Low testosterone help

Master malli

Well-known member
  • Jun 4, 2018
    10,960
    10,571
    113
    ආශික්ලන්තෙ
    1.low testosterone treatment කරන හොද ඩොකාල කවුද

    2. උබලත් බෙහෙත් අරගෙන හොද වුනාද..

    3.low testosterone සම්බන්ධයෙන් පෙන්නන්න ඕන urologist කෙනෙක්ට ද


    Symptoms:- hairloss,depression,Loss of muscle mass,Mood changes..etc
     
    • Like
    Reactions: imhotep

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,618
    1
    57,739
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Endocrinologist

    Endocrinology-Square-e1524518958808.jpg
     
    • Like
    Reactions: Master malli

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,761
    113
    Konde yanawanam testesterone wadi bn, ube aththe Depression case ekak, manasika waidyawarayek hamba weyan, meke thread thibba one tharam

    Testosterone වැඩි වුණා ම තට්ට එනවා ඒක හරි .
    Testosterone අඩු වුණාමත් konde, මවිල් යනවා .
    ඕක අඩුයි නම් අඩුවෙන්නේ ඇයි කියලා බලන්න ඕනි.
    Endocrinologist කෙනෙකුට පෙන්නන්ඩ

    Dr. Noel Somasundaram
    Manilka sumanathilaka
    Sanjeewa garusinghe
    . Kello doc lage nam උඹට ඕනි නෑ නෙ .

    Colombo neweyinnam inne kiyapan
    Inna පැත්තේ doc කෙනෙක් හොයලා දෙන්නම්
     
    • Like
    Reactions: Master malli

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,761
    113
    gym එකකට යන්නෙ නැත්තෙ ඇයි..
    testosterone inject කරගෙන එන side effects වලට මොකද කරන්නෙ ඊට පස්සෙ..
    Side effects වගේ නෙවෙයි .
    ඕක නැතුව melo වැඩක් කරන්න බෑ.
    ලොකු sideeffects නෑ
    මාස තුනකට පාරක් injection එකක් විඳින්නේ .
    ආණ්ඩුවේ නිකං දෙනවා