LPL / Asia Cup / Pakistan Tour - 2023 🏏

මෙවර කුසලානය කාටද?


  • Total voters
    85
  • Poll closed .

Walter White

Well-known member
  • Nov 20, 2019
    23,348
    72,800
    113
    දෙහිවල
    ඉතින් මා ප්‍රියාදර හිත මිතුරු ක්‍රීඩා ලෝලියනි. මෙම නූල අපි Pakistan Tour of Sri Lanka 2023 / Lanka Premier League 2023 සහ Asia Cup 2023 යන තරගාවලි තුන සදහා බාවිතා කරමු. ඔක්තෝම්බර් මස පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර අප ක්‍රීඩකයන් මෙම තරගාවලි තුනට සහබාගි වනු ඇත.

    tpFhsKc.jpg


    පලමුව Pakistan Tour of Sri Lanka 2023,
    පකිස්තාන කණ්ඩායම ටෙස්ට් තරග දෙකක් සදහා මෙම මස දිවයිනට පැමිනනවා. තරගාවලිය ටෙස්ට් තරග දෙකකින් පමණක් සමන්විතයි. පළමු තරගය ආරම්බවන්නේ ජුලි මස 16 වන දිනයි. තරගාවලිය ජුලි 28 අවසන්වීමට නියමිතයි.
    පළමු තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාඟණයේ සහ දෙවැනි තරගය SSC ක්‍රීඩාඟණයේ පැවතීමට කටයුතු යොදා ඇත.

    24xn5jp.png


    දෙවනුව ලංකා ක්‍රිකට් සැණකෙළිය වන Lanka Premier League 2023 තරගාවලිය ජුලි මස 30වන දින ආරම්බවන අතරම එය තරග 24කින් සමන්විතයි. අවසන් තරගය කොලබ R. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ අගෝස්තු මස 20 වන පැවැත්වීමට නියමිතයි. තරග පැවැත්වෙන්න පල්ලෙකැලේ සහ ප්‍රේමදාස ක්‍රීඩාංගන තුලයි.

    නූල හරහා ඔබ තෝරාගත්, ජයග්‍රහණය කරයි සිතන කණ්ඩායම හට ඔබගේ මනාපය පලකරන්න.

    5PxSoZ9.jpg


    අනතුරුව ආසියානු කුසලාන 2023 තරගාවලිය අගෝස්තු මස 31වන දින පකිස්ථානය සහ ශ්‍රී ලංකාව සම සත්කාරකත්වය දරමින් අරම්බවන අතර, එහි අවසන් තරගය පැවැත්වෙන්නේ සැප්තැම්බර් මස 17වන දිනයි.
    16යන වතාවටත් පැවැත්වෙන මේම තරගාවලියේ දැනට ශුරයන් වන්නේ අප ශ්‍රී ලංකා කණ්ඩායමයි.
    තරගාවලිය සදහා කණ්ඩායම් 6ක් සහබාගි වන අතර සම සත්කාරකත්වය යටතේ පැවැත්වෙන පළමු ආසියානු කුසලාන කුසලානයයි.

    kEtstg6.jpg


    එසේනම් ගස්, ගල්, වැල්, බෝල, විකට්, ක්‍රිකට්, අවලාද, ගුණ කතන, තොරතුරු වලින් සපිරුණ නුලක් වේවා!!!!
     
    Last edited:

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    8,187
    24,728
    113
    Homagama
    ලංකා ක්‍රිකට් අත්තනෝමතික, පවුල්වාදි, අධිකාරිවාදි ආගම්වාදි හැසිරිම හා ක්‍රිඩාව ගොඩගැනිම පසෙක තබා කීප දෙනෙකුන් පිනවිමට කරන ප්‍ර්‍යාත්නය හේතුවෙන් විරෝධය පල කිරිමට මේ විකාරරුපි slc ප්‍රතිසංවිධානය විම සදහා සමාජරැල්ලක් බිහිවිමට ඉදිරි තරග සියල්ල හේතුවාසනා වේවා යැයි පතමි.
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    23,348
    72,800
    113
    දෙහිවල
    Emerging Asia 🏆 එකත් තියෙනව නේද? 🤔
    ඔව්.. ඒකත් තියෙනවා...

    Asia cup schedule පින්තුරේ වැරදි.
    මම හදලා දාන්නම් ඩිලා..
    කාලෙකින් ssc එකේ match එකක්.
    Asia කප් එකේ ලංකාවේ ග්‍රවුන්ඩ්
    මොනවද?
    මම දාන්නම් මචන්..
    මිතුර
    එහෙනම් සෙට් වෙමු.

    මෙවර ආසියානු ශූරයන් ලෝක ශූරයන් වනු නියතයි
    ------ Post added on Jul 6, 2023 at 5:18 PM
    ජය..

    Nice මිතුර nice...
    සබද 👍

    කවානි දෙවි පිහිටයි... :love: :love: :love:
    කවානි දෙවි පිහිටයි..

    Edinson Cavani Football GIF


    ලංකා ක්‍රිකට් අත්තනෝමතික, පවුල්වාදි, අධිකාරිවාදි ආගම්වාදි හැසිරිම හා ක්‍රිඩාව ගොඩගැනිම පසෙක තබා කීප දෙනෙකුන් පිනවිමට කරන ප්‍ර්‍යාත්නය හේතුවෙන් විරෝධය පල කිරිමට මේ විකාරරුපි slc ප්‍රතිසංවිධානය විම සදහා සමාජරැල්ලක් බිහිවිමට ඉදිරි තරග සියල්ල හේතුවාසනා වේවා යැයි පතමි.
    ගනගා මෑනි පිහිටයි..
    ------ Post added on Jul 6, 2023 at 5:32 PM
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    38,901
    102,725
    113
    එකමත් එක රටක
    LPL එකේ නම් ලග ලග තරගයක් තියෙයි ඔය දාල ඉන්න උන් injured නැතුව සෙල්ලම් කරොත්.

    මගේ selection 🥴


    JAFFNA
    ======
    Gurbaz (wk)
    Chris Lynn
    Asalanka
    Shoaib
    Miller
    Wella
    Thisara
    Asela
    Theekshana
    Asitha
    Madusanka


    DAMBULLA
    ========
    Mendis(wk)
    Avishka
    KJP
    Sadeera
    DDS
    Alex Ross/Heyden Kerr
    Dushan
    Binura
    shahnawaz Dhani
    Noor
    Lungi Ngidi


    KANDY
    =====
    Fakhar
    thanuka dabare
    kamindu mendis
    Chandimal(wk)
    Mathews
    Ashen bandara/asif ali
    Isuru udana
    Wanidu
    Mujeep
    Chameera
    Hasnain

    COLOMBO
    =======
    Dikwella(wk)
    Pathum
    Babar
    Nuwanidu
    Ifthikar
    Nawaz
    Dhananjaya Lakshan
    Chamika
    Vandersay
    Matheesha
    Naseem shah


    GALLE
    =====
    Tim Seifert(wk)
    Croospulle
    Shevon Daniel
    Sakib
    Bhanuka
    Ben Cutting
    Shanaka
    lahiru samarakon
    Rajitha
    Shamsi
    Kumara
     
    Last edited: