Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Iptv
musicking
Updated:
Yesterday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Sports
LPL / Asia Cup / Pakistan Tour - 2023 🏏
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අනිත් උන්ට උට වගේ No3 ගහන්න දුන්නෙ නෑ ඉතින්. අනිත් එක ඌ Avg හදාගත්තෙම Minnows ලටයි Weak bowling attack වලටයි ර්හපු ඒව නිසා. මැච් දිනවන ඉනින් ගහල තියෙන්නෙ අඩුවෙන්. ඔය International මැචස්නෙ උඹ කියන්නෙ. මම කියන්නෙ මූ නිසා Team එකට එන්න බැරුව කැපුන උන් ගැන. No 3 මූ තරම් කවුරුත් එකදිගට ගැහුවෙ නෑ.

අනික උඹ මූව ගොඩ දාන බොරු දාන්න ඕනෙත් නෑ. වන් ඩේ වල මුට වඩා කවුරුත් 1 ඩවුන් ගහල නෑ. 2018-2020 විතරක් කුසල් ජනිත් ගහල තියනව මුට වඩා. එතන ඇවරේජ් එකත් 40.66ක්.

අවිශ්ක මැච් තුනක් (මුට වඩා) ගහල හොඳට ගහල තියනව. ඒත් චාන්ස් දුන්නෙ නෑ මුට තරම්.

අන්තිම අවුරුදු 5ම වැඩිම වන් ඩවුන් ගහල තියෙන්නෙ මූ. ඒත් අර මිනෝස් ලට ගහලත් කොලිෆයර් මැච් 8ක්ම ගහලත් මුගෙ ඇවරෙජ් එක කුසල් ජනිත් ගානමයි. KJP 2020න් පස්සෙ No 3 ගහල නෑ. දැන්ට ඉන්න උන්ගෙන් අවිශ්කයි දෙන්නම හොඳයි මුට වඩා. මොකද ගැහුවෙ හොඳ ටීම් වලට

KJP ඕපන් නිසා අවිශ්කට වයසත් තියන එකේ ඔතන දුන්නනම් මේ වෙද්දි 100 එව 6ක් වත් ගහල

උඩ තියෙන්නෙ මිනෝස් ලත් ඇතුලුව අන්ක 3 ගැහුව පිලිවල. Home Away අදාල නැතුව.

යට තියෙන්නෙ මිනෝ ටීම් නැතුව Away මැච් වල පෆෝමන්ස්. බලපන් උබගෙ වීරය ඉන්නෙ කොහෙද කියල

[QUOTE="RealityOfX, post: 29206375, member: 576997"] අනිත් උන්ට උට වගේ No3 ගහන්න දුන්නෙ නෑ ඉතින්. අනිත් එක ඌ Avg හදාගත්තෙම Minnows ලටයි Weak bowling attack වලටයි ර්හපු ඒව නිසා. මැච් දිනවන ඉනින් ගහල තියෙන්නෙ අඩුවෙන්. ඔය International මැචස්නෙ උඹ කියන්නෙ. මම කියන්නෙ මූ නිසා Team එකට එන්න බැරුව කැපුන උන් ගැන. No 3 මූ තරම් කවුරුත් එකදිගට ගැහුවෙ නෑ. අනික උඹ මූව ගොඩ දාන බොරු දාන්න ඕනෙත් නෑ. වන් ඩේ වල මුට වඩා කවුරුත් 1 ඩවුන් ගහල නෑ. 2018-2020 විතරක් කුසල් ජනිත් ගහල තියනව මුට වඩා. එතන ඇවරේජ් එකත් 40.66ක්. අවිශ්ක මැච් තුනක් (මුට වඩා) ගහල හොඳට ගහල තියනව. ඒත් චාන්ස් දුන්නෙ නෑ මුට තරම්. [IMG]https://i.ibb.co/PYnWRmG/Screenshot-2023-09-17-192802.jpg[/IMG] අන්තිම අවුරුදු 5ම වැඩිම වන් ඩවුන් ගහල තියෙන්නෙ මූ. ඒත් අර මිනෝස් ලට ගහලත් කොලිෆයර් මැච් 8ක්ම ගහලත් මුගෙ ඇවරෙජ් එක කුසල් ජනිත් ගානමයි. KJP 2020න් පස්සෙ No 3 ගහල නෑ. දැන්ට ඉන්න උන්ගෙන් අවිශ්කයි දෙන්නම හොඳයි මුට වඩා. මොකද ගැහුවෙ හොඳ ටීම් වලට KJP ඕපන් නිසා අවිශ්කට වයසත් තියන එකේ ඔතන දුන්නනම් මේ වෙද්දි 100 එව 6ක් වත් ගහල [IMG]https://i.ibb.co/rbqqXpb/Screenshot-2023-09-17-193638.jpg[/IMG] උඩ තියෙන්නෙ මිනෝස් ලත් ඇතුලුව අන්ක 3 ගැහුව පිලිවල. Home Away අදාල නැතුව. යට තියෙන්නෙ මිනෝ ටීම් නැතුව Away මැච් වල පෆෝමන්ස්. බලපන් උබගෙ වීරය ඉන්නෙ කොහෙද කියල [IMG]https://i.ibb.co/Ypm4ZmY/Screenshot-2023-09-17-194055.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom