LSEG internship

Kodiya97

Well-known member
  • Feb 22, 2018
    10,492
    22,585
    113
    අම්බකිස්ස
    යාලුවෙක්ට SE ඉන්ටර්න්ශිප් එකක්ට ඉන්ටර්විව් ඇවිල්ලා.මගෙන් ඇහුවා දන්න කෙන්ක් ඉන්නවද කියලා.මම දන්න කෙනෙක් නැති නිසා මේකට දාලා අහලා බලුවේ.

    ඌ අහනවා ඉන්ටර්විව් එකේදි අහන ප්‍රශන මොන වගේද? code කරන්න දෙනවද? Queries ගහන්න දෙනවද ? මොනවද පාවිච්චි කරන language එක කියලා.දන්න කෙනෙක් පුලුවන් නන් උත්තරයක් දීගෙන යන්න.
    ස්තූතියි
     
    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    හුගක් වෙලාවට technical exam එකක් වගේ දේවි. හැම language එකකින්ම අහන
    උත්තර වලට රෙඩි වෙලා යන්න කියන්න. ඔය මොනව ඇහුවත් ඇතුලට ගියාට පස්සේ වැඩ කරන්න ඕන වෙන knowledge එක, interview එකේදි අහන ප්‍රශ්න තරම් ඇඩ්වාන්ස් නෑ. ;)
    (අන්තිම මොහොතේ පෙර කරුමයක් නිසා ල.ස්. එක්ස්. එකට අඩිය තියා ගන්න බැරි උන එකෙක්මි. :()
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,492
    22,585
    113
    අම්බකිස්ස
    හුගක් වෙලාවට technical exam එකක් වගේ දේවි. හැම language එකකින්ම අහන
    උත්තර වලට රෙඩි වෙලා යන්න කියන්න. ඔය මොනව ඇහුවත් ඇතුලට ගියාට පස්සේ වැඩ කරන්න ඕන වෙන knowledge එක, interview එකේදි අහන ප්‍රශ්න තරම් ඇඩ්වාන්ස් නෑ. ;)
    (අන්තිම මොහොතේ පෙර කරුමයක් නිසා ල.ස්. එක්ස්. එකට අඩිය තියා ගන්න බැරි උන එකෙක්මි. :()
    thankx kollane
     
    danne na

    Well-known member
  • Apr 9, 2021
    215
    321
    63
    Sri Lanka
    ගොඩක් දුර‍ට පොඩි ප්‍රෝග්‍රෑම් එකක් ලියන්න දේවි. Interview එක CV එකේ mention කරපු language එකෙන් අහන්නේ.

    වැඩිපුරම තියෙන්නේ C++. ඊට අමතරව java, python, වගේ ගොඩක් දේවල් තියෙනවා. Select වෙන team එක අනුව තමයි. Degree complete උනාට පස්සේ තියෙන internship එක නම්, graduate training kiyala වෙනම ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා එකෙන් පස්සේ SE විදියට company එකට ගන්නවා.
    , Dgree eke මැදදී internship එන අයව කෙලින්ම team එකට දාල වැඩ කරන්න දෙනවා.. මම දන්න විදියට SE internship කියලා එකක් නම් නෑ. Graduate trainee, internship කියන position තියෙන්නේ. ඕනනම් එක බලලා කියන්නම්. Anyway good luck.
     
    thanxx machn..mma kiynn..ඩිග්‍රි එක මැද්දි ගන්න එකක් මම හිතන්නේ මෙයාගේ
    thanks boiss