. අනික වෝටර්මාක් එක්කනෙ එන්නෙ ෆ්‍රී එකේ.
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,811
    6,366
    113
    ම්ම් AI tool එකක් නෙහ්.. Tfs :)
    මේකේ open source implementation එකක් නැද්ද දනනෑ :D
    ow bn. munge okkoma online wenne.
    dain kiyala open source ekak nam tibba habayi scale wadi karanne na., fps wadi karana ekak. loku gpu power ekak one.

    මටත් topaz තරම් සෙට් වෙන්නේ නැහැ එකක්වත් 🥰

    හැබැයි මගේ pc එකේ එක පාර ගොඩාක් ලොකුවට ගන්න ගියොත් crash වෙනවා බන්. ටිකක් හොද spec ඔනාද කොහෙද :confused2: මම කරන්නේ දෙපාරකට විතර දානවා.
    ow eke quality eka hodayi bn. habayi virus thamayi case eka :D
    loku ram+gpu power ekak one wada karanna.
    ------ Post added on Sep 24, 2022 at 4:36 PM
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,545
    16,379
    113
    හැට පැයක් යනවනෙ බන් ඒකෙන් එන්න. අනික වෝටර්මාක් එක්කනෙ එන්නෙ ෆ්‍රී එකේ.
    ෆ්‍රී එකක් දන්නේ නැහැ බන්. මම ගත්තේ crack කරපු එකක්. :D

    ow eke quality eka hodayi bn. habayi virus thamayi case eka :D
    loku ram+gpu power ekak one wada karanna.
    ------ Post added on Sep 24, 2022 at 4:36 PM
    https://rutracker.net/forum/viewtopic.php?t=6183097

    මම ඕකෙන් ගත්ත බන් denoise ai එකයි gigapixel ai එකයි mask ai තුන කිසි අවුලක් නැහැ. cgpeers එකේ ඒවාට වඩා හොදයි වගේ. install කරන්න දෙයකුත් නැහැ. පොර්ටබල් එකක් video enhance ai එක ගත්තේ නැහැ තාම. :oo:
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,811
    6,366
    113
    ෆ්‍රී එකක් දන්නේ නැහැ බන්. මම ගත්තේ crack කරපු එකක්. :D

    https://rutracker.net/forum/viewtopic.php?t=6183097

    මම ඕකෙන් ගත්ත බන් denoise ai එකයි gigapixel ai එකයි mask ai තුන කිසි අවුලක් නැහැ. cgpeers එකේ ඒවාට වඩා හොදයි වගේ. install කරන්න දෙයකුත් නැහැ. පොර්ටබල් එකක් video enhance ai එක ගත්තේ නැහැ තාම. :oo:
    ado thanks :love2: .
    mage lagath parana denoise ekayi gigapixel ekayi tiyenwa. ewwa awulak nathuwa wada
    video enhancer eke thamayi case awe. 10 months gihin virus kiyala mattu une. ekata internet one wada karanna. virus guard off karanna epa waradilawath.
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,545
    16,379
    113
    ado thanks :love2: .
    mage lagath parana denoise ekayi gigapixel ekayi tiyenwa. ewwa awulak nathuwa wada
    video enhancer eke thamayi case awe. 10 months gihin virus kiyala mattu une. ekata internet one wada karanna. virus guard off karanna epa waradilawath.

    video enhancer එක ගන්නවනම් පොඩ්ඩක් කමෙන්ට් බලන්න. එක අනිත් ඒවා වගේ නෙමේ ඇක්ටිවේට් කරන්න තියෙනවද කොහෙද. :yes: