Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Wednesday at 10:50 AM
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Monday at 12:26 PM
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Sunday at 12:41 PM
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Lt Col Lalith Jayasinghe
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[YOUTUBE]ttutAwliVX4[/YOUTUBE]

ලුතිනන් කර්නල් ලලිත් ජයසිංහ WWV, RWP, RSP (වීර වික්‍රම විභූශණය,රණ වික්‍රම පදක්කම,රණ ශූර පදක්කම,) යනු ශ්‍රී ලංකා යුද හමුදා විශේෂ බලකායේ (Special Forces Regiment of the Sri Lanka Army ) සේවය කල නිළධාරියෙකු වන අතර ඔහු නිර්භීතකම සදහා ශ්‍රී ලංකා යුද හමුදාව තුල පිදෙන දෙවන ඉහලම පදක්කම වන වීර වික්‍රම විභූශණයෙන් දෙවරක්ම පිදුම් ලද අභීත ශ්‍රී ලංකා පුත්‍රයෙකි.

ලුතිනන් කර්නල් ලලිත් ජයසිංහ අධ්‍යාපනය ලැබුවේ අවිස්සාවේල්ල ජනධිපති විද්‍යාලයේ සහ කොළඹ දකුන ලුම්බිනි විද්‍යාලයේය.පාසල් සමයේ දක්ෂ රගර් ක්‍රීඩකයෙකු වූ මොහු 2008 ජනවාරි මසදී කෞෂල්‍යා රොඩ්රිගූ මෙනෙවිය සමග විවාපත් විය.

1997 ජනවාරි 22 දෙවන ලුතිනන් වරයෙක්(Second Lieutenant) ලෙස ශ්‍රී ලංකා යුද හමුදා 6 වන ගැමුණු හේවා බලඇණියට එක් වූ ලුතිනන් කර්නල් ලලිත් ජයසිංහ පසුව ස්ව කැමැත්තෙන් ශ්‍රී ලංකා යුද හමුදා විශේෂ බලකායට එක් වීමට යුද හමුදා විශේෂ බලකා පුහුනු පාඨමාලාව හැදෑරීය. පුහුනුව සාර්ථකව නිමා කල ඔහු 3 වන විශේෂ බලකා රෙජිමේන්තුවට (3rd Special Forces Regiment) අනුයුක්ත විය.මූලික පුහුනුවට අමතරව තවත් දෙස් විදෙස් පුහුනු පාඨමාලා රැසකට සහභාගී වූ ඔහු ඉන්දියාව,චීනය,ඇමරිකාව සහ බංග්ලාදේශය යන රටවල විදේශ පාඨමාලා සදහා සහභාගී වී ඇත.යුධ බිමේ ඔහු දැක්වූ සුවිශේෂ වූ හැකියාව නිසාම වසර දහයක් වැනි කෙටි කාලයකින් කපිතාන් සහ මේජර් තනතුරු වලට පත් වීමට ඔහුට හැකි විය.

ශ්‍රී ලංකා යුධ හමුදාවේ අති විශිෂ්ඨතම සෙබලුන් ගෙන් සමන්විත වන ශ්‍රී ලංකා යුධ හමුදා විශේෂ බලකා දිගු දුර විහිදුම් බලකායේ(SF-LRRP : Special Forces Long Range Reconnaissance Patrol) කැපී පෙනෙන සාමාජිකයෙකු වූ ලුතිනන් කර්නල් ලලිත් ජයසිංහ දිගු දුර මෙහෙයුම් වල විශේෂඥයෙකු විය. ත්රස්තවාදීන් බියෙන් සලිත කල මෙම දිගු දුර විහිදුම් බලකායේ සෙබලුන් කිලෝමීටර් 25-30ක් පමන කොටි පාලන ප්‍රදේශ තුලට වැදී කොටි මර්මස්ථාන වලට එල්ල කල ප්‍රහාර නිසා ත්රස්තවාදීන් විශ්මයට පත් විය. මෙම හේතුව නිසාම මෙම බලකාය "මහසෝන් බලකාය" යන අන්වර්ථ නාමයෙන් ද හැදින්විනි.තම සේවා කාලය තුල මෙවන් විශ්මිත මෙහෙයුම් ගණනාවකට නායකත්වය ලබා දුන් ලුතිනන් කර්නල් ලලිත් ජයසිංහ LTTE සන්නද්ධ අංශයේ ඉහල පෙලේ නායකයෙකු වූ කර්නල් ශංකර්,LTTE බුද්ධි අංශ ඉහල පෙලේ නායකයෙකු වූ චාර්ල්ස්(2008 ජනවාරි) සහ මුහුදු කොටි නියෝජ්‍ය නායක කනගයි අමරන් මරා දමා ඇත.

ලුතිනන් කර්නල් ලලිත් ජයසිංහ 2008 නොවැම්බර් මස 26 වන දින මිය ගිය අතර ඒ වන විටත් ඔහු ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශයේ දිගු දුර මෙහෙයුමකට නායකත්වය දෙමින් සිටියේය. ඒ වන විට විශේෂ බලකා සෙබලුන් අට දෙනෙකුගෙන් සමන්විත වූ ඔවුන්ගේ කණ්ඩායම හමුදා පාලන ප්‍රදේශයේ සිට කිලෝමීටර් 30ක පමන දුරක් ත්රස්තවාදීන් යටතේ පාලනය වූ ප්‍රදේශය තුලට වැදී සිටියහ.කොටින්ගේ මහා වීර දිනවලට සහභාගී වීමට යන කොටි නායකයන් ලලිත් ඇතුලු කණ්ඩායමේ ඉලක්කය විය. තමන්ට ලබා දුන් පලමු ඉලක්කය සාර්ථකව සපුරා ගත් ඔවුන් කණ්ඩායම ඔවුන්ගේ දෙවන ඉලක්කය කරා ඇදෙන විට ත්‍රස්තවාදී කණ්ඩායමක ප්‍රහාරයකට ලක් විය. මින් ලුතිනන් කර්නල් ලලිත් ජයසිංහ තුවාල ලැබූ අතර තුවාල ලැබූ තම නායකයා රැගෙන කණ්ඩායම උපක්රමිකව ආරක්ෂිත ස්ථානයකට පසු බැසීය. මෙසේ පසු බැසීමේදී දින නමයක් තිස්සෙම වගුරු සහිත ප්‍රදේශ වල හමුදා සපත්තු පැලද සිටීම නිසා ලලිත්ගේ හා ඔහුගේ සගයන්ගේ කකුල් කුණු විය.මේ නිසා ඉක්මනින් යලි හමුදා පාලන ප්‍රදේශයට ඒමට අපහසු විය.මේ අතර ඔවුන් කණ්ඩායම දෙවන වරටත් ත්‍රස්තවාදී කණ්ඩායමක ප්‍රහාරයකට ලක් වූ අතර එහිදී ඇති වූ සටනේදී ලුතිනන් කර්නල් ලලිත් ජයසිංහ අභීත විරුවා ජීවිතක්ෂයට පත් විය.කණ්ඩායමේ දිවි ගැලවුනු සාමාජිකයන් 7 දෙනා සහ ලුතිනන් කර්නල් ලලිත් ජයසිංහගේ දේහය ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ එම්.අයි 24 යානා යොදා පසුව බේරා ගත්තේය.

මේ අභීත ශ්‍රී ලංකා පුත්‍රයා මෙවන් කැප කිරීමක් කලේ මිල මුදල් යාන වාහන ගෙවල් දොරවල් බලාපොරොත්තුවෙන් නොවන අතර තම මවුබිමේ උස් නිදහස වෙනුවෙනි.

2008 ජනවාරි මස විවාහපත් වූ ලුතිනන් කර්නල් ලලිත් ජයසිංහ 2008 නොවැම්බර් මස මියයන විට තම බිරියගේ කුසයේ වැඩුනු මෙලොව එලිය නුදුටු පස් මස් වියැති බිලිදියකගේ පියෙකි.ඔහු මිය යන විටත් පදිංචිව සිටියේ අවිස්සාවේල්ල ප්‍රදේශයේ කුලී නිවසකය.

[QUOTE="mano3989, post: 19350890, member: 348050"] [CENTER][YOUTUBE]ttutAwliVX4[/YOUTUBE][/CENTER] [SIZE="4"]ලුතිනන් කර්නල් ලලිත් ජයසිංහ WWV, RWP, RSP (වීර වික්‍රම විභූශණය,රණ වික්‍රම පදක්කම,රණ ශූර පදක්කම,) යනු ශ්‍රී ලංකා යුද හමුදා විශේෂ බලකායේ (Special Forces Regiment of the Sri Lanka Army ) සේවය කල නිළධාරියෙකු වන අතර ඔහු නිර්භීතකම සදහා ශ්‍රී ලංකා යුද හමුදාව තුල පිදෙන දෙවන ඉහලම පදක්කම වන වීර වික්‍රම විභූශණයෙන් දෙවරක්ම පිදුම් ලද අභීත ශ්‍රී ලංකා පුත්‍රයෙකි. ලුතිනන් කර්නල් ලලිත් ජයසිංහ අධ්‍යාපනය ලැබුවේ අවිස්සාවේල්ල ජනධිපති විද්‍යාලයේ සහ කොළඹ දකුන ලුම්බිනි විද්‍යාලයේය.පාසල් සමයේ දක්ෂ රගර් ක්‍රීඩකයෙකු වූ මොහු 2008 ජනවාරි මසදී කෞෂල්‍යා රොඩ්රිගූ මෙනෙවිය සමග විවාපත් විය. 1997 ජනවාරි 22 දෙවන ලුතිනන් වරයෙක්(Second Lieutenant) ලෙස ශ්‍රී ලංකා යුද හමුදා 6 වන ගැමුණු හේවා බලඇණියට එක් වූ ලුතිනන් කර්නල් ලලිත් ජයසිංහ පසුව ස්ව කැමැත්තෙන් ශ්‍රී ලංකා යුද හමුදා විශේෂ බලකායට එක් වීමට යුද හමුදා විශේෂ බලකා පුහුනු පාඨමාලාව හැදෑරීය. පුහුනුව සාර්ථකව නිමා කල ඔහු 3 වන විශේෂ බලකා රෙජිමේන්තුවට (3rd Special Forces Regiment) අනුයුක්ත විය.මූලික පුහුනුවට අමතරව තවත් දෙස් විදෙස් පුහුනු පාඨමාලා රැසකට සහභාගී වූ ඔහු ඉන්දියාව,චීනය,ඇමරිකාව සහ බංග්ලාදේශය යන රටවල විදේශ පාඨමාලා සදහා සහභාගී වී ඇත.යුධ බිමේ ඔහු දැක්වූ සුවිශේෂ වූ හැකියාව නිසාම වසර දහයක් වැනි කෙටි කාලයකින් කපිතාන් සහ මේජර් තනතුරු වලට පත් වීමට ඔහුට හැකි විය. ශ්‍රී ලංකා යුධ හමුදාවේ අති විශිෂ්ඨතම සෙබලුන් ගෙන් සමන්විත වන ශ්‍රී ලංකා යුධ හමුදා විශේෂ බලකා දිගු දුර විහිදුම් බලකායේ(SF-LRRP : Special Forces Long Range Reconnaissance Patrol) කැපී පෙනෙන සාමාජිකයෙකු වූ ලුතිනන් කර්නල් ලලිත් ජයසිංහ දිගු දුර මෙහෙයුම් වල විශේෂඥයෙකු විය. ත්රස්තවාදීන් බියෙන් සලිත කල මෙම දිගු දුර විහිදුම් බලකායේ සෙබලුන් කිලෝමීටර් 25-30ක් පමන කොටි පාලන ප්‍රදේශ තුලට වැදී කොටි මර්මස්ථාන වලට එල්ල කල ප්‍රහාර නිසා ත්රස්තවාදීන් විශ්මයට පත් විය. මෙම හේතුව නිසාම මෙම බලකාය "මහසෝන් බලකාය" යන අන්වර්ථ නාමයෙන් ද හැදින්විනි.තම සේවා කාලය තුල මෙවන් විශ්මිත මෙහෙයුම් ගණනාවකට නායකත්වය ලබා දුන් ලුතිනන් කර්නල් ලලිත් ජයසිංහ LTTE සන්නද්ධ අංශයේ ඉහල පෙලේ නායකයෙකු වූ කර්නල් ශංකර්,LTTE බුද්ධි අංශ ඉහල පෙලේ නායකයෙකු වූ චාර්ල්ස්(2008 ජනවාරි) සහ මුහුදු කොටි නියෝජ්‍ය නායක කනගයි අමරන් මරා දමා ඇත. ලුතිනන් කර්නල් ලලිත් ජයසිංහ 2008 නොවැම්බර් මස 26 වන දින මිය ගිය අතර ඒ වන විටත් ඔහු ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශයේ දිගු දුර මෙහෙයුමකට නායකත්වය දෙමින් සිටියේය. ඒ වන විට විශේෂ බලකා සෙබලුන් අට දෙනෙකුගෙන් සමන්විත වූ ඔවුන්ගේ කණ්ඩායම හමුදා පාලන ප්‍රදේශයේ සිට කිලෝමීටර් 30ක පමන දුරක් ත්රස්තවාදීන් යටතේ පාලනය වූ ප්‍රදේශය තුලට වැදී සිටියහ.කොටින්ගේ මහා වීර දිනවලට සහභාගී වීමට යන කොටි නායකයන් ලලිත් ඇතුලු කණ්ඩායමේ ඉලක්කය විය. තමන්ට ලබා දුන් පලමු ඉලක්කය සාර්ථකව සපුරා ගත් ඔවුන් කණ්ඩායම ඔවුන්ගේ දෙවන ඉලක්කය කරා ඇදෙන විට ත්‍රස්තවාදී කණ්ඩායමක ප්‍රහාරයකට ලක් විය. මින් ලුතිනන් කර්නල් ලලිත් ජයසිංහ තුවාල ලැබූ අතර තුවාල ලැබූ තම නායකයා රැගෙන කණ්ඩායම උපක්රමිකව ආරක්ෂිත ස්ථානයකට පසු බැසීය. මෙසේ පසු බැසීමේදී දින නමයක් තිස්සෙම වගුරු සහිත ප්‍රදේශ වල හමුදා සපත්තු පැලද සිටීම නිසා ලලිත්ගේ හා ඔහුගේ සගයන්ගේ කකුල් කුණු විය.මේ නිසා ඉක්මනින් යලි හමුදා පාලන ප්‍රදේශයට ඒමට අපහසු විය.මේ අතර ඔවුන් කණ්ඩායම දෙවන වරටත් ත්‍රස්තවාදී කණ්ඩායමක ප්‍රහාරයකට ලක් වූ අතර එහිදී ඇති වූ සටනේදී ලුතිනන් කර්නල් ලලිත් ජයසිංහ අභීත විරුවා ජීවිතක්ෂයට පත් විය.කණ්ඩායමේ දිවි ගැලවුනු සාමාජිකයන් 7 දෙනා සහ ලුතිනන් කර්නල් ලලිත් ජයසිංහගේ දේහය ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ එම්.අයි 24 යානා යොදා පසුව බේරා ගත්තේය. මේ අභීත ශ්‍රී ලංකා පුත්‍රයා මෙවන් කැප කිරීමක් කලේ මිල මුදල් යාන වාහන ගෙවල් දොරවල් බලාපොරොත්තුවෙන් නොවන අතර තම මවුබිමේ උස් නිදහස වෙනුවෙනි. 2008 ජනවාරි මස විවාහපත් වූ ලුතිනන් කර්නල් ලලිත් ජයසිංහ 2008 නොවැම්බර් මස මියයන විට තම බිරියගේ කුසයේ වැඩුනු මෙලොව එලිය නුදුටු පස් මස් වියැති බිලිදියකගේ පියෙකි.ඔහු මිය යන විටත් පදිංචිව සිටියේ අවිස්සාවේල්ල ප්‍රදේශයේ කුලී නිවසකය. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom