LSEG SE/SSE Interview

Feedback.

Well-known member
  • Jul 18, 2011
    2,344
    460
    83
    මචන් LSEG එකේ SE/SSE Interview process එක කොහොමද, interview කීයක් වගේ තියනවද මචන් practical එහෙම තියනවද ? පොඩ්ඩක් දන්න කෙනෙක් කියනවද

    නැත්නම් බම්ප් එකක් හරි දාගෙන යන්න මචන්
     
    • Like
    Reactions: saja

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,193
    4,553
    113
    set ekama eliye ne. managers indala gannawa me tike. ain karapu un interview enawa
     

    danne na

    Well-known member
  • Apr 9, 2021
    215
    321
    63
    Sri Lanka
    SSE:- මුලින්ම HackerRank එකේ assignment එකක්‌ එනවා පැය දෙකක. First interview එක schedule කරන්න දවස් කීපයක් එයාල එවනවා ගොඩක් දුර‍ට සති දෙකක් තුනක් ඉස්සරහ දවස් එන්නේ. එකේ interview එකට එන අයගේ විස්තරත් තියෙනවා. ටිකක් කල් යනවා interview schedule වෙන්න හැබැයි හැම update එකම workday account එකට update එනවා + e-mail

    SSE interview 3k wage thiyenawa.
    SE nam ekak, dekak.

    මේ දවස් වල ගොඩක් අය ගන්නවා අලුතෙන් Refinitiv project එකට.
     

    kalhara96

    Well-known member
  • Aug 7, 2010
    4,912
    2,979
    113
    අහවල් තැන
    langadi SSE interview giya
    interview dekai thibbe
    echhcara amaru naha
    first interveiw ekata kalin hacker rank eke questions wagayk dunna timely complete karnna, ekanam tikak amarui.
    habai select karagaddi hacker rank result ekanam consider karnne na man hithanne.
     
    • Like
    Reactions: psycho95

    meex

    Well-known member
  • Jun 20, 2021
    1,017
    952
    113
    bump

    LSEG hondaida ban? Salary hondaida oke?
    ------ Post added on Sep 3, 2021 at 10:21 AM