Kuda inne..
balapanko wetena reply wala hatiyata seramala doctorrsla
Kuda inne..
Testosterone වැඩි වුණා ම තට්ට එනවා ඒක හරි .
Testosterone අඩු වුණාමත් konde, මවිල් යනවා .
ඕක අඩුයි නම් අඩුවෙන්නේ ඇයි කියලා බලන්න ඕනි.
Endocrinologist කෙනෙකුට පෙන්නන්ඩ
Dr. Noel Somasundaram
Manilka sumanathilaka
Sanjeewa garusinghe
. Kello doc lage nam උඹට ඕනි නෑ නෙ .
Colombo neweyinnam inne kiyapan
Inna පැත්තේ doc කෙනෙක් හොයලා දෙන්නම්
Testosterone වැඩි වුණා ම තට්ට එනවා ඒක හරි .
Testosterone අඩු වුණාමත් konde, මවිල් යනවා .
ඕක අඩුයි නම් අඩුවෙන්නේ ඇයි කියලා බලන්න ඕනි.
Endocrinologist කෙනෙකුට පෙන්නන්ඩ
Dr. Noel Somasundaram
Manilka sumanathilaka
Sanjeewa garusinghe
. Kello doc lage nam උඹට ඕනි නෑ නෙ .
Colombo neweyinnam inne kiyapan
Inna පැත්තේ doc කෙනෙක් හොයලා දෙන්නම්

gym එකකට යන්නෙ නැත්තෙ ඇයි..
testosterone inject කරගෙන එන side effects වලට මොකද කරන්නෙ ඊට පස්සෙ..
උබ නිතරම අතේ ගහනවද ? ඇට දෙකේ කැරි කැපසිටි එක මදි. ඇට දෙක ටිකක් ලොකු වෙන්න ජොක්කු නොදා බර උස්සපන්.![]()

නිකන්ම depression එනව බන්..short memory lost එනව කියල ආටිකල් එකක දැක්කා .මට ඒකත් තියෙනව බන්.

Zinc & selenium mineral with vitamin D ganna ( don't exceed daily recommended dosage).. exercise karanna.. masen hari yai owa..
Test Injections gahanna yanna epa.. ube System eka tawat awul wenawa.. side effects awilla widawanna wei..![]()
machn hndata bara vada karapan ! bara ussapn ! ata deka cool eke thyaganin ! anga nivena jaathi kaapan ! mas malu ehema hndata kaapan ! war films tikak balapn !
heart problems, stroke![]()
Testosterone වැඩි වුණා ම තට්ට එනවා ඒක හරි .
Testosterone අඩු වුණාමත් konde, මවිල් යනවා .
ඕක අඩුයි නම් අඩුවෙන්නේ ඇයි කියලා බලන්න ඕනි.
Endocrinologist කෙනෙකුට පෙන්නන්ඩ
Dr. Noel Somasundaram
Manilka sumanathilaka
Sanjeewa garusinghe
. Kello doc lage nam උඹට ඕනි නෑ නෙ .
Colombo neweyinnam inne kiyapan
Inna පැත්තේ doc කෙනෙක් හොයලා දෙන්නම්
මේ ඩොක්ටර්ස්ලගෙන් කෙනෙකුව අපිට රජයේ රෝහලකින් කෙලින්ම හම්බවෙන්න බැහැ නේද? ප්‍රයිවට් චැනල් කරලා ඩොක්ටට කියලා රජයේ රෝහලකින් ප්‍රථිකාර ගන්න පුලුවන් වෙයිද?
vena ledakda danneth na ne bn 