Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Iptv
musicking
Updated:
Yesterday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Sports
LPL / Asia Cup / Pakistan Tour - 2023 🏏
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ස්කිල් එක කියන්නෙ වෙනස්ම දෙයක් මම දකින විදියට. මම ඕක තේරෙන විදියට පැහැදිලි කරන්නම්. ඔය ටීම් එකේ හිටියෙ දික්වැල්ල කියල එකෙක්. අන්න ඌ අරගෙන බලපං. කිසිම ස්කිල් එකක් නැති පොරක්. ඇඟේ ක්‍රිකට් නෑ. කොච්චර ට්‍රයි කරත් පොරට ඉස්සරහට යන්න බෑ. හරියට ෂොට් එකක් ගහන්න බෑ.

ඕක ක්‍රිකට් වලට විතරක් නෙමෙයි හැම ඉන්ඩස්ට්‍රි එකකටම අදාළ දෙයක් බං. වාහනයක් පදින එකක් උනත් බලන්න සමහර උන් ඉන්නව දවසෙන් වැඩේ අල්ලගන්නව ඒක උගේ ඇඟේ තියෙනව. ඔය වනිඳුල වගේ සෙල්ලම් කරද්දි ලයිව් බලන්න උන්ගෙ ස්කිල් එක තියෙනව ඇඟේම ස්පෝටි ගතිය තියෙනව. අන්න ඒක තමයි ස්කිල් එක කියන්නෙ. එතැනින් එහා perform කරනව කියන එක තියෙන්නෙ එයාගෙ කැපවීම, මානසිකත්වය, ප්‍රැක්ටිස් එක මත. මම ඒකයි කිව්වෙ දසුන් කියන්නෙ හොඳ ස්කිල් එකක් තියෙන ප්ලේය කෙනෙක්. ඔය ෆීල්ඩින් කරන විදිය හෙම බලපං. ඒ වගේ අය මෙන්ටලි හැදිල ආවම හොඳ තැනකට එන්න පුලුවන්. ඔය මෙන්ඩ උනත් කට්ටිය ඉස්සර රැල්ලට බැන්නට මම ඒ කාලෙත් උගේ පැත්තෙ හිටියෙ. හොඳ ස්කිල් එකක් තියෙන කොල්ලෙක්. හැබැයි මම ඔය දික්වැල්ල වගේ එවුන්ට කැමති නෑ. මට මේක මෙයිට වැඩිය තේරුම් කරන්න අමාරුයි.

ඌ කැප්ටන් උනේ එදා පකිස්ථානෙ යන්න අකමැති උනාම කට්ටිය මූ තමයි එතැන සීනියර් කෙනෙක්ට ඉතුරු උනේ. ඉතිං මූට කැප්ටන්සි දුන්න. මූ ඒකෙන් උපරිම ප්‍රයෝජනය ගත්ත.

හැබැයි මම දන්න දෙයක් තියෙනව ටීම් එකක පට්ට එකමුතුකමක් තියෙන්න ඕන. ඔය දසුන් එන්න කලින් ටීම් එකේ ගහපු මැච් බලපං හොඳට ඒක පේනව, ප්ලේයර්ස්ල කල්ලි ගැහිල කිසිම එකමුතු කමක් නෑ. ඒව එන්න ඕන ටීම් එක ඇතුලෙන්මයි. ඕකට හොඳම උදාහරණය දැන් ඉන්න රෝහිත් ෂර්ම. ඌට ටීම් එක මැනේජ් කරන්න තේරෙන්නෙ නෑ. සරළවම කිව්වොත් HR Side එක. ඒක සුපිරියටම කරපු කැප්ටන් කෙනෙක් තමයි දෝනි. ඒ නිසා තමයි ඌ වර්ල්ඩ්කප් ගත්තෙ. ඌට දැන් හරියට පාරක් ගහන්න බැරුවත් මේ පාර CSK ෆයිනල් දිනුවෙ අන්න උගේ Captaincy attitudes නිසා. කැප්ටන්සි කියන්නෙ වෙනම බෝල් ගේම් එකක්. මම කියන්නෙ නෑ දස්ස ඒකට Perfect කියල බට් ගොඩක් හොඳයි.

අනිත් එක තමයි ටීම් එකේ දැන් ඉන්නෙම සම වයසෙ එවුන්. එහෙම තැනක ඒ වයසෙම එකෙක්ට කැප්ටන්සි දුන්නම ඒක අනිත් අයට අවුල් යන්න පුලුවන්. ඒකෙම අනිත් පැත්තත් මාලිංග ඉන්න කාලෙ ඌ හොඳටම පරිණත එකෙක් ඌට කැප්ටන්සි දීල ඉද්දි ටීම් එකේ අනිත් එවුන් බයේ හිටියෙ. ඒ වගේ මෙන්ටල් සීන් තියෙනව ඕක ඇතුලෙ. සාපේක්ෂව හොඳම එකාට තමයි දැන් කැප්ටන්සි දීල තියෙන්නෙ.

අනිත් එක දසුන්ගෙ Captaincy & Individual performance කියන්නෙ දෙක දෙකක් ඒකත් වෙනම අඳුරගන්න ඕන ක්‍රිකට් බලන එවුන්. මට ඔය ක්‍රිකට් බලන්න ළඟදි පටන් ගත්ත වස්තියො කියන දේවල් නම් අදාළම නෑ. උං කාලයක් බලල නිකං ඉඳියි. හැබැයි ස්පෝට් එකක් ගැන දන්න, ක්‍රිකට් ගැන Awareness තියෙන එවුනුත් ඒ වගේම කතා කියද්දි හිතාගන්න බෑ.

හැබැයි මගේ සර්කල් එකේ නම් ක්‍රිකට් ගැන දැනුමක් තියෙන එකෙක් දසුන්ට බනින්නෙ නෑ. එවෙලෙට එන ආවේගෙට මේ මොන ප**ද කියල බනිනව පස්සෙ හිතල බලද්දි ආයිත් තේරෙනව ඉතිං

[QUOTE="chami2015, post: 29204862, member: 542063"] ස්කිල් එක කියන්නෙ වෙනස්ම දෙයක් මම දකින විදියට. මම ඕක තේරෙන විදියට පැහැදිලි කරන්නම්. ඔය ටීම් එකේ හිටියෙ දික්වැල්ල කියල එකෙක්. අන්න ඌ අරගෙන බලපං. කිසිම ස්කිල් එකක් නැති පොරක්. ඇඟේ ක්‍රිකට් නෑ. කොච්චර ට්‍රයි කරත් පොරට ඉස්සරහට යන්න බෑ. හරියට ෂොට් එකක් ගහන්න බෑ. ඕක ක්‍රිකට් වලට විතරක් නෙමෙයි හැම ඉන්ඩස්ට්‍රි එකකටම අදාළ දෙයක් බං. වාහනයක් පදින එකක් උනත් බලන්න සමහර උන් ඉන්නව දවසෙන් වැඩේ අල්ලගන්නව ඒක උගේ ඇඟේ තියෙනව. ඔය වනිඳුල වගේ සෙල්ලම් කරද්දි ලයිව් බලන්න උන්ගෙ ස්කිල් එක තියෙනව ඇඟේම ස්පෝටි ගතිය තියෙනව. අන්න ඒක තමයි ස්කිල් එක කියන්නෙ. එතැනින් එහා perform කරනව කියන එක තියෙන්නෙ එයාගෙ කැපවීම, මානසිකත්වය, ප්‍රැක්ටිස් එක මත. මම ඒකයි කිව්වෙ දසුන් කියන්නෙ හොඳ ස්කිල් එකක් තියෙන ප්ලේය කෙනෙක්. ඔය ෆීල්ඩින් කරන විදිය හෙම බලපං. ඒ වගේ අය මෙන්ටලි හැදිල ආවම හොඳ තැනකට එන්න පුලුවන්. ඔය මෙන්ඩ උනත් කට්ටිය ඉස්සර රැල්ලට බැන්නට මම ඒ කාලෙත් උගේ පැත්තෙ හිටියෙ. හොඳ ස්කිල් එකක් තියෙන කොල්ලෙක්. හැබැයි මම ඔය දික්වැල්ල වගේ එවුන්ට කැමති නෑ. මට මේක මෙයිට වැඩිය තේරුම් කරන්න අමාරුයි. ඌ කැප්ටන් උනේ එදා පකිස්ථානෙ යන්න අකමැති උනාම කට්ටිය මූ තමයි එතැන සීනියර් කෙනෙක්ට ඉතුරු උනේ. ඉතිං මූට කැප්ටන්සි දුන්න. මූ ඒකෙන් උපරිම ප්‍රයෝජනය ගත්ත. හැබැයි මම දන්න දෙයක් තියෙනව ටීම් එකක පට්ට එකමුතුකමක් තියෙන්න ඕන. ඔය දසුන් එන්න කලින් ටීම් එකේ ගහපු මැච් බලපං හොඳට ඒක පේනව, ප්ලේයර්ස්ල කල්ලි ගැහිල කිසිම එකමුතු කමක් නෑ. ඒව එන්න ඕන ටීම් එක ඇතුලෙන්මයි. ඕකට හොඳම උදාහරණය දැන් ඉන්න රෝහිත් ෂර්ම. ඌට ටීම් එක මැනේජ් කරන්න තේරෙන්නෙ නෑ. සරළවම කිව්වොත් HR Side එක. ඒක සුපිරියටම කරපු කැප්ටන් කෙනෙක් තමයි දෝනි. ඒ නිසා තමයි ඌ වර්ල්ඩ්කප් ගත්තෙ. ඌට දැන් හරියට පාරක් ගහන්න බැරුවත් මේ පාර CSK ෆයිනල් දිනුවෙ අන්න උගේ Captaincy attitudes නිසා. කැප්ටන්සි කියන්නෙ වෙනම බෝල් ගේම් එකක්. මම කියන්නෙ නෑ දස්ස ඒකට Perfect කියල බට් ගොඩක් හොඳයි. අනිත් එක තමයි ටීම් එකේ දැන් ඉන්නෙම සම වයසෙ එවුන්. එහෙම තැනක ඒ වයසෙම එකෙක්ට කැප්ටන්සි දුන්නම ඒක අනිත් අයට අවුල් යන්න පුලුවන්. ඒකෙම අනිත් පැත්තත් මාලිංග ඉන්න කාලෙ ඌ හොඳටම පරිණත එකෙක් ඌට කැප්ටන්සි දීල ඉද්දි ටීම් එකේ අනිත් එවුන් බයේ හිටියෙ. ඒ වගේ මෙන්ටල් සීන් තියෙනව ඕක ඇතුලෙ. සාපේක්ෂව හොඳම එකාට තමයි දැන් කැප්ටන්සි දීල තියෙන්නෙ. අනිත් එක දසුන්ගෙ Captaincy & Individual performance කියන්නෙ දෙක දෙකක් ඒකත් වෙනම අඳුරගන්න ඕන ක්‍රිකට් බලන එවුන්. මට ඔය ක්‍රිකට් බලන්න ළඟදි පටන් ගත්ත වස්තියො කියන දේවල් නම් අදාළම නෑ. උං කාලයක් බලල නිකං ඉඳියි. හැබැයි ස්පෝට් එකක් ගැන දන්න, ක්‍රිකට් ගැන Awareness තියෙන එවුනුත් ඒ වගේම කතා කියද්දි හිතාගන්න බෑ. හැබැයි මගේ සර්කල් එකේ නම් ක්‍රිකට් ගැන දැනුමක් තියෙන එකෙක් දසුන්ට බනින්නෙ නෑ. එවෙලෙට එන ආවේගෙට මේ මොන ප**ද කියල බනිනව පස්සෙ හිතල බලද්දි ආයිත් තේරෙනව ඉතිං [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom