LT GEN JANAKA PERERA, RWP, RSP

Chrisanthie

Member
Aug 17, 2006
1,059
56
0
හරිම දුකයි. රටක් වටින රත්තරං මිනිස්සු දේශපාලනය කරන්න ගිහින් ජීවිතයෙන් වන්දි ගෙවන හැටි !
කාටද පාඩු ? අපේ මව්බිමට නේද ?

:(:(:(
 
Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මෙන්න අපේ නියම වීරයන්
    මෙන්න අපේ අනගතය බේරාගත් නායකයන්
    මෙන්න අපෙ නායකයන්
    ඔවුන් අප හදවත් තුල සැමදාම ජීවත් වේ

    ඩී ජේ අශාන් ගැන වචනයක් කිව්වොත් ඇත්තටම ඔහු මේ කරන ක්‍රියාවෙන් අපෙ යුද්දය නිසා අපට අහිමි වූ හා අප අතර සිටින නියම නායකයන් හා හමුදාමය ක්‍රියාදාමයන් පිලිබද අප හට සවිස්තරාත්මකව පැහැදිලි කරයි.මෙය පැසසිය යුතු කරුනකි.ඔබට ජය
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    goodwork.gif
     
    DJ ASHAN

    Well-known member
  • Sep 24, 2007
    25,757
    612
    113
    .:: දක්ඛිණ දේශෙ ::.

    Thankz machanz