Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Iptv
musicking
Updated:
Yesterday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Sports
LPL / Asia Cup / Pakistan Tour - 2023 🏏
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උඹ මේ කතා කරන්නෙ ටීම් එකේ ඉන්න නිකංම නිකං ප්ලේයර් කෙනෙක් ගැනද? මම කතා කරන්නෙ Captaincy එක කරන එකෙක් ගැන.

මේකට උඩ කියපු එකත් අදාළයි. මූ Captaincy එක කරනව නේ.

38න් මැච් කීයක් දිනල තියෙනවද කීයක් පැරදිලා තියෙනවද?

ඌ ගහපු Innings වලින්ද මේ කියන්නෙ. අංක 6-7 බැට් කරන්න එන එකෙක්ගෙ Stats නිකංම කියන්න බෑ නේ තනිකරම මැච් Situation එකත් එක්ක තමයි බැට් කරන්නෙ.

දන්නෙ නෑ

මම කියන්නෙ ඔය ලක් එක තියෙනව කියන එක උඹල පටලවගෙන ඉන්නෙ. ඔය ලක් එක කියල මම නම් අදහස් කරන්නෙ ටීම් එකේ ඉන්න එවුන් ටික හරියට තියාගෙන එකා වගේ උන් ටික මැච් එකක් ගස්සවන එක. අන්න ඒක කරනව ඌ හරියට. ඒ නිසා තමයි ඌ එන්න කලින් මෙතැන මේ කෑ ගහන ගොඩක් එවුන් මැච් බැලුවෙවත් නැත්තෙ. අර අන්තිමට එංගලන්තෙට ගිහිල්ල මුං ටික රෙන්න ගත්ත කාලෙත් අපි මැච් බැලුව. දැන් කොහොමහරි ආයිත් ටීම් එක නැගල ඇවිල්ල මැච් බලන්න ගත්තම ආයිත් මිනිස්සුන්ට ඕන වෙනව ටීම් එක හදන්න ඒක තමයි මෙතැන සරළවම වෙන්නෙ.

මම දකින්නෙ උගේ වාසනාව නෙමෙයි ඌට ටීම් එකේ ඉන්න එවුන් ටික සමගියෙන් තියාගෙන වැඩේ කරන්න පුලුවන් ලස්සනට අන්න ඒක තමයි කට්ටිය ලක් එක කිය කිය කියන්නෙ. මිනිස්සු 11 දෙනෙක් තියාගෙන ඔහොම ගමනක් යනව කියන එක ක්රිකට් ස්ටැට් වලින් explain කරන්න පුලුවන් දෙයෙක් නෙමෙයි බං. ඒ නිසා තමයි සුපිරිම 11ක් හිටපු කාලෙත් 1996 ඉඳල කිසිම වර්ල්ඩ් කප් එකක් අපිට ගන්න බැරි උනේ. කැප්ටන්සි කියන්නෙ ස්පෝට්ම නෙමෙයි ඒකෙ එයිට එහා දෙයක් තියෙනව ඒකයි මම කිව්වෙ අඩුම තරමෙ A/L Group Project එකක් හරි කරපු එකෙක්ට ඒක තේරෙන්න ඕන.

ළඟම ඉතිහාසයෙ විරාත් කෝලි අරගෙන බලපං. ඌ කැප්ටන් ඉද්දි කොච්චර ෆේල් උනාද. 2019න් පස්සෙ හැමදාම 1ට 2ට ගියේ.

[QUOTE="chami2015, post: 29204945, member: 542063"] උඹ මේ කතා කරන්නෙ ටීම් එකේ ඉන්න නිකංම නිකං ප්ලේයර් කෙනෙක් ගැනද? මම කතා කරන්නෙ Captaincy එක කරන එකෙක් ගැන. මේකට උඩ කියපු එකත් අදාළයි. මූ Captaincy එක කරනව නේ. 38න් මැච් කීයක් දිනල තියෙනවද කීයක් පැරදිලා තියෙනවද? [B]ඌ ගහපු Innings වලින්ද මේ කියන්නෙ. අංක 6-7 බැට් කරන්න එන එකෙක්ගෙ Stats නිකංම කියන්න බෑ නේ තනිකරම මැච් Situation එකත් එක්ක තමයි බැට් කරන්නෙ. [/B] දන්නෙ නෑ [SIZE=5]මම කියන්නෙ ඔය ලක් එක තියෙනව කියන එක උඹල පටලවගෙන ඉන්නෙ. ඔය ලක් එක කියල මම නම් අදහස් කරන්නෙ ටීම් එකේ ඉන්න එවුන් ටික හරියට තියාගෙන එකා වගේ උන් ටික මැච් එකක් ගස්සවන එක. අන්න ඒක කරනව ඌ හරියට. ඒ නිසා තමයි ඌ එන්න කලින් මෙතැන මේ කෑ ගහන ගොඩක් එවුන් මැච් බැලුවෙවත් නැත්තෙ. අර අන්තිමට එංගලන්තෙට ගිහිල්ල මුං ටික රෙන්න ගත්ත කාලෙත් අපි මැච් බැලුව. දැන් කොහොමහරි ආයිත් ටීම් එක නැගල ඇවිල්ල මැච් බලන්න ගත්තම ආයිත් මිනිස්සුන්ට ඕන වෙනව ටීම් එක හදන්න ඒක තමයි මෙතැන සරළවම වෙන්නෙ. මම දකින්නෙ උගේ වාසනාව නෙමෙයි ඌට ටීම් එකේ ඉන්න එවුන් ටික සමගියෙන් තියාගෙන වැඩේ කරන්න පුලුවන් ලස්සනට අන්න ඒක තමයි කට්ටිය ලක් එක කිය කිය කියන්නෙ. මිනිස්සු 11 දෙනෙක් තියාගෙන ඔහොම ගමනක් යනව කියන එක ක්රිකට් ස්ටැට් වලින් explain කරන්න පුලුවන් දෙයෙක් නෙමෙයි බං. ඒ නිසා තමයි සුපිරිම 11ක් හිටපු කාලෙත් 1996 ඉඳල කිසිම වර්ල්ඩ් කප් එකක් අපිට ගන්න බැරි උනේ. කැප්ටන්සි කියන්නෙ ස්පෝට්ම නෙමෙයි ඒකෙ එයිට එහා දෙයක් තියෙනව ඒකයි මම කිව්වෙ අඩුම තරමෙ A/L Group Project එකක් හරි කරපු එකෙක්ට ඒක තේරෙන්න ඕන. [/SIZE] ළඟම ඉතිහාසයෙ විරාත් කෝලි අරගෙන බලපං. ඌ කැප්ටන් ඉද්දි කොච්චර ෆේල් උනාද. 2019න් පස්සෙ හැමදාම 1ට 2ට ගියේ. [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom