RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,361
    16,192
    113
    Quick question for you all – does anyone here work at LSEG, I am hoping to get a recommendation if it's possible :(

    Degree eka Mokadda? Campus eka? Work experience?

    @hancok meya work kala

    aa

    aaa thawa mittek pennala demma nakiyo. ara calcey spring board da mokakda ekakath oya wage ekak thibbe damme na. mekata damma balamu. mun karanne CS50 wage ewa aran curriculum ekak lineup karala karawanawa. iwara unama certificate denawa. dan man CS50 paran aran poddak karanawa hira unama aai kammali wela nika innawa. me wage ekek passen pannuwamanam kerei. dala balanna one kokatath :rofl:

    පොර ඕකට ගිහිං ඔක්කොම තිබුන ප්‍රශ්න ගොඩ දාලා දුන්නා. ඕකේ තියෙන ලැට් වලවල් ඔක්කොම කපලා දුන්නා කොන්ටම් පිසිස් දාල සුපිරියටම. පස්සෙ පොරට රට යන්න ඕන වෙලා වැඩේ ටිකක් හරිගියේ නැති නිසා සමජෙත් එක්ක වෛරයෙන් හිටියේ. ඒ අස්සේ පහුගිය ටිකේ අර රතු මුහුදේ ඉන්න හූති කියන එවුන් ට්‍රේන්ඩින් උන නිසා මූ උන්ට CV එකක් යැව්වා. එහෙ internship එකක් සෙට් උනා පොරට. Youtube video බලලා bag pack කරගෙන ගියා. දැන් පොර ප්‍රසිද්දයි රතු මුහුදේ intern හූතිගේ පුතා කියලා. මූ එතන ඉන්න අනිත් හූතිලාට වඩා හෙන භයානකයිලු, සමජෙත් එක්ක පට්ට වෛරයෙන් ඉන්න නිසා. හොඳ රස්සාවක් එහෙම කරන එකෙක්, ඉගෙනගත්ත එකෙක් එහෙම අහු උනොත් බඩුම තමයිලු. performance rating එහෙම පට්ට highලු පොරගේ. කොල්ලා ගේම ගහලා ඉවරයි. 💪💪
    ------ Post added on Jan 16, 2024 at 7:32 PM
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,699
    20,986
    113
    adala nene
    දැන් විකුනන්නේ නැ. යුක්තියෙන් අල්ලනවා මේ දවස් වල බන්.
    1705415483240.jpeg

    parissamen bosa
     
    • Haha
    Reactions: Kalegana